Monday, April 17, 2017

ඡන්දය හා මකුළුවා


ඡායාරූපය : අප්‍රියල් 16 දින සෙන්නා විසිනි.

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකද ඩීන් අයියා කමෙන්ට් එක මකලා.. ?

      Delete
    2. හපොයි, ඒක අත්වැරදීමකින් වෙන්න ඕනෙ.

      බොහෝම ඉන්ටෙලිජන්ට් කැප්චර් එකක්.
      මකුළුවාගේ රටා වියමන සුදු; ගොදුර අල්ලා ගන්නා තුරු පමණි.
      (කලින් ටයිප් කලේ වඩාත් කෙටි කොමන්ටුවක්, හරියටම වචන මතක නැහැ)

      Delete
  2. හැහ්..මේකේ සැඟවුණු අර්ථයක් එහෙමවත් තියද බොලේ. මාත් දාන්න ඕනා මේ වගේ පින්තුර පෝස්ට් එකක් :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. බොහොම පැහැදිලි සැඟවුනු අර්ථයක් තියනවා...

      මම කවදාවත් දැකලා තිබුනෙ නෑ මේ වගේ මකුළු වියමනක්...

      Delete
    2. චන්ද දායකයා පැටලෙන්නේ දැලක කියන එකද? ඇත්තටම මාත් දැකල නෑ

      Delete
  3. සෙන්නාගේ කම්මැලි කම හෙලාදකිමු, අහිංසක මකුළුඅයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නවතව්

    ReplyDelete
    Replies
    1. හැහ් කම්මැලි ! මම බ්ලොග් ලියන එක පැත්තකට දාලා මකුළුවා ඔය දැල වියනවා බලන් හිටියා.. :D

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog