This comment has been removed by the author.
මොකද ඩීන් අයියා කමෙන්ට් එක මකලා.. ?
හපොයි, ඒක අත්වැරදීමකින් වෙන්න ඕනෙ.බොහෝම ඉන්ටෙලිජන්ට් කැප්චර් එකක්.මකුළුවාගේ රටා වියමන සුදු; ගොදුර අල්ලා ගන්නා තුරු පමණි.(කලින් ටයිප් කලේ වඩාත් කෙටි කොමන්ටුවක්, හරියටම වචන මතක නැහැ)
හැහ්..මේකේ සැඟවුණු අර්ථයක් එහෙමවත් තියද බොලේ. මාත් දාන්න ඕනා මේ වගේ පින්තුර පෝස්ට් එකක් :D
නැතුව නැතුව.. බොහොම පැහැදිලි සැඟවුනු අර්ථයක් තියනවා...මම කවදාවත් දැකලා තිබුනෙ නෑ මේ වගේ මකුළු වියමනක්...
චන්ද දායකයා පැටලෙන්නේ දැලක කියන එකද? ඇත්තටම මාත් දැකල නෑ
සෙන්නාගේ කම්මැලි කම හෙලාදකිමු, අහිංසක මකුළුඅයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නවතව්
හැහ් කම්මැලි ! මම බ්ලොග් ලියන එක පැත්තකට දාලා මකුළුවා ඔය දැල වියනවා බලන් හිටියා.. :D
මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..ස්තූතියි...!!!
අගෝස්තු 21, 2024 "තොපි වහල්ලු" කෑගසති සකසමින් පා බැඳි යදම් ! ලියුවේ: සෙන්නා / 21.08.2024
This comment has been removed by the author.
ReplyDeleteමොකද ඩීන් අයියා කමෙන්ට් එක මකලා.. ?
Deleteහපොයි, ඒක අත්වැරදීමකින් වෙන්න ඕනෙ.
Deleteබොහෝම ඉන්ටෙලිජන්ට් කැප්චර් එකක්.
මකුළුවාගේ රටා වියමන සුදු; ගොදුර අල්ලා ගන්නා තුරු පමණි.
(කලින් ටයිප් කලේ වඩාත් කෙටි කොමන්ටුවක්, හරියටම වචන මතක නැහැ)
හැහ්..මේකේ සැඟවුණු අර්ථයක් එහෙමවත් තියද බොලේ. මාත් දාන්න ඕනා මේ වගේ පින්තුර පෝස්ට් එකක් :D
ReplyDeleteනැතුව නැතුව.. බොහොම පැහැදිලි සැඟවුනු අර්ථයක් තියනවා...
Deleteමම කවදාවත් දැකලා තිබුනෙ නෑ මේ වගේ මකුළු වියමනක්...
චන්ද දායකයා පැටලෙන්නේ දැලක කියන එකද? ඇත්තටම මාත් දැකල නෑ
Deleteසෙන්නාගේ කම්මැලි කම හෙලාදකිමු, අහිංසක මකුළුඅයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නවතව්
ReplyDeleteහැහ් කම්මැලි ! මම බ්ලොග් ලියන එක පැත්තකට දාලා මකුළුවා ඔය දැල වියනවා බලන් හිටියා.. :D
Delete