Wednesday, August 21, 2024

වහල්ලු..

 අගෝස්තු 21, 2024


"තොපි වහල්ලු" 

කෑගසති සකසමින් පා බැඳි යදම් !


ලියුවේ:

සෙන්නා / 21.08.2024

27 comments:

  1. සෑහෙන්න දිගයිනෙ.
    පස්සෙ එන්නං කියවල කොමෙට්ටෙකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. එහෙමත් කාලයක් තිබුනා...

      Delete
    2. එහෙම කාලයක් කිව්වෙ?? මෙහෙම එකක්ද?
      https://chaprasanna.blogspot.com/2011/06/blog-post.html

      Delete
    3. හැක්...මේකටත් ගැලපෙනවා වගේ...

      Delete
    4. @ බස්සා, ෂා මාර බ්ලොග් එකක්නෙ ඒක. සෑහෙන්න කොමෙන්ට් ගොඩක් තියෙන්නෙ.
      නිදහසේ කියවල බලන්න ඕන ඉඳගෙන.

      Delete
    5. නිවාඩු දාලා වැඩේ පටන් ගන්න.. ඒකෙ මාර දිග පෝස්ට් තියෙන්නෙ...🤪

      Delete
    6. @ DGMB<
      බෙල් පෙපර් කියන දේශකයා ඒක කොන්ක්‍රීට් දාල වහල ඒකෙ තිබුන පුස් පෝස්ට් නැව් 7ක් පුරවල අරන් ගියා. නාසා එකෙන් බ්ලොග් කලෙත් ඒ රසදිය තාස්සනෙන් ලියපු පෝස්ට්වලින් ඉගනගෙන. ප්‍රසන්නාවණා අධිරාජයාගෙ කාලෙ හැල යක්කු තමයි බ්ලොග් හොයාගත්තෙ

      Delete
    7. @Praසන්ன
      මාරද කියලත් අහනවා, කොටින්ම මාරයත් ඇවිත් කමෙන්ට් කලා කිව්වම? ( පස්සෙන් පහු රට්ටු කට-කතා කිව්වට).
      දැන් බලා..න්ට, අපේ බුවාට බ්ලොග් ෂෝර්ට්ස් දැන් ලියන්න ගත්තට, එයා ඒක පට්ටා..ං ගත්තෙ 2011.

      @ Pra Jay
      හැල යක් තාක්ෂණේ වෙන්ටෑ?😋

      Delete
    8. ඉස්සර අපි බ්ලොග් ආවෙ පෝස්ට් එක කියවන්නම විතරක් නෙමෙයි. අර ඉස්සර ගමේ කෝපි කඩේ වගේ, අබින් ටිකක් කාලා තෙලක් බෙදලා, ඕපයක් අහලා-කියෝලා යන්නත්( ශෝෂලයිසින්) එක්කයි. අද බ්ලොග් වල නැත්තෙත් ඒකයි. සිංහල බ්ලොග්වල පරිහානිය ඒකදෝ හිතෙන්නෙ මට විතරමද?🤔

      Delete
    9. ලව්පූසාතුමා, පත්තරමල්ලි අයියා, සහනය සහ උපසාන්තය, රූකඩ, ලිට්ල් ප්‍රින්සස්හාමි, මැන්ටල්...................... වගේ ලෙජන්ඩරි එන්ටර්ටේනර්ස්ලා බැස්ටියංතුමාව ඉතිරිකරලා එක්ස්පයර්වුනානෙ.

      Delete
    10. අර ඩූඩ් ගුරුතුමාව එහෙම දැක්කෙ නැද්ද?

      Delete
    11. මධුමාදවය, කුරුටු සෙට් එක එහෙම ලියනකොට කොහොමද බ්ලොග් වල තිබිච්ච මෙවුව එක.

      Delete
    12. @Praසන්ன, Pra Jay
      මොනවට කියනවද පෙන්ස්? තනි ඇහැට ඇඞෙනවා.
      @සෙන්නා
      දැක්කෙ නං නෑ. ඉන්න තැනකට වෙලා ඩෙනිම හෝදනච ඇති.🤔

      අර බුරා කියැන්නැහෙ, ඔව්වට සැලෙන්න මක්කටැයි හිතෝතුනි. සංසාරේ හැටි අනිත්‍යයි ,අනාත්මයි නෙව?

      Delete
  2. පේලි දෙකක් වුනත්, දිග කතාවක් කියැවෙනවා. 🤔

    ReplyDelete
  3. දිග කතාවක් , හැමෝම එහෙම තමා හැබැයි

    ReplyDelete
    Replies
    1. හැමෝමත් එහෙම නෑ.. කට්ටියක් මේකට හරි ප්‍රසිද්ධයි..හැබැයි උන් දන්නෙත් නෑ උන්ටත් දම්වැලක් ත්යනවා කියලා..

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මට නම් පෙන්නේ උනුත් මුනුත් ඔක්කොම එකයි කියල

      Delete
    4. හ්ම්...එහෙම තමා...ඔය පල්ලෙහා ජෝන් ලෙමන් කියලා තියනවා වගේ අපි හැමෝම මොකේක හරි වහල්ලු තමා...

      Delete
  4. කෑගසති සකසමින් පා බැඳි යදම්
    නිලමෙලා වන්දනා කරමින් වෙති උදම්!

    ReplyDelete
    Replies
    1. ස්වාමියාගේ සතුට
      වහලාගේ පරම සැපයයි...

      Delete
  5. අපිත් ඉතින් හැමදාම මොකේක හරි වහල්ලු තමා

    ReplyDelete
    Replies
    1. ඔව් නේද..මම ලියුවෙනම් එක පිරිසක් ඉලක්ක කරගෙන. බලාගෙන යනකොට අපි හැමෝම මොකේක හරි වහල්ලු තමා...

      Delete
    2. මටත් ඒක තේරුනා 😀

      Delete
  6. හුම්!.
    සමහරුන්ගේ වහල්කමනම්... සසර පුරුදු වාගෙ 😀

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog