Monday, May 18, 2020

කතාකරන ඉලක්කම් | A Cryptography game

18.05.2020


ක්‍රිප්ටොග්‍රැෆිවලට කැමති අයට ඔන්න ගේමක් තියනවා. හරි උත්තරේ ලබන සඳුදා. එතකම් උත්සහා කරමු.

https://towardsdatascience.com/



0110670190902609901109022014026020260

019026014026099801801302301901801809901902601402609980180130230190260990140260802609980180130230190180180

0140260802609980180130230190260990130260190260902609980180130230190180180

0130260190260902609980180130230190260990220702609980180130230190180180

022070260998018013023019026099022070260990140180230190601506997019022016099016018013023019026099025026080260

02201901809990260130230190180180998018070180180


සෙන්නා / 18.05.2020

10 comments:

  1. පොඩි හෝඩුවාවක් වත් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. උදව්වක් ඕනමද? ඒහෙනම් ජූන්ඩං එකක් දෙන්නම්.. හෙහ් හෙහ් :)

      පළවෙනිම පේලියෙ වචන දෙකයි තියෙන්නෙ.

      Delete
  2. 180 ෙගාඩක් තැන්වල තියෙනවා.

    ReplyDelete
  3. ටහුක.. ආයේ මොළේ ගැට දිග ඇරගන්න වෙන වැඩක්.. :)))

    ReplyDelete
    Replies
    1. නිරෝධායනය නිසා ඇකිලුන මොළ දිගෑරගන්න...😷😂

      Delete
    2. තාම යකෝ සඳුදා උනේ නැද්ද ඔය පැත්තට? මම මේ අඩුපාඩුවක් හොයන්න බලන්න ඉන්නේ උත්තරේ දානකම් :)))))

      Delete
    3. අද සෙනසුරාදා නේද..?? 😂

      Delete
  4. මෙහෙම එකකුත් තියෙනවද?

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

වහල්ලු..

 අගෝස්තු 21, 2024 "තොපි වහල්ලු"  කෑගසති සකසමින් පා බැඳි යදම් ! ලියුවේ: සෙන්නා / 21.08.2024

Search This Blog