18.05.2020
ක්රිප්ටොග්රැෆිවලට කැමති අයට ඔන්න ගේමක් තියනවා. හරි උත්තරේ ලබන සඳුදා. එතකම් උත්සහා කරමු.
ක්රිප්ටොග්රැෆිවලට කැමති අයට ඔන්න ගේමක් තියනවා. හරි උත්තරේ ලබන සඳුදා. එතකම් උත්සහා කරමු.
https://towardsdatascience.com/ |
0110670190902609901109022014026020260
019026014026099801801302301901801809901902601402609980180130230190260990140260802609980180130230190180180
0140260802609980180130230190260990130260190260902609980180130230190180180
0130260190260902609980180130230190260990220702609980180130230190180180
022070260998018013023019026099022070260990140180230190601506997019022016099016018013023019026099025026080260
02201901809990260130230190180180998018070180180
සෙන්නා / 18.05.2020
පොඩි හෝඩුවාවක් වත් නැද්ද ?
ReplyDeleteඋදව්වක් ඕනමද? ඒහෙනම් ජූන්ඩං එකක් දෙන්නම්.. හෙහ් හෙහ් :)
Deleteපළවෙනිම පේලියෙ වචන දෙකයි තියෙන්නෙ.
180 ෙගාඩක් තැන්වල තියෙනවා.
ReplyDeleteහොඳ නිරික්ෂණයක්
Deleteටහුක.. ආයේ මොළේ ගැට දිග ඇරගන්න වෙන වැඩක්.. :)))
ReplyDeleteනිරෝධායනය නිසා ඇකිලුන මොළ දිගෑරගන්න...😷😂
Deleteතාම යකෝ සඳුදා උනේ නැද්ද ඔය පැත්තට? මම මේ අඩුපාඩුවක් හොයන්න බලන්න ඉන්නේ උත්තරේ දානකම් :)))))
Deleteඅද සෙනසුරාදා නේද..?? 😂
Deleteමෙහෙම එකකුත් තියෙනවද?
ReplyDeleteකොහොම එකක්ද?
Delete