Saturday, April 29, 2017

සුබ ගමන් විචාරක !




29.04.2017


ලෝක ධර්මතාවයන් පිළිබඳ දැනූම මිස, අවබෝධය නොමැති නිසා ඔබේ වියෝව පිළිබඳ ආරංචිය මගේ හිත සසල කළා.

වසර පහක් පුරා දුන් දිරියට, දැනුමට බොහෝම පිං !

සුබ ගමන් විචාරක !! 


සෙන්නා / 29.04.2017




සහෘද්ද බ්ලොග් රචක විචාරක මහතාගේ වියෝව හේතුවෙන් අදට නියමිතව තිබූ "එබෝලා රෝගියා" සයවන කොටස පළ නොවන බව කරුණාවෙන් සලකන්න. 

7 comments:

  1. සුභ ගමන් විචාරක තුමණි

    ReplyDelete
  2. හිත සසල උනා කියන එක තමයි ඇත්ත.. සුභ ගමන් මහත්මයාණෙනි!!

    ReplyDelete
  3. කිසිදින අප හමු නොවූන ද ඊමේල් වලින් , මුහුණු පොතෙන් අප මිතුරන් වූයෙමු. බ්ලොග් ලෝකයට ඒමට මට අත හිත දුන්නේය​. යහපත් මිනිසෙකු , හිත හොඳ මිතුරෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු වූ මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගෙන් සමු ගනිමි. ඔබට නිවන් සුව.

    ReplyDelete
  4. බ්ලොග් සමග ගණුදෙනු කරන සෑම වයසක අයෙක් සමගම ඉතා හිතවත්ව කටයුතු කළ අයෙක්.
    සුබ ගමන් විචා.

    ReplyDelete
    Replies
    1. වයසක අය පමණක් නොව නවකයින්ටද ඔහු උපකාර කළා..

      Delete
  5. දිවි ගමන නිමකර දෙව්ලෝ වෙත ගමන්කල ඔබට සුභ ගමනක් විචාරකතුමණි.

    ReplyDelete
  6. මේ දැනුයි දැක්කේ. :( හිතාගන්නත් බෑ. ඔබට සුබ ගමන්

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

හඳුන්කූරු වෙළෙන්දිය

  ජුනි 15, 2024 අ පගෙ මුල්ම නැවතුම වූයේ ඇම්බැක්කේ දේවාලයයි. එය කලින් සැළසුම් කළ ගමනානතයක් නොව හදිසියේ මගදී දුටු නාමපුවරුවක් ඔස්සේ ලඟා වූ නැව...

Search This Blog