Saturday, January 9, 2016

මැකී යන බිතු සිතුවම්....

2016  දුරුතු මස 09 වනදා


ළමයි බිත්ති වල කුරු‍ටු ගාන එක ගැන මත දෙකක් තියනවාඑක පාර්ශවයක් ළමයින්ට රිසි සේ නිදහස්ව කටයුතු කරන්නදෙන්න ඕනා කියන විට අනෙක් පාර්ශවය ඊට ඉඳුරාම වෙනස් මතයක් තමයි දරන්නේජීවිතයේ එක වකවානුවකදි මටත් ඔයදෙකෙන් එකක් ‍තෝර ගන්න වුණාහරි වැරද්ද කෙසේද කියලා නොදන්නවා නමුත් මම පළවෙන විකල්පය ‍තෝරගත්තා


ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ගෙදර සාලයේ විශාල ප්‍රදේශයක් අපූරු සිතුවම් වලින් වැහිලා ගියාහැබයි මේවයෙ පොඩි වෙනසකුත් තියේ මේවා ළමයෙකුගේ කුරු‍ටු චිත්‍ර මතින් වැඩි දියුණු වූ ඒවා වීමයි.

ආරම්භයක් තියන හැම දේකටම අවසානයකුත්උපත සමඟම විපතත් ලියවිලා තියන නිසාම ඒවත් කවදා හරි නැසෙන එක නවත්වන් අමාරුයිකවදා හරි දවසක එයාටත් බලා ගන්නත් එක්ක මෙහෙම සංරක්ෂණය කරලා තියනවා.



ගෙට ආයෙමත් තීන්ත ටිකක් උලන්න කාලෙ හරි




















සෙන්නා / 09.01.2016

"යාචකයෝ" කියවපු නැති අයටයි මේ පාර.....

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog