tag:blogger.com,1999:blog-1170385239660767848.post8295102602795008513..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: පීටී සර්ගේ ගණිත පාඩමසෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1170385239660767848.post-75994218274824590172013-07-17T20:07:21.050+05:302013-07-17T20:07:21.050+05:30පාසල් මතකයන් අතරේ කොයි තරම් දේවල් තියද..ජීවිතේට ගන...පාසල් මතකයන් අතරේ කොයි තරම් දේවල් තියද..ජීවිතේට ගන්න ඉතුරු වුන...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-26789252586727423462013-04-24T16:51:23.593+05:302013-04-24T16:51:23.593+05:30අපිටත් හිටිය ඔහොම ප්රින්සිපල් කෙනෙක්. උගන්වන්න එන...අපිටත් හිටිය ඔහොම ප්රින්සිපල් කෙනෙක්. උගන්වන්න එනවා සමහර වෙලාවට. අපිත් හරි කැමතියි ඒ සර් එනවට. ප්රයෝගික පාඩම් තමයි කියලා දෙන්නේ. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-71961103843625084032013-04-24T08:10:58.196+05:302013-04-24T08:10:58.196+05:30පීටී ගණං පාඩම මරු තමා ප්රැක්ටිකල්...පීටී ගණං පාඩම මරු තමා ප්රැක්ටිකල්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-67809553589780061172012-02-07T21:23:40.870+05:302012-02-07T21:23:40.870+05:30නම කියන එක හරි නෑනේ.. බන්..
උඹ ගියේ CKC නම් අනිවා...නම කියන එක හරි නෑනේ.. බන්..

උඹ ගියේ CKC නම් අනිවාර්යයෙන් ඔය දෙන්නවම දැන ගන්ඩ ඕනා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-106595468101096612012-02-07T13:19:16.983+05:302012-02-07T13:19:16.983+05:30කවුද බං ඔය සර්???
දන්නා අඳුනන කෙනෙක්වත්ද?කවුද බං ඔය සර්???
දන්නා අඳුනන කෙනෙක්වත්ද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-43557166894001431412012-01-08T13:49:33.547+05:302012-01-08T13:49:33.547+05:30සංකීර්ණ දෙයක් වුණත් සරලව උගන්වන්න පුලුවන් ගුරුවරයෙ...සංකීර්ණ දෙයක් වුණත් සරලව උගන්වන්න පුලුවන් ගුරුවරයෙක් වගේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-61962875074603727812012-01-03T15:11:14.309+05:302012-01-03T15:11:14.309+05:30ස්තූතිය් සෑම්.... පුලුවන් තරම් කාලයක් කුරුටු ගානවා...ස්තූතිය් සෑම්.... පුලුවන් තරම් කාලයක් කුරුටු ගානවා....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-15000177574966985132012-01-03T07:45:26.428+05:302012-01-03T07:45:26.428+05:30අපේ පීටී සර් කොල්ලෝ කෙල්ලන්ගේ ලියුම්, ලව් කේස් පස්...අපේ පීටී සර් කොල්ලෝ කෙල්ලන්ගේ ලියුම්, ලව් කේස් පස්සේ තමා පැන්නුවේ. පොර ගැන කතා මගේ බ්ලොගෙත් තියෙනවා..

කුරැන්දේ තව කුරැටු ගාපං.. ජය පතමි..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-16578273062890979752011-12-27T07:11:23.064+05:302011-12-27T07:11:23.064+05:30ආහ්.. මේකටත් කමෙන්ට් එකක් දාලා ගිහින් තියෙන්නේ.. ස...ආහ්.. මේකටත් කමෙන්ට් එකක් දාලා ගිහින් තියෙන්නේ.. ස්තූතියි මියුරු...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-59973646882671711742011-12-26T19:52:58.827+05:302011-12-26T19:52:58.827+05:30මරු කතාව..
අපි ඒ දවස්වල හරි ආසයි පීටී පීරියඩ් එකට....මරු කතාව..
අපි ඒ දවස්වල හරි ආසයි පීටී පීරියඩ් එකට... එළියට ගිහින් නටන්න පුළුවන්නෙ.... සමහර ඕෆ් පීරියඩ්වල පීටී මිස් ඇවිත් පන්තිය අරන් එලියට යනව.... හරි ආසයි එතකොට...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-48911182361077941752011-12-21T17:48:23.926+05:302011-12-21T17:48:23.926+05:30ඒකට පාඩමක් කියන්ඩ බෑ.. වඩාත්ම ගැලපෙන යෙදුම තමා &qu...ඒකට පාඩමක් කියන්ඩ බෑ.. වඩාත්ම ගැලපෙන යෙදුම තමා "ඇදගන නෑම". ලියන්ඩ දෙයක් නැතිම උනොත් ඒ ගැන සලකලා බලන්නම්... හිහ්..හිහ්... :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-88794699379094130832011-12-21T09:10:05.839+05:302011-12-21T09:10:05.839+05:30අනේ ඒ කාමරේ සගය කියාපු උබුන්ටු පාඩම ගැනත් කියමු එ...අනේ ඒ කාමරේ සගය කියාපු උබුන්ටු පාඩම ගැනත් කියමු එහෙනම්...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-73933167000900190092011-12-12T22:30:02.250+05:302011-12-12T22:30:02.250+05:30සුගා.. ස්තූතියි... කාමරේ සගයකුගෙන් ලැබුන comment එ...සුගා.. ස්තූතියි... කාමරේ සගයකුගෙන් ලැබුන comment එකක්. හරි වටිනවා...

හපොයි.. රෙද්දක් ඇඳගන ඕවා කියන්ඩ පුළුවන්ද බන්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-3949863595256215182011-12-12T22:21:03.117+05:302011-12-12T22:21:03.117+05:30ෂා.... ඔය තියෙන්නේ. ඔහොම යං. ඔහොම යාං.....
ඔය කිව්...ෂා.... ඔය තියෙන්නේ. ඔහොම යං. ඔහොම යාං.....
ඔය කිව්වම මතක් උනේ . අර උබන්ටු පාඩම ගෙන කියන්නේ නැද්ද ?සුගා....noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-55094215100792395542011-12-11T23:05:00.400+05:302011-12-11T23:05:00.400+05:30ස්තූතියි සිත්රූ සිහින. මමත් එච්චර කැමති දෙයක්නම් න...ස්තූතියි සිත්රූ සිහින. මමත් එච්චර කැමති දෙයක්නම් නෙමේ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-24744858141714884222011-12-11T09:50:34.433+05:302011-12-11T09:50:34.433+05:30කතාවනම් නියමයි..මම නම් ඉස්කෝලෙ කාලෙ PT පීරියඩ් එකට...කතාවනම් නියමයි..මම නම් ඉස්කෝලෙ කාලෙ PT පීරියඩ් එකට තමයි ආසම නැත්තෙ..අව්ව්ව් ඉන්න වෙන නිසා..:Dසිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-84680657283048622192011-12-09T21:49:26.602+05:302011-12-09T21:49:26.602+05:30ස්තූතියි, අසරණයා. දිගටම ලියන්ඩ තමා අදහස. බලමු කොච්...ස්තූතියි, අසරණයා. දිගටම ලියන්ඩ තමා අදහස. බලමු කොච්චර දුර යන්ඩ පුලුවන්ද කියලා. උඹලෑ සහයෝගය හරි වටිනවා. මාත් ඒ පැත්තේ එන්නම් වෙලාවක.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-79329093025008668072011-12-09T21:08:59.269+05:302011-12-09T21:08:59.269+05:30ඒල මචන් කතාව මාත් එනවා දිගටම .දෙගටම ලියපන්න් ජයවේව...ඒල මචන් කතාව මාත් එනවා දිගටම .දෙගටම ලියපන්න් ජයවේව!!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-16845502832544534072011-12-09T02:17:03.103+05:302011-12-09T02:17:03.103+05:30උඹ හරි මචන්.. මට මතක විදිහට එතුමා අනිත් ගුරුවරුන්ට...උඹ හරි මචන්.. මට මතක විදිහට එතුමා අනිත් ගුරුවරුන්ට වැඩිය ටිකක් ජනප්රියයි..

ස්තූතියි, කුරුඳු ගහක් ලෑටි ගාලා යන්ඩ ආවාට..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-2644191555322137822011-12-09T01:11:46.032+05:302011-12-09T01:11:46.032+05:30හික් හික් ..
මොනවා වුණත් ජොලි පොරක් වගේ ඔය ගුරුතු...හික් හික් ..

මොනවා වුණත් ජොලි පොරක් වගේ ඔය ගුරුතුමා .. මගේ ජීවිතේදිත් හිනා වෙලා විහිලුවක් කරලා ඉන්න ගුරුවරුන්ට තමා මම මාරම ගෞරවයෙන් හිටියේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-69910383163378671482011-12-08T21:53:09.301+05:302011-12-08T21:53:09.301+05:30@ Sammani,
ආරංචි වෙන්ඩත් ඇති, ඒ ගැන මට ආරන්චියක් ...@ Sammani,

ආරංචි වෙන්ඩත් ඇති, ඒ ගැන මට ආරන්චියක් නැහැ. :-) හැබැයි ඉතින් දෙන්නගෙම ගේම ඔහොම තමා. මූනට හරි යාළුයි..

අපොයි ඔව් දැන් ඔය සමීකරණය නොදා පොල් කඩනවා බොරු.. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඒ සමීකරණය දාලා පොල් කඩන්ඩත් දැන් පොල් ගස් නැහැ. එතන තමයි පීටී සර්ට වැරදුන තැන.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-14078382079485685672011-12-08T16:22:12.519+05:302011-12-08T16:22:12.519+05:30ගණන් සර්ට ආරංචි වුනේ නැද්ද මේක ?
දැන් ඔය විදියට ස...ගණන් සර්ට ආරංචි වුනේ නැද්ද මේක ?
දැන් ඔය විදියට සමීකරණයක් එහෙම දාලා පොල් කඩන වෙලාවලුත් තියෙනවද ඇත්තට ආ ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com