tag:blogger.com,1999:blog-1170385239660767848.post3786294893265942780..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: බයිසි මොටෝ එක...සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger118125tag:blogger.com,1999:blog-1170385239660767848.post-85830107812712643642015-07-16T11:36:27.557+05:302015-07-16T11:36:27.557+05:30මමත් තාත්තගෙ බයික් ඒකත් ඔහාෙම පැද්ද ඉස්සර සත 5 න්මමත් තාත්තගෙ බයික් ඒකත් ඔහාෙම පැද්ද ඉස්සර සත 5 න්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-77636663220976998172013-07-20T19:41:35.718+05:302013-07-20T19:41:35.718+05:30ඔබගේ කාරුණිකභාවයට ගොඩක් ස්තූතියි. දැනට භෞතචිකිත්සක...ඔබගේ කාරුණිකභාවයට ගොඩක් ස්තූතියි. දැනට භෞතචිකිත්සක ප්‍රතිකාර කෙරීගෙන යනවා. එයින් සැළකිය යුතු ගුණයක් තියනවා. ප්‍රායෝගික ගැටලු කිහිපයක් නිසා අම්මාව රෝහලක නතර කොට ප්‍රතිකාර කිරීමට අමාරුයි. ඇයත් කොහෙත්ම කැමති නෑ රෝහලක නැවතී ඉන්න. නැවතත් ස්තූතියි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-73716665066684151542013-07-20T15:07:09.799+05:302013-07-20T15:07:09.799+05:30සෙන්නා....මාස 5යි නම්..අනිවාර්යයෙන් යමක් කල හැකියි...සෙන්නා....මාස 5යි නම්..අනිවාර්යයෙන් යමක් කල හැකියි....මගේ අන්තිමට ඔයාට දාපු කොමෙන්ටුව බලන්න...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-19709582172605749482013-07-20T15:04:54.406+05:302013-07-20T15:04:54.406+05:30සෙන්නා..අම්මා ගැන අහලා තමයි මම මේ ලියන්නේ..ඔයාගේ අ...සෙන්නා..අම්මා ගැන අහලා තමයි මම මේ ලියන්නේ..ඔයාගේ අම්මා ට ප්‍රතිකාර කරන්නේ කොහෙන්ද..?
අපේ හොස්පිටල් එකේ නම් අංශභාග රෝගයට ව්‍යායාම ප්‍රතිකාර කෙරෙනවා..රාගම පුනරුත්තාපන රෝහලේ...
උදව්වක් ඕන නම්..අනිවාර්යයෙන් කරන්න පුළුවන්...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-1738508049842027832013-05-29T15:12:15.380+05:302013-05-29T15:12:15.380+05:30ගමේ හිතවතෝ..උඹට ගොඩක් ස්තූතියි..
උඹටත් ජයෙන් ජය!ගමේ හිතවතෝ..උඹට ගොඩක් ස්තූතියි..

උඹටත් ජයෙන් ජය!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-28021925034353162852013-05-29T15:11:27.204+05:302013-05-29T15:11:27.204+05:30ස්තූතියි සහෝදරතුමාස්තූතියි සහෝදරතුමාසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-91848044062417988572013-05-28T07:46:44.733+05:302013-05-28T07:46:44.733+05:30මචං සෙන්නෝ හරිම සංවේදී කථාව.
උඹේ ආදරනීය අම්මට ඉක්...මචං සෙන්නෝ හරිම සංවේදී කථාව.

උඹේ ආදරනීය අම්මට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරනවා.

උඹටත් ජයෙන් ජය!
Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-18023565832432208112013-05-28T00:22:19.557+05:302013-05-28T00:22:19.557+05:30මේ ලිපිය කියවලා කල් වුනාට කමෙන්ට් එකක් දාන්න බැරි ...මේ ලිපිය කියවලා කල් වුනාට කමෙන්ට් එකක් දාන්න බැරි වුනා.

අත්දැකීම ලස්සනට ගොනු කරලා තියෙනවා.

අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-28525426733501601742013-05-27T01:04:08.164+05:302013-05-27T01:04:08.164+05:30:D ඒ ඇවිත් අලුත්ම සෙන්නා.. :D ඒ ඇවිත් අලුත්ම සෙන්නා.. සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-45696145544578534052013-05-26T23:43:36.469+05:302013-05-26T23:43:36.469+05:30Ssd Senna.......... ??????Ssd Senna.......... ??????AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-45680327340813049082013-05-26T22:49:20.431+05:302013-05-26T22:49:20.431+05:30ස්තූතියි අකමා,
උඹ බයිසිකලේ අලොගන ඉන්නෙ කියලා අපි ...ස්තූතියි අකමා,

උඹ බයිසිකලේ අලොගන ඉන්නෙ කියලා අපි දන්නවනෙ.. කොහොම යනවද මංදා කි.මි. දෙතුන් සීය.. මටනම් දහයක් යනකොට පස්ස, කොන්ද රිදෙන්න ගන්නවා බන්..

ස්තූතියි බන් තැන කිව්වට.. බලමු එන විදිහකට.. තවමනම් ප්‍රතිකාර මාරු කරන්න අදහසක් නෑ බන්..ඒ අවදානම ගන්න ටිකක් බයයි.. ඒත් මෙකෙන් ප්‍රතිපලයක් නැති වුනොත් මොකක් හරි බලන්න වෙනවා..

නැවත ස්තූතියි උඹේ සුව ප්‍රාර්ථනාවට..
Anonymoushttps://www.blogger.com/profile/11715766292765840563noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-69001777071439715242013-05-26T17:55:00.899+05:302013-05-26T17:55:00.899+05:30දුකම කොයි තරම් සතුටක්දෝ.... කියලා හිතෙන්නේ ඔය වගේ ...දුකම කොයි තරම් සතුටක්දෝ.... කියලා හිතෙන්නේ ඔය වගේ වෙලාවට නේද? ඉස්සර විඳපු දුක් දැන් මතක් වෙනකොට එහෙම කාලයක් තිබුණා නේද කියලා පුදුමත් හිතෙනවා නේද සෙන්නා. මටනම් උදේ නැගිටිනවා කියන්නේ... හැබැයි ඒකටත් එක්ක රෑට. එළිවෙනකම් ඉඳතෑකි.

මට ඔහොම මතකයක් තියෙන්නේ ෆුට් සයිකලේට. අපේ අල්ලපු ගෙදර අයියගේ බයිසිකලේ අරගෙන මිදුල පුරා තල්ලු කරනවා. චෙලියක් නවය වසරේදී ආදී තිහ හතළිහක් පැදලා තියෙනවා. බයික් පිළිඹඳ මතකයන් ලිව්වොත් "මගේ ගොන්කම්" කියන ලේබලේ යටතේ තමයි ලියන්න වෙන්නේ. බයික් එක යන්තම් පාදගන්න පුළුවන් වෙලා දවස් හයෙන් 200KM විතර දුර මළ ගෙදරක ගියා. පස්සේ ලයිසන් අරන් සති දෙකෙන් කොළඹ ගියා. එතකොට පාරේ වාහන අස්සේ Uටර්න් එකක්වත් ගහගන්න බෑ. දැන්නම් බයික් එක කියන්නේ මගේ පස්ස පැත්තේ කෑල්ලක්. වෙනසකට තියෙන්නේ සරින් සැරේ ඕක පස්ස පැත්තෙන් අයින් කරන්න පුළුවන් එක විතරයි.

මේක කියෙව්වේ උදේ. ඒත් මොකක් දාන්නද කියලා හිතාගන්න බැරුව හිටියේ පලිය දැකලා.

මුලින්ම උඹේ අම්මට මගේ ආචාරය! ඊළඟට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
අපේ අම්මටත් කරන්න තියෙන හැම ටෙස්ට් එකක්ම කරලා දැන් තියෙන්නේ ඇඟේ දුර්වලකම විතරයි කියලා කිව්වයින් පස්සේ සිංහල වෙදකමට යොමු උණා. මෙන්න මාසෙන් තනියම එයාගේ වැඩ කරගන්න පුළුවන් උණා. ඊළඟ මාසේ ඉඳන් ගෙදර වැඩ ටික යස අගේට කරනවා. උඩින් වේද මහත්මියකගේ සහෝදරයෙක් කමෙන්ට් කරලා තියෙන නිසා මං ලොකු විස්තරයක් කරන්නෑ. තැන විතරක් කියන්නම්. බලන්ගොඩ ඉඳන් පින්නවල පාරේ "ගමකුඹුරේ වෙදමහත්තයා" කියලා ඇහුවොත් ඕනි කෙනෙක් කියයි. බස් වල බෝඩ් එක දාන්නෙත් එහෙම්මමයි. ස්නායු සම්බන්ධයෙන් ඉන්න හොඳම වෙදෙක්.
හැබැයි වෙදකම් කරන තැන මාරු කරනකොට තව පාරක් හිතලම තීරණයක් ගන්න.

ආයෙමත්, අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-51622958631606285772013-05-24T18:21:17.249+05:302013-05-24T18:21:17.249+05:30වැඩේ කියන්නෙ සෙන්නා දැන් එයා අපිව හැදුවා කියන එකනෙ...වැඩේ කියන්නෙ සෙන්නා දැන් එයා අපිව හැදුවා කියන එකනෙහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-70709873349915240442013-05-24T18:20:11.339+05:302013-05-24T18:20:11.339+05:30ඉඳලා නෙමෙයි තාම එයා ඉන්නවා.. දැන් නම් ඉතින් මාව ඔළ...ඉඳලා නෙමෙයි තාම එයා ඉන්නවා.. දැන් නම් ඉතින් මාව ඔළුවේ තියන් ඉන්නෙ.. ඉස්සර ලොකු කරන් හිටියෙ අනිත් මුණුබුරන්වනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-24052093869659539172013-05-24T12:51:58.103+05:302013-05-24T12:51:58.103+05:30හරී කියන එක ඇත්ත..තමන් දෙමව්පියො වුනාම තමා, තමන්ගෙ...හරී කියන එක ඇත්ත..තමන් දෙමව්පියො වුනාම තමා, තමන්ගෙ දෙමව්පියො තමන් වෙනුවෙන් කළ කැපකිරීම් වැඩියෙන්ම තේරෙන්නෙ.

හරීගෙ නෑ සනුහුරේ ගැනනම් අපි කලිනුත් කියවලා තිබුනනෙ.. මාරම ආච්චියෙක්නෙ හරීට ඉඳලා තියෙන්නෙ..හරිම විරලයි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-31381428329764343652013-05-24T06:35:59.701+05:302013-05-24T06:35:59.701+05:30මුලින්ම ලිපියෙන් පෙන්නුම කරන්නේ දරුවන් වෙනුවෙන් දෙ...මුලින්ම ලිපියෙන් පෙන්නුම කරන්නේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන් විඳින දුක. තාත්තට රස්සාව නැති වුනාට පස්සෙ දරු පවුල ගොඩ ගන්ඩ අම්මා දරපු මහන්සිය හරිම වටිනවා. පුංචි කාලෙ නොතේරුනාට දෙමව්පියන්ව තේරුම්ගන්ඩ නම් දෙමව්පියන්ම වෙන්ඩ ඕනෙ කියන කතාව ඇත්ත වෙන්ඩැති...

ඊළඟට මතක් උනේ අපේ නෑ සනුහරේ.. මාත් බයිසි මොටෝ වලට ආසා උනත් ඒ එකෙක් නිකමට මට අල්ලන්ට දුන්නේ නෑනෙ.. ඒ වගේම මාමගේ බයිසිමොටෝ එකට නැග්ගම අපේ ආච්චි ඇවිත් මාව බිමට ඇදලා දාපු හැටිත් මතක් උනා.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-51287036215112920312013-05-17T23:49:35.143+05:302013-05-17T23:49:35.143+05:30:D කඳු, වංගු තියන පැති වල බයිසිකල් පදින්නේ කොහොමද ...:D කඳු, වංගු තියන පැති වල බයිසිකල් පදින්නේ කොහොමද දැනගන්න කියවන්න කුරුන්දේ අලුත්ම ලිපිය. :D :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-86510861305462564072013-05-17T23:26:25.559+05:302013-05-17T23:26:25.559+05:30අයියෝ ඔය දෙන්නම වැරදි කොනෙන්නේ අල්ලගෙන තියෙන්නේ..!...අයියෝ ඔය දෙන්නම වැරදි කොනෙන්නේ අල්ලගෙන තියෙන්නේ..!!
මම කිව්වේ කිලෝමීටරයකට වඩා බයිසිකල් පදින්න බෑකියලා...වැටෙන කතාවක් කිව්වෙ නෑනේ..:)

මහන්සි වැඩිවුනාමයි පස්ස රිදෙන්න ගත්තාමයි දෙයියනේ කියලා බයිසිකලේ නවත්තලා දැන් ඇති කියලා බයිසිකලේ තල්ලු කරන් ගෙදර යනවා..!!
වැඩේ කියන්නේ ඔය සෙල්ලම කරන්න පුළුවන් බයිසිකල් පදින්න පුරුදු වෙච්ච තැනිතලා පිට්ටනියේ විතරයි..පාරවල්වල නම් බයිසිකල් පැදලම නැද්ද කොහෙද!! මොකද අපේ පැත්ත කඳු වංගු තිබුනු පලාතක්

ඒ මදිවට අප්පච්චිත් දවසක් ආදරයෙන් කතා කරලා කිව්වා දෝණි මම පවුලේ අයව ඉන්සුරන්ස් කරලා නෑ..ඒක නිසා පාරේ බයිසිකල් පදින්න එපා කියලා..

අයියෝ සල්ලි!!රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-71163657736250728292013-05-17T17:25:49.962+05:302013-05-17T17:25:49.962+05:30හැහ් හැහ් හැහ්.... කිව්වත් වගේ ඊලඟ කිලෝමීටරෙන් වැට...හැහ් හැහ් හැහ්.... කිව්වත් වගේ ඊලඟ කිලෝමීටරෙන් වැටෙන ඵක හරි පුදුමයක් නේන්නම්.. අරුන් දෙන්නා ඵ්කටත් උගුලක් අටවන්න අැති ශුවර් ඵකටම.... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-17997917317771455562013-05-17T11:46:49.987+05:302013-05-17T11:46:49.987+05:30යකෝ කිලෝමීටරයක් සයිකල් පදින එක්කෙනක් ඊලග කිලෝමීටරේ...යකෝ කිලෝමීටරයක් සයිකල් පදින එක්කෙනක් ඊලග කිලෝමීටරේ දී ඇදගෙන වැටෙනවා කියව එකන විස්වාස කරන්න අමාරු..... සයිකලේ පිල්ලයටකට අහුවෙලා තිබුනා කියලා පස්සේ කාලෙට ආරංචි වුනේ නැද්ද:DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-56484765430411494762013-05-17T11:30:32.624+05:302013-05-17T11:30:32.624+05:30ඒ වගේ අලුගුත්තේරු ගුරුන්නාන්සේලාගෙන් ඉගෙන ගෙන හරිය...ඒ වගේ අලුගුත්තේරු ගුරුන්නාන්සේලාගෙන් ඉගෙන ගෙන හරියනවද සෙන්නා..අන්තිමට එයාලටම ඇති වෙලා අතෑරලා දැම්මා..

කොච්චර ඇති වුනාද කියනවා නම් මම බයිසිකල් පදින්න ඕන වුනාම අඩුම ගානේ එක ටයර් එකකවත් හුලං නැතුව යනවා!! (අපේ ගෙදර හොඳ හුලං පොම්පයක් තිබුනේ නෑ..මුන් දෙන්නා මට පුරුදු කරනවාට වැඩිය පැය දෙකක් විතර පොම්පෙත් එක්ක ඔට්ටුවෙලා හුලං ගහන්න කැමතියි)!!

කොහොමින් කොහොම හරි මට කිලෝමීටරයක් විතර තැනිතලාවේ බයිසික් පැද්දෑකි ඔන්න..!!රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-41409258310813455872013-05-17T02:10:43.331+05:302013-05-17T02:10:43.331+05:30අසර්, බොහොම අවිවේකි බවක් පෙන්නුම් කරණවා.. හිමීට කි...අසර්, බොහොම අවිවේකි බවක් පෙන්නුම් කරණවා.. හිමීට කියවන්න.. කියෙව්වෙ නැතත් අවුලක් නෑ.. රාජකාරිය කරල ඉන්න එපැයි බ්ලොග් කරන්න කලින්, නැද්ද ?

අන්න අලුත්ම බෝතලේ කතාව මේ දැන් නිකුත් වුනා . :D

ස්තූතියි අම්මට දීර්ඝ ආයුෂ පැතුවට අසර්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-10115550904886141912013-05-17T01:09:43.221+05:302013-05-17T01:09:43.221+05:30තවමත් කියවීමේ ට්‍රැක් එකට හරියට ආවේ නැති නිසා මේ ස...තවමත් කියවීමේ ට්‍රැක් එකට හරියට ආවේ නැති නිසා මේ සැරෙත් ගොඩාක් පරක්කු වුනා.

මටත් මතකයි මුලින්ම යතුර දාල කරකවද්දී කොලපාට බල්බ් එක පත්තු වුන දවස. කතාව රස විඳා. බෝතලේ ගමේ විත්ති ඉවර නැහැ නේද?.

අවසාන ටික කියව්ද්දීනම් සංවේදී කම ගොඩාක් දැනුනා. අම්මට දිර්ගයුෂ පතනවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-12858568980421909302013-05-15T14:53:24.190+05:302013-05-15T14:53:24.190+05:30ගොඩාක් ස්තූතියි සයුරි...
සයුරි මොකෝ මේ ටිකේ වැඩිය...ගොඩාක් ස්තූතියි සයුරි...

සයුරි මොකෝ මේ ටිකේ වැඩිය පේන්න නැත්තෙ ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-65578205289725127202013-05-15T08:04:04.118+05:302013-05-15T08:04:04.118+05:30ලිපිය කියවගෙන එද්දී කමෙන්ට් එකක් හැටියට දාන්න කියල...ලිපිය කියවගෙන එද්දී කමෙන්ට් එකක් හැටියට දාන්න කියලා හිතා ගත්ත එව්වා එක පාරම වෙනස් වෙලා ගියා ප.ලි ය දැක්කම. මුලු ලිපියමත් හරි ඒ ටිකත් හරි. හරිම සංවේදී වචන පේලියක්. ඒ දිරිය මාතාවට ඉක්මන් සුවය ලැබේවා කියලා පතනවා. ඔබ වගේ දරුවන් ලබන්න ඇය වාසනාවන්තයි කියලත් හිතෙනවා මට :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com