tag:blogger.com,1999:blog-1170385239660767848.post2001928910019633395..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: ඔව්, මේ ඇය තමා...සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-1170385239660767848.post-68810261757783634532014-02-19T13:01:11.181+05:302014-02-19T13:01:11.181+05:30සෙන්නෝ... ලියන්නෙ නැද්දෝ...සෙන්නෝ... ලියන්නෙ නැද්දෝ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-72113415355381433832014-01-31T19:06:37.957+05:302014-01-31T19:06:37.957+05:30ඒ පාර කෝ මේ සෙන්නා..??ඒ පාර කෝ මේ සෙන්නා..??Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-56043783862319847102014-01-30T14:09:04.978+05:302014-01-30T14:09:04.978+05:30ඕනෙම හොඳ මනුස්සයෙක්ගේ ඇතුලේ උනත් යක්ශයෙක් ඉන්න පුළ...ඕනෙම හොඳ මනුස්සයෙක්ගේ ඇතුලේ උනත් යක්ශයෙක් ඉන්න පුළුවන්... මනුස්සයෙක්ගේ හිත වැඩ කරන විදිහ ගැන කලින් අනාවැකි කියන්න බැරි ඒ නිසා වෙන්න ඕන.බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-70933941091999990702014-01-27T08:26:11.824+05:302014-01-27T08:26:11.824+05:30අදමයි මේ අහ ගොඩවැදුනෙ
මොනා වුණත් සෑහෙන්න හිතන්න දෙ...අදමයි මේ අහ ගොඩවැදුනෙ
මොනා වුණත් සෑහෙන්න හිතන්න දෙයක් ඉතුරු කරල කතාව ඉවර කරල තියෙනව... හොදට ගලපල ලස්සනට ලියල තියෙනව
මිනිස් හිත් කියන්නෙ කෝමත් එක සිදුවීමෙන් එක කතාවෙන් තේරුං ගන්න අමාරුයි... ඔබ ඒක විශිෂිට ලෙස ප්‍රතිනිර්මාණය කරල තියෙනව... ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-14752535962148098392014-01-22T12:05:22.849+05:302014-01-22T12:05:22.849+05:30සෙන්නා ටැස්ටින් වැඩ වලට පාවිච්චි කරපු බ්ලොග් එක මං...සෙන්නා ටැස්ටින් වැඩ වලට පාවිච්චි කරපු බ්ලොග් එක මං හිතන්නේ ඒ. මාත් එහෙම නෙ. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-65149287537226728812014-01-19T16:32:55.807+05:302014-01-19T16:32:55.807+05:30සෙන්නගේ බ්ලොග් රෝල ගැන මං දන්නෙත් අද බං.. ලැජ්ජයි ...සෙන්නගේ බ්ලොග් රෝල ගැන මං දන්නෙත් අද බං.. ලැජ්ජයි තමා මොකක් කරන්නද ඉතිං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-81401604262242591302014-01-19T16:32:18.992+05:302014-01-19T16:32:18.992+05:30ක්සැන්ඩරේ මේ අවුරුද්දෙවත් පරණ විදියට එමුද??? දැකීම...ක්සැන්ඩරේ මේ අවුරුද්දෙවත් පරණ විදියට එමුද??? දැකීමත් සතුටක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-43959897816687837822014-01-19T16:31:39.283+05:302014-01-19T16:31:39.283+05:30මං කැලැන්ඩරේ අරන් බැලුවා ඇයි මට දෙසැම්බර 20 මිස් උ...මං කැලැන්ඩරේ අරන් බැලුවා ඇයි මට දෙසැම්බර 20 මිස් උනේ කියලා. හැක් එතකොට තමා මතක් උනේ මං නෑනේ හිටියේ කියලා. සෙන්නා අනිත් දවසසේ බං මෙහෙම එකක් දැම්මොත් මං නොදැක හිටියොත් දැක්ක තැනකදි කියහං..

මට මාර අපරාධයක් වෙන්නේ තව ඩිංගෙන්.. කියවන්න ආස හිතෙන එකක් සදාකාලිකව මිස් වෙලා යනවා.

හරි කතාවට එමු. උඹ මොන පොතේ තියෙන දේ හිතින් මවාගත්තත් මේ වේශය උඹේමයි. අඩු වැඩි නැතිව උඹත් ගෑවිලා ඇති මං කිව්වේ උඹේ සිතුවිලි. හරිම විශිස්ටයි බං කතාව.. කොහෙන්ද යකෝ මෙච්චර අයිඩියාර් එකක්.. ජය වේවා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-83983095861334556842014-01-15T14:50:53.098+05:302014-01-15T14:50:53.098+05:30ස්තූතියි චන්දන.
ගන්න තීරණ ගැන් විශේෂයෙන් තීරණාත්...ස්තූතියි චන්දන.

ගන්න තීරණ ගැන් විශේෂයෙන් තීරණාත්මක අවස්තාවලදී ගන්න තීරණ ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕනා තමා.

වැරැද්ද හැදුවට ස්තූතිය හැලපෙ අයියාට.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-28429090856986994812014-01-15T12:41:47.175+05:302014-01-15T12:41:47.175+05:30//නිශ්ශබ්ධතාවය නිශ්ශබ්දතාවය// මේක එල්ල ගෙන පහලට අර...//නිශ්ශබ්ධතාවය නිශ්ශබ්දතාවය// මේක එල්ල ගෙන පහලට අරන් ආව මං. මේ මොකක්ද කියල අහන්න හිතාගෙන. මගට එද්දී උත්තරේ හම්බ වුනා. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-59449538393491065612014-01-15T12:39:49.478+05:302014-01-15T12:39:49.478+05:30හොඳ නිර්මාණයක් සෙන්නා. නිමේෂයක් තුල අපි ගන්න තීරණය...හොඳ නිර්මාණයක් සෙන්නා. නිමේෂයක් තුල අපි ගන්න තීරණයක්, මොකක් හෝ හේතුවක් නිසා ගන්න තීරණයක්
නිසා ආයේ කවදාවත් හදන්න බැරි විනාශයක් වෙන්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-17768692941357188782014-01-14T20:56:19.301+05:302014-01-14T20:56:19.301+05:30අනිත් කොන, සමාවෙන්න පිළිතුරු පමා වූවාට.
ඔබට එහෙම ...අනිත් කොන, සමාවෙන්න පිළිතුරු පමා වූවාට.

ඔබට එහෙම හිතෙනවද ?

මගෙත් අදහස යකා වැහෙන්නෙ ඔහොමයි කියන එක තමා....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-69903532117487976232014-01-08T17:35:29.125+05:302014-01-08T17:35:29.125+05:30අහා, ඔබත් කතා කරුවෙක්. ඇත්තටම අපි හැමෝ තුලම හොඳ නර...අහා, ඔබත් කතා කරුවෙක්. ඇත්තටම අපි හැමෝ තුලම හොඳ නරක දෙකම තියෙනවා. අපි ඉගෙන ගත්තු දේ වලින්, ආචාර ධර්ම ආගම , දහම, සංස්කෘතික සමාජ නීතී මගින් අපේ හිත් තුල නපුර අඩු වැඩි කරගෙන ඉන්නේ.. එහෙම නොවෙන කොට ඇතුලේ ඉන්න නපුරු සත්වයා අවදිවෙනවා. සමහරු යකෙක් වැහෙනවා කියා හඳුන්වන්නෙත් මෙයමයි කියා මතයක් තියෙනවා. කතාව අගෙයි.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-30639218784908984522014-01-06T08:05:02.504+05:302014-01-06T08:05:02.504+05:30ඩූඩෙ,
ආයෙත් පාළු දූපතට ඇවිල්ලා වගේ. නිවාඩුව ප්‍රී...ඩූඩෙ,

ආයෙත් පාළු දූපතට ඇවිල්ලා වගේ. නිවාඩුව ප්‍රීතියෙන් ගත කරන්න ඇති කියලා අපි හිතනවා.

ඇත්තෙන්ම මම උවමනවෙන්මයි එහම් කළේ ඩූඩ්. කොන්ටෙයාන්ස් කියන මනඃකල්පිත නගරය නිර්මාණය කළේත් ඒකටමයි. මොකද මේ කතාව අපේ පරිසරයෙන් ඉදිරිපත් කළොත් අසාර්තක වෙයි කියලා හිතුනා මට.

ඩූඩ් ඇතුලු පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා !සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-88108453898630649492014-01-06T08:03:56.393+05:302014-01-06T08:03:56.393+05:30ඔබටත් එසේම වේවා !!ඔබටත් එසේම වේවා !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-59916177380974557622014-01-05T22:12:06.926+05:302014-01-05T22:12:06.926+05:30පරිවර්තනයක් නොවේ කියා උඹ කියන නිසා මම ඒක පිළිගන්නව...පරිවර්තනයක් නොවේ කියා උඹ කියන නිසා මම ඒක පිළිගන්නවා. නමුත් මේක පරිවර්තනයක් කරන විලාශයෙන්මයි ලියවිලා තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ උඹට විශිෂ්ඨ ස්වනිර්මාණයක් කරන්න බෑ කියන එක හෙම නෙවෙයි, ඔන්න.

කවුරුත් කියලා තියෙනවා වගේ මේක නම් හරිම රසවත් කතාවක්. ඒ වගේම, මගේ හිට් ලිස්ට් එකේ ඉන්න පුද්ගලයිනුත් මට මතක් වුනා. :D

ලැබුවාවූ නව වසර උඹටත් උඹේ පවුලේ සියළු දෙනාටත් සාමය සතුට පිරි එකක්ම වේවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-72691814105476038652014-01-01T21:31:51.177+05:302014-01-01T21:31:51.177+05:30සුබ 2014ක් වේවා!සුබ 2014ක් වේවා!Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-42871590328187231812014-01-01T20:39:52.609+05:302014-01-01T20:39:52.609+05:30ඔබටත් එසේම වේවා නලින්ඔබටත් එසේම වේවා නලින්සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-63093051862521251142014-01-01T20:39:26.025+05:302014-01-01T20:39:26.025+05:30ඔබටත් එසේම වේවා දිනේශ්ඔබටත් එසේම වේවා දිනේශ්සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-60496041825056063492014-01-01T13:00:04.495+05:302014-01-01T13:00:04.495+05:30යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම...යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් වූ, අඟහිඟකම අඩුවූ, බොුරුව, පූච්චානම් කතා, රැවටීම් ආදිය අසන්නට, දකින්නට, විදින්නට නොලැබෙන හොද අවුරුද්දක් වේවායි පතමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-30744488996633667692014-01-01T04:42:11.157+05:302014-01-01T04:42:11.157+05:30ගමේ හිතවතෝ, උඹටත් පවුලේ සැමටත් එසේම වේවා !!!ගමේ හිතවතෝ, උඹටත් පවුලේ සැමටත් එසේම වේවා !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-67004088448238702182014-01-01T03:08:47.391+05:302014-01-01T03:08:47.391+05:30හිතවත් සෙන්නා ඇතුළු ඔබ සැමට ලැබුවාවූ නව වසර සියලු ...හිතවත් සෙන්නා ඇතුළු ඔබ සැමට ලැබුවාවූ නව වසර සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වන්නාවූ ශුභම ශුභ වසරක්ම වේවා යැයි පතනෙමි.Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-64506934099345542962013-12-28T20:33:25.334+05:302013-12-28T20:33:25.334+05:30ක්සැන්ඩර්,
බොහොම කාලෙකින් ! කොහොමද දැන් ? තාමත් අ...ක්සැන්ඩර්,

බොහොම කාලෙකින් ! කොහොමද දැන් ? තාමත් අධික වැඩද ?

ඔබ කියන ටික හරි. මමය, මාගේය කියන සිතුවිල්ල තියන තාක් අපි හැමෝම ඔහොම තමා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-4283582457754392872013-12-28T18:27:24.729+05:302013-12-28T18:27:24.729+05:30මමත්වය උපුටා දමනතාක් අන්‍යයන් තමන්ට ඒ කියන්නේ මට ක...මමත්වය උපුටා දමනතාක් අන්‍යයන් තමන්ට ඒ කියන්නේ මට කල දේ කරන දේ කියන සිතිවිල්ල වැඩ කරනවාමයි. කොපමණ ශාන්තවුවත් කොපමණ දැහැමි වුවත් මමත්වය ඇති තාක් ඒ බව එසේමයි. මේ ඔබ කියන්නේ එයයි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-66756672190309229432013-12-26T20:40:34.504+05:302013-12-26T20:40:34.504+05:30බොහොම ස්තූතියි සයුරි.. මේ ලඟකදි මගෙ ඔළුව වැදුනා බි...බොහොම ස්තූතියි සයුරි.. මේ ලඟකදි මගෙ ඔළුව වැදුනා බිත්තියක. එදා ඉඳන් මට මහ අමුතු දේවල් හිතෙනවා.. තව ඉස්සරහට මොන මොනා ලියවෙයිද දන්නෑ.. :D

සයුරි ඇතුලු පවුලේ සැමට ප්‍රීතිමත් නත්තලක් හා සුබම සුබ නව වසරක් වේවා !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com