tag:blogger.com,1999:blog-1170385239660767848.post8552182149134401990..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: ලොවම ත්‍රස්ත කළ " පුංචි කොළුවා " සහ " මහත මිනිසා "සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-1170385239660767848.post-30553351485025164432012-05-19T18:51:11.703+05:302012-05-19T18:51:11.703+05:30හපෝ නෑ සාබිත්..කට එහෙම වරද්ද ගන්නවා නෙමේ.. ඒ උත්තම...හපෝ නෑ සාබිත්..කට එහෙම වරද්ද ගන්නවා නෙමේ.. ඒ උත්තමයො එහෙමත් යුද අපරාධ කරනවද..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-14579423850088928942012-05-19T18:49:51.645+05:302012-05-19T18:49:51.645+05:30ස්තූතියි ආවට. චූටි මහත්තය ඔය කුරුන්ද ගැන ඔත්තු දුන...ස්තූතියි ආවට. චූටි මහත්තය ඔය කුරුන්ද ගැන ඔත්තු දුන්න පළවෙනි පාර නෙමේ... කොහොම ස්තූති කරත් හිතට මදි..

ඔය ටීවී සීරිස් එකනම් මට බලන්න ලැබිලා නෑ.. බලමු ඉස්සරහට. ඔය වගේ ඔත්තු දුන්නොත් හොයල බලලා හිමීට දාන්ඩ පුලුවන්.. ( වෙලාව තමා ඉතින් පුරස්නෙ )සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-37716472537923653932012-05-19T17:34:55.625+05:302012-05-19T17:34:55.625+05:30මේවා යුධ අපරාධ යටතේ සලකා නොබලන්න හේතු මොනවද දන්නේ ...මේවා යුධ අපරාධ යටතේ සලකා නොබලන්න හේතු මොනවද දන්නේ නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-53573792221821868842012-05-19T13:21:31.687+05:302012-05-19T13:21:31.687+05:30චූටි මහත්තයගේ ඔත්තුවට ආවේ... සෙන්නා ගැන අහලා තිබුණ...චූටි මහත්තයගේ ඔත්තුවට ආවේ... සෙන්නා ගැන අහලා තිබුණත් මෙච්චර වටින බ්ලොග් එකක් ඇති බව දැනගෙන හිටියේ නෑ... හරියට ඉස්සර මුතුහර සඟරාව කියවනවා වාගෙයි...

බොහෝ දුරට සෙන්නා බලලා ඇති, නැශනල් ජියෝග්රැෆික් චැනල් එකේ යනවා එයාර් ක්‍රෑශ් ඉන්වෙස්ටිගේශන් කියලා ටීවී සීරීස් එකක්... හැබෑවට සිදුවුනු ගුවන් අනතුරු වලින් පස්සේ ඒකට හේතුව හොයන එක තමයි කතාව... මේවාත් පරිවර්තනයට සලකා බලන්නැයි ඉල්ලමි..Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-60844630288526262402012-03-03T21:06:03.877+05:302012-03-03T21:06:03.877+05:30ඒක ගැනනම් සඳහනක් වුනේ නැහැ හසිත. මමත් ඔය කතාව අහලා...ඒක ගැනනම් සඳහනක් වුනේ නැහැ හසිත. මමත් ඔය කතාව අහලා තියනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-15781786455166015922012-03-03T15:13:23.008+05:302012-03-03T15:13:23.008+05:30ජේ.ආර්. සීයා නහී වේරේන වේරානී ගාථාව කිව්ව එක තියෙන...ජේ.ආර්. සීයා නහී වේරේන වේරානී ගාථාව කිව්ව එක තියෙන්නේ තව ඉස්සරහටද ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-48129162385176680792012-02-12T15:10:50.034+05:302012-02-12T15:10:50.034+05:30මොන පරක්කුවක්ද... ? වෙලාව ලැබෙන හැටියට එපෑයෑ හැමදේ...මොන පරක්කුවක්ද... ? වෙලාව ලැබෙන හැටියට එපෑයෑ හැමදේම කරන්ඩ...

අපොයි ඔව් .. පන ගියා... මට දැන් නිකන් කොටි වලිගයක් අල්ලගත්තා කියලා හිතෙනවා...

සත් සමුදුර කියන්නේ දැනුම් ගබඩාවක්.. එකෙ ඉඟන ගන්ඩ දේවල් බොහොමයි.. නිකන් ඉන්න වෙලාවට කියවලා බලන්ඩ..

ස්තූතියි දාහක් වැඩ අස්සේ දුවගන ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා ගියට..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-34574326714830665192012-02-10T10:19:52.431+05:302012-02-10T10:19:52.431+05:30අනේ මම නම් හොඳටම පරක්කුයි....
හරිම වටින ලිපියක් සෙ...අනේ මම නම් හොඳටම පරක්කුයි....
හරිම වටින ලිපියක් සෙනා... මේකට තොරතුරු හොයන්න සෑහෙන කාලයක් මිඩංගු කරන්න ඇති.... බොහෝම ස්තුතියි මහන්සිවෙලා මේ වගේ වටින තොරතුරු ටිකක් ගෙනාවට.... අර මිනිස් ජීවිත මිලියන ගානක් බෝම්බයක් ටෙස්ට් කරන්න යොදාගත්තු එක ගැන නම් ඇතිවෙන්නෙ පුදුම කේන්තියක්... උන් ඒකෙන් අභිප්රායන් දෙකක්ම ඉෂ්ඨ කරගෙන ..... අර ජපනගෙ කුරිරුකම් ගැන නම් මං වැඩිය අහල නෑ....
දිනේෂ්ගෙ ලින්ක්වලටත් බොහොම ස්තුතියි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-29755634093914063402012-02-04T01:14:55.631+05:302012-02-04T01:14:55.631+05:30මේවා පොඩියට පෙනුනට පොඩි නෑ සිත්රූ. ඔය Little Boy ක...මේවා පොඩියට පෙනුනට පොඩි නෑ සිත්රූ. ඔය Little Boy කියන එක කිලෝ 4400 බරයිලු. ඕකට පරමාණු තාක්ෂණය එකතු උනාම ඉතින් වෙන විනාශය තමා ඔය උඩ පොටෝ වල තියෙන්නේ..

හැබැයි පස්සේ කරපු පරමාණු බෝම්බ පිපිරවීම් බලපුවම ( පරික්ශණ මට්ටමෙන් පමනයි ) මේවා නිකන් පොඩි බෝම්බ.. ඒ ගැන ඉතා හර බර ලිපියක් තියනවා දිනේශ් දීපාල්ගේ සත් සමුදුරේ.. ඒකත් කියවලා බලන්ඩ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-49773612207794576892012-02-03T16:06:31.232+05:302012-02-03T16:06:31.232+05:30ස්තූතියි පුංචි. ඒකනම් සහතික ඇත්ත.
ඔයා කිව්වේ බ්ලො...ස්තූතියි පුංචි. ඒකනම් සහතික ඇත්ත.

ඔයා කිව්වේ බ්ලොග් ලියන අසරණයා ගැනද.. ? හිහ් හිහ්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-2798184366145472702012-02-03T16:01:45.151+05:302012-02-03T16:01:45.151+05:30ස්තූතියි ජීනියස්.ස්තූතියි ජීනියස්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-19589534569712084652012-02-03T11:52:58.135+05:302012-02-03T11:52:58.135+05:30හැමදාම වගේ ගොඩක් වටින ලිපියක්. ඔයාට ස්තුති මේවා හො...හැමදාම වගේ ගොඩක් වටින ලිපියක්. ඔයාට ස්තුති මේවා හොයාගෙන කාලය කැප කරලා අපි එක්ක බෙදා ගන්නවට. බලයට ලොබ මිනිස්සු නිසා අහිංසක අසරණ ජීවිත මොන තරම් විනාස වෙන්න ඇත්ද. මේවාට වන්දි ගෙවන්නේ අසරණයෝපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-58046609514849283042012-02-02T01:43:31.611+05:302012-02-02T01:43:31.611+05:30සෙන්නා අයියගේ පොස්ට් එකනම් කියල වැඩක් නෑ මාර විදිය...සෙන්නා අයියගේ පොස්ට් එකනම් කියල වැඩක් නෑ මාර විදියට වටිනවා... මාත් ඔය ලෝක යුද්දේ ගැන ටිකක් දැනගන හිටියට මෙච්චර දේ දැනගත්තේ අද... ගොඩක් මහන්සි වෙලා පෝස්ට් එක ලියලත් තියනවා.. දිගටම වැඩේ ගෙනියමු..ජීනියස්https://www.blogger.com/profile/04281410192946991485noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-68044878479278232432012-01-30T22:57:12.544+05:302012-01-30T22:57:12.544+05:30දිනේශ්,
මුලින්ම කියන්ඩ ඕනා ඔබගේ කමෙන්ට් එක දැකලා ...දිනේශ්,

මුලින්ම කියන්ඩ ඕනා ඔබගේ කමෙන්ට් එක දැකලා මට ඇති උන සතුට අප්‍රමාණයි. ඔබ නොදන්නවා උනාට මව මේ බ්ලොග් ලෝකෙට රැගෙන එන්නේ ඔබ සහ සත් සමුදුරයි. ඒ වෙන පුවත් අඩවියකදී දුටු ඔබගේ සබැඳියක් හරහා. එදා ඉඳන් අද වෙනකම් මම සත් සමුදුර දිගටම කියෙව්වා.. ඒකෙන් ලබපු දැනුම අනන්තයි. මගේම කියලා බ්ලොග් එකක් ආරම්භ කරන්ඩ තරම් උත්තේජනයක් උනේ ඔබ සහ ඔබේ අඩවියයි.. ඒකට මුලින්ම ස්තූති කරන්ඩ ඕනා.

ඔබගේ මේ පැමිණීම සමාන වෙන්නේ ගෝලයෙක්ගේ නිර්මාණයක් බලන්ඩ ආපු ගුරුවරයකුගේ පැමිණීමකටයි.. ඉතින් ඔබගේ ඒ පැමිණීම මට හරි ඉහලයි. ඉඳලා හිටලා ඉඩක් තියන වෙලාවක ඇවිල්ලා අඩු පඩු පෙන්නලා දුන්නොත් මේ ගමන දිගටම යන්ඩ ඒක ලොකු හයියක් වේවි. ඔබ අධික කාර්යය බහුල පුද්ගලයෙක් නිසා නිතරම පැමිණිය නොහැකි වූවත් ඉඩක් ලද වේලාවක ඒවියයි හිතනවා...

ජපානයේ කෙරුවාව ගැන මම ඔබගේ ඔය ලිපියෙන්ම කියවා තිබුනා.. ඒත් මෙම ලිපියට පාදක උනේ පරමානු බෝම්බ ප්‍රහාරය එල්ල කල ආකාරය සහ ඊට අදාල කරුනු නිසා මම ඒ ගැන එතරම් ඉස්මතු කරන්ඩ බලාපොරොත්තු උනේ නැහැ.

නැවතත්, පැමිණීම ගැන බෙහෙවින්ම ස්තූතියි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-31557308928859008922012-01-30T19:40:15.804+05:302012-01-30T19:40:15.804+05:30ඒ වැඩේ හරි යං නෑ...හෙහ්...හෙහ්...ඒ වැඩේ හරි යං නෑ...හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-33622857757316499672012-01-30T15:44:11.870+05:302012-01-30T15:44:11.870+05:30මම ටිකක් කාර්යබහුල නිසා නිරතුරුවම මේ අඩවියේ මොනවත්...මම ටිකක් කාර්යබහුල නිසා නිරතුරුවම මේ අඩවියේ මොනවත් ලියන්න බැරි වුනත් ඔබ සෑම අවස්ථවකම සත් සමුදුරට ඇවිත් දෙන සහය අගය කරනවා. මමත් දෙවන ලෝක යුද්දය ගැන දේවල් ලියන හා ඒ ගැන තොරතුරු එක් රැස් කරන නිසා මේ පිළිබවත් යමක් කියන්නම්. මේ පරමාණු බෝම්බ නිසා සැගවී ගියත් ජපානයත් දෙවන ලෝක යුද්දයේදී කරපු අපරාධ වල සීමාවක් නැහැ. කොරියානු අර්ධත්වීපය ප්‍රධාන කොටගත් රටවල් කිහිපයකම කාන්තාවන් යොදා ගත්තේ තමන්ගේ සෙබලුන්ගේ මනදොල සංසිදවීමට. ඒ විතරක් නොවෙයි චීනයේ පවත්වාගෙන ගිය Unit 731 කියන සේනාංකය කල මානව පරීක්ෂන ගැන කතා කරන්නටත් බැරි තරම් කුරිරුයි. මේවාට අමතරව තව බොහෝ යුද අපරාධ ජපානය යටතේ ලියවී තිබෙනවා. මේ සියල්ලටම වඩා පසුකාලීනව ජපානයේ මේ කෙරුම් යට යන්න පරමාණු බෝම්බ හේතුවක් වුනා. ඇත්තටම පරමාණු බෝම්බ සොයා නොගත්තා නම් ජපානය පරදවන්නට බටහිර යුද පෙරමුනේ ශක්තිය මදි. එහෙම වුනා නම් ස්ටාලින් මෙහෙයවපු සෝවියට් නැගෙනහිර යුද සේනාංකවල සහය ගන්න ඇමරිකාවට සිදුවෙනවා. දෙවන ලෝක යුද්දයට සමගාමිව සෝවියට් බලය නැගෙනහිර යුරෝපයේ පැතිරයමින් සමාජවාදීකරණයට නතුවීම දුටු ඇමරිකාව යම් හෙයකින් සෝවියට හමුදා ජපානයට ගොඩබැස්සොත් එම රටටත් වෙන දෙය දැක බොහොම වේගයෙන් පරමාණු අවි නිපදවීම ඇරඹුවා. කෙසේවෙතත් මෙම ජපානය කල දේවලට පලිගැනීමට හෝ තම බලය පෙන්වීමට මෙම අවි භාවිතා කල එක නම් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මේ ගැන තව බොහෝ දේ කීමට දැනට නවතින්නම්. අවශ්‍ය නම් මෙන්න මෙතන ඒ ගැන විස්තර තිබෙනවා - http://sathsamudura.blogspot.com/2011/09/international-politics.htmlසත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-78587016608660078812012-01-30T15:32:09.581+05:302012-01-30T15:32:09.581+05:30අමනාප වෙන්න එපා මේ සබැදිය ලබා දුන්නට මේ ලිපියේ තිය...අමනාප වෙන්න එපා මේ සබැදිය ලබා දුන්නට මේ ලිපියේ තියෙනවා රාවනා රජු ගැන ලියවී තිබෙන පොතක් ගැන විස්තර. එහි මේ කියන න්‍යෂ්ඨික අවි හා සමාන අවියක් යොදා ගත් බවටත් පැවසෙනවා. ඕනැනම් ඒ පොත බාගත කර ගත හැකි සබැදියන් පවා තිබෙනවා - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_4175.htmlසත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-55515457049926654342012-01-27T11:30:50.597+05:302012-01-27T11:30:50.597+05:30විස්තරේ තවම ඉවර නෑ.. ස්තූතියි ආවට..විස්තරේ තවම ඉවර නෑ.. ස්තූතියි ආවට..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-4802319385782086712012-01-27T04:08:13.382+05:302012-01-27T04:08:13.382+05:30වැදගත් වටින විස්තරයක්....වැදගත් වටින විස්තරයක්....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-2656973425511790062012-01-27T01:36:49.300+05:302012-01-27T01:36:49.300+05:30ඔබ හැමදාම පරක්කුවට සමාව ඉල්ලනවා.. කිසිම පරක්කුවක් ...ඔබ හැමදාම පරක්කුවට සමාව ඉල්ලනවා.. කිසිම පරක්කුවක් නැහැ කියලා තමා කියන්ඩ තියෙන්නෙ..

තව විස්තර එන්ඩ තියනවා ඉදිරියට.. ටිකක් ඉවසුවොත් පින්... වැඩත් එක්ක මේ වැඩේ හිතපු තරම් ලෙහෙසි නැහැ..

ස්තූතියි හැමදේටම.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-31939190406474089052012-01-26T16:26:29.713+05:302012-01-26T16:26:29.713+05:30මුලින්ම මේ පැත්තට එන්න පරක්කු වුන එකට සමාවෙන්න...
...මුලින්ම මේ පැත්තට එන්න පරක්කු වුන එකට සමාවෙන්න...

මේ සිද්දිය ගැන කලින් අහල තිබුනත් මෙච්චර විස්තර දැනගත්තෙ අදයි.මේ මිනිස්සු හිතන්නෙ එයලගෙ අරමුනු ගැන විතරයි.අනිත් අහින්සක ජීවිත ගැන හිතන්නෙ නැතිහැටි.

අදත් වටිනා ලස්සන ලිපියක්.වෙලාවකට හිතිල තියෙනව මෙච්චර විස්තර කොහෙන් හොයාගෙනද කියල.ගොඩාක් මහන්සිවෙන්න ඇති නේද?

දිගටම ලියන්න....සුභ පැතුම්!!!!සිහින මතකයන්https://www.blogger.com/profile/14457220968264231703noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-31406951668275003572012-01-25T23:16:25.588+05:302012-01-25T23:16:25.588+05:30සහතික ඇත්ත ගල්මල්.. ඔවුන් තනිකරම වැදිබන දේශනා කරන්...සහතික ඇත්ත ගල්මල්.. ඔවුන් තනිකරම වැදිබන දේශනා කරන්නන් ලෙසයි මටනම් පේන්නේ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-60468263730531512892012-01-25T23:12:30.112+05:302012-01-25T23:12:30.112+05:30මාත් අහලා තියනවා මචන් ඔය ගැන.. අදටත් අංග විකලා ළමය...මාත් අහලා තියනවා මචන් ඔය ගැන.. අදටත් අංග විකලා ළමයි එහෙම ඉපදෙනවලු.. කොච්චර දුරට ඇත්තද දන්නෑ.. බලමු.. මේ දවස්වල උමන් මීයා වගේ ඕක දිගේ හාරගන යන එක තමා කරන්නේ.. මොනවා හරි දැන ගත්තොත් දැන ගැනීම පිනිස ලියා තබන්නම්..

ලිපිය සිරානම් එය මට සතුටකි.. පැමිණීම ඊටත් වැඩිය සතුටකි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-85584133951222080542012-01-25T22:55:04.047+05:302012-01-25T22:55:04.047+05:30මෙලේඡ්ච් යුද්ධයේ නිර්මාපකයින් වූ ඇමෙරිකාව අදත් දෙස...මෙලේඡ්ච් යුද්ධයේ නිර්මාපකයින් වූ ඇමෙරිකාව අදත් දෙසමින් කරන්නේ එකම කාරිය නේද?ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-50739585490369861742012-01-25T22:48:42.542+05:302012-01-25T22:48:42.542+05:30ඔය පරමාණු බෝම්බ වල එහෙම අහිතකර ප්‍රථිඑල තාම තියෙනව...ඔය පරමාණු බෝම්බ වල එහෙම අහිතකර ප්‍රථිඑල තාම තියෙනව කියන්නේ ඇත්තද මචං..

සිරා ලිපිය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com