tag:blogger.com,1999:blog-1170385239660767848.post8150620869798479326..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: වාරි මැවිසුරන්....සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1170385239660767848.post-52255109452198445262017-06-11T15:45:34.162+05:302017-06-11T15:45:34.162+05:30මේකේදි මටත් , මගේ අත්දැකිම් මතක් වුනා. ලස්සනට ලියල...මේකේදි මටත් , මගේ අත්දැකිම් මතක් වුනා. ලස්සනට ලියල තියේනව. :DKistlak Rajapaksha (Kisalka)https://www.blogger.com/profile/03203166861719767502noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-51502918821555315792017-04-01T16:56:39.999+05:302017-04-01T16:56:39.999+05:30හ්ම්ම්ම්..අපේ ළමයි පව්...හ්ම්ම්ම්..අපේ ළමයි පව්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-6436590681702663892017-03-30T05:42:31.001+05:302017-03-30T05:42:31.001+05:30අපූරු ලමා කාලෙ අත්දැකීම් සෙන්නාඅපූරු ලමා කාලෙ අත්දැකීම් සෙන්නාවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-78521143215984290522017-03-02T20:18:35.162+05:302017-03-02T20:18:35.162+05:30අපොයි ඔව්..මැටි හරකා! ඔය ජාතියේ වැඩමයි ඌ කරේ.. කාල... අපොයි ඔව්..මැටි හරකා! ඔය ජාතියේ වැඩමයි ඌ කරේ.. කාලයක් ඌ ගස් වලින් තාප්පයක් ගහන්න කියලා ළඟ ළඟ පැල හිටෙව්වා හිටං..

"......දැක්ක දැක්ක තැන වේලි බඳීවි"

හෙහ් හෙහ්.. එහෙනම් වේලි වලින් ස්වයංපෝෂිත වෙන්න තිබුනා... :D

මේ වගේ මතක හරිම සුන්දරයි තමා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-10111548482639602472017-03-02T20:14:10.041+05:302017-03-02T20:14:10.041+05:30නෑ නෑ මම කිව්වේ බෝතලේ කතා මුකුත් මතක් වෙන්නෑ කියලා...නෑ නෑ මම කිව්වේ බෝතලේ කතා මුකුත් මතක් වෙන්නෑ කියලා... පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝඕඕඕඕඕ....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-22652169802200029612017-03-02T20:03:15.375+05:302017-03-02T20:03:15.375+05:30ඔය අසේල ඒ කාලේ ඔහොම වැඩමලු කරේ. ඇත්තටම මැවිසුරන් උ...ඔය අසේල ඒ කාලේ ඔහොම වැඩමලු කරේ. ඇත්තටම මැවිසුරන් උනානම් කොච්චර එකක්ද? දැක්ක දැක්ක තැන වේලි බඳීවි. හරිම සුන්දර චිත්‍රයක් හිතේ ඇඳුනා මේක කියවද්දි සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-50230129167583845122017-03-02T20:00:19.607+05:302017-03-02T20:00:19.607+05:30ලියන්න දෙයක් මතක් වෙන්නේ නෑ කිව්වා? එතකොට අර එබෝලා...ලියන්න දෙයක් මතක් වෙන්නේ නෑ කිව්වා? එතකොට අර එබෝලා රෝගියා ඉතුරු ටික ලියන්නේ අපිදෝ....??සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-68639678602591925992017-03-02T15:32:17.477+05:302017-03-02T15:32:17.477+05:30ඒ වගේ වැඩ කරන්න පරිචයක් තියෙන්න එපෑයෑ මනෝජ්.. :D
...ඒ වගේ වැඩ කරන්න පරිචයක් තියෙන්න එපෑයෑ මනෝජ්.. :D

අපිත් දැන් පර්චස් දහයකට කොටු වෙලා... තිත්තයෝ, දන්ඩි, කනයි මොක්කුවත් නෑ...සංවර්ධනේ මෙයා.. සංවර්ධනෙ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-49382491047428858202017-03-02T13:13:48.947+05:302017-03-02T13:13:48.947+05:30ඔය ඉංජිනේරුවන්ට හිතුනේ නැතිද ඔතැන පොඩි ටර්බයින් එක...ඔය ඉංජිනේරුවන්ට හිතුනේ නැතිද ඔතැන පොඩි ටර්බයින් එකක් කරකවලා බල්බ් එකක් පත්තු කරලා බලන්න එහෙම.නිදහසේ ජිවත් වෙන්න පුළුවන් ලස්සන ඉඩමක්නේ තිබිලා තියෙන්නේ.දැන් කොහෙද ඒ වගේ ඉඩම්.ඈත පැති වල පවා ඉඩම් දැන් කට්ටි කරලා විකුණන නිසා දැන් තියෙන්නේ කට්ටි කරපු කාන්තාර තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-34332239099995678272017-02-28T17:36:05.235+05:302017-02-28T17:36:05.235+05:30අරූ, එහෙව් ෆ්‍රී ටුවර් එකකට දායක වෙන්න ලැබීමම භා...අරූ, එහෙව් ෆ්‍රී ටුවර් එකකට දායක වෙන්න ලැබීමම භාග්‍යයක් කොට සළකමි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-47352596073454785882017-02-28T14:53:02.254+05:302017-02-28T14:53:02.254+05:30සෙන්නා.....මම මේ කතාවත් එක්ක අවිස්සාවේල්ලේ තල්දූවට...සෙන්නා.....මම මේ කතාවත් එක්ක අවිස්සාවේල්ලේ තල්දූවටත්, හංවැල්ලේ පහත්ගම ඇලවල්, වෙල්, නියර, ඒදඬු හරහා ලොකු ටුවර් එකක් ගියා. අවුරුදු හතලිහකටත් එහාදි දැනුන සුන්දර ලමා ලෝකයට ෆ්‍රී ටුවර් එකක් ගියා. මමත් ඇලේ, වෙලේ, මාලු-යාලු ජීවිතයක් ගෙනිච්චා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-79924282242058141242017-02-28T13:24:27.207+05:302017-02-28T13:24:27.207+05:30බොලා මොකද හිනා වෙන්නේ...? හිනා යන මුකුත් කිව්වැයි ...බොලා මොකද හිනා වෙන්නේ...? හිනා යන මුකුත් කිව්වැයි මං ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-45923629283309714122017-02-28T13:23:26.985+05:302017-02-28T13:23:26.985+05:30ඕක ජාලෙන් ගත්තු එකක් බන්.....
අපේ අගල ඊනියා සංවර්...ඕක ජාලෙන් ගත්තු එකක් බන්.....

අපේ අගල ඊනියා සංවර්ධනය විසින් අතීතයට එකතු කරළා අවසන්..මතකයන් විතරක් තාම ඉතුරුයි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-70271441238637392202017-02-28T13:13:56.258+05:302017-02-28T13:13:56.258+05:30මුලින්ම තියෙන පින්තුරේ කොහේ එකක්ද මචං...
උඹල අමුණු...මුලින්ම තියෙන පින්තුරේ කොහේ එකක්ද මචං...
උඹල අමුණු බැන්දේ ඔතනද...
අමුණු බැඳීම කතාව තියෙන සිංහල පෙළපොත දැනටත් මගේ ගාව සුරැකිව තියෙනවා...
ඊටත් ගොඩක් පරණ පොතකුත් තියෙනවා, ඒවායේ තියෙන කතා ටිකනම් මල් මසුරං...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-24216651057507285092017-02-28T11:36:51.186+05:302017-02-28T11:36:51.186+05:30:D:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-11664833661046052192017-02-26T21:50:07.483+05:302017-02-26T21:50:07.483+05:30Me uththe phone eke sinhala hira wenawa ban welawa...Me uththe phone eke sinhala hira wenawa ban welawakata...
Mama heta pirisidu sinhalen kotannam yamak...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-90945540628999603302017-02-25T21:50:04.738+05:302017-02-25T21:50:04.738+05:30එහෙම වුනෙත් නෑනෙ...
ඇත්තටම ඔය සිද්ධියේ අරම්භය ඔය...එහෙම වුනෙත් නෑනෙ...

ඇත්තටම ඔය සිද්ධියේ අරම්භය ඔය කියන පාඩම වෙන්න ඕනා.. ඔය පාඩමෙන් පස්සෙ තමා ඔය වේලි හදන පිස්සුව අපිට ආවේ මට මතක විදිහට..

මේක පොඩි වතුර පාරක් මචං.. හිමීට තමා ගලන් ගියේ.. වේල්ල ඔය මම දීල තියන දිග පළල තමා ආසන්න වශයෙන් මතක විධිහට.. මම කියලා තියෙන්නේ, සමහර තැන් වල අගල ගැබුරයි කියලා.. ඒ තැන් වල මාළු හිටියා ඇම දාලා අල්ලන්න පුළුවන්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-79903267462158025372017-02-25T21:44:47.032+05:302017-02-25T21:44:47.032+05:30රංගි මේ දෙවෙනි පාරද කොහෙද බෝතලේ කතා ඉල්ලුවේ... ලිය...රංගි මේ දෙවෙනි පාරද කොහෙද බෝතලේ කතා ඉල්ලුවේ... ලියනන් තරම් වෙන දෙයක් මට මතක් වෙන්නෑ.. කතාවක් ගොතලවත් දෙනන් වෙනවා දැන්නම්.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-17145866297496289762017-02-25T21:43:39.461+05:302017-02-25T21:43:39.461+05:30ඔව්..ළමා අත්දැකීමක්...ඔව්..ළමා අත්දැකීමක්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-1423724440781118002017-02-25T11:04:30.582+05:302017-02-25T11:04:30.582+05:30මවිසුරන් නොවී ඒ වෙනුවට නැව් කප්පිත්තෝ උනාද? :)
මු...මවිසුරන් නොවී ඒ වෙනුවට නැව් කප්පිත්තෝ උනාද? :)

මුලින්ම ටිකක් කියවල කොලයක් අතට අරන් ආපහු කියවන ගමන් පොඩි රුප සටහනක් ගහ ගත්ත ප්ලෑන් එක පැහැදිලි වෙන්න.. පස්සේ ඒක ඕනේ නා කියල හිතුන.. පොඩි කාලේ පොතක තිබ්බ අමුණ බැඳීම කියල පාඩමක්.. ඒක මතක් උනා.. දවස් තුනක් තිස්සේ වතුර පිරෙන්න ඒක මහා ලොකු වේල්ලක්ද? නැත්නම් පුංචිම වතුර පාරක්ද? පුංචිම වතුර පාරක නම් බිලි පිත්තෙන් අල්ලන මාළු ඉන්න බෑ නේද?

පොඩි කාලෙට යන්න හිතුන ආයෙම..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-51523111220718634472017-02-25T03:05:36.190+05:302017-02-25T03:05:36.190+05:30කාලෙකට පස්සේ සෙන්නාව කියවන්න ආවේ. කෝ අර ගමේ කතා. අ...කාලෙකට පස්සේ සෙන්නාව කියවන්න ආවේ. කෝ අර ගමේ කතා. අර කන්ද උඩ ගෙදර කතා ඉවර වෙලාද?
මේකත් මරු... Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-44274071708400369602017-02-25T02:37:29.445+05:302017-02-25T02:37:29.445+05:30අත්දැකීමක් වගේ:)අත්දැකීමක් වගේ:)Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.com