tag:blogger.com,1999:blog-1170385239660767848.post7086388487637297667..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: මුහුදුබත් නොවන්නකුගේ අවසානය....සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger98125tag:blogger.com,1999:blog-1170385239660767848.post-6677533231125125972013-07-14T15:13:21.382+05:302013-07-14T15:13:21.382+05:30ඔබ දෙවනි කොටසත් කියවපු හින්දා මොකක්ද වුනේ කියලා දැ...ඔබ දෙවනි කොටසත් කියවපු හින්දා මොකක්ද වුනේ කියලා දැන් අදහසක් ඇතැයි කියලා හිතනවා..

මේ කෑල්ල මට තේරුන්නෑ.
"ලෙප්ටිනන්ගෙ ලිපිය කියවන්න කමෙන්ට්ස් නතර කලා."

ඔබටත් ස්තූතියි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-58167398705740273372013-07-14T13:41:36.701+05:302013-07-14T13:41:36.701+05:30පළමු කොටස කියවලා ඉවරයි. මේක නොසැළකිල්ලෙන් වුණු දෙය...පළමු කොටස කියවලා ඉවරයි. මේක නොසැළකිල්ලෙන් වුණු දෙයක්ද නැත්නම් අත්වැරැද්දක්ද මන්දා. ඒ කොහොම වුණත් ඔබේ කතා ශෛලියෙ සාර්ථකත්වය නිසා මා එක දිගටම කතාව කියවගෙන ගියෙමි. ලෙප්ටිනන්ගෙ ලිපිය කියවන්න කමෙන්ට්ස් නතර කලා.ස්තූතියි ඔබටවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-23522079424901725902013-07-13T19:58:13.618+05:302013-07-13T19:58:13.618+05:30සොරි කියන්න දෙයක් නෑ නිල් මානෙල්.. බ්ලොග් ලියන්නෙ,...සොරි කියන්න දෙයක් නෑ නිල් මානෙල්.. බ්ලොග් ලියන්නෙ, කියවන්නෙ වෙලා තියන හැටියට කියලා මම ඉතින් නොදන්නවයෑ..

ඔබට ස්තූතියි කියවලා ප්‍රතිචාරයක් දාලා ගියාට. ඔන්න ප්‍රමාදයේ වාසියකුත් තියනවා.. දැන් දෙවෙනි කොටස වෙනුවෙන් බලන් ඉන්න ඕනා නෑ.. ( අනිත් අයට මාසයක්ම ඉන්න වුනා )සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-55707944062385456412013-07-13T19:49:45.999+05:302013-07-13T19:49:45.999+05:30සොරි කමෙන්ට් කරන්න පරක්කු වුනාට. කලින් ඇවිත් ලිපිය...සොරි කමෙන්ට් කරන්න පරක්කු වුනාට. කලින් ඇවිත් ලිපිය බාගයක් බැලුව. ඒත් හිමීට කියවන්න ඕන නිසා කමෙන්ට් නොකර ගියා. අද කොටස් දෙකම කියවනව. හරි දුකයි නැවියන්ගෙ ඉරනම ගැන. මම පොතක් කියෙව්ව මේ වගේ නැවක හිරවෙලා මැරුන අය ගැන. කතාව හරි සිත් ඇද ගන්නා සුලුයි. නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-49893423047151718672013-07-10T21:54:50.426+05:302013-07-10T21:54:50.426+05:30එය සතුටක්.. ස්තූතියි කමෙන්ට් එකට.එය සතුටක්.. ස්තූතියි කමෙන්ට් එකට.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-33858564094605821632013-07-08T06:04:41.222+05:302013-07-08T06:04:41.222+05:30ස්තුතියි විස්තරයට.ස්තුතියි විස්තරයට.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-63737381691714733552013-07-07T21:57:16.702+05:302013-07-07T21:57:16.702+05:30එහෙමද කියන්ඩත් බෑ....ඒත් යුධ ශක්තිය පිට වෙන එක එහෙ...එහෙමද කියන්ඩත් බෑ....ඒත් යුධ ශක්තිය පිට වෙන එක එහෙනම් අනිත් කර්යය මණ්ඩලයෙනුත් වෙන්න පුළුවන්නෙ.. යුධ ශක්තිය රැකගන්න ඕනානම් වහාම ගොඩට ගන්න එකයි කරන්න ඕනා කියලා මටනම් හිතෙන්නෙ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-62580749417370953052013-07-07T16:31:16.862+05:302013-07-07T16:31:16.862+05:30රැසියාවට ඕන උනා වෙන්න බැරිද සබ්මැරීනයත් එක්කම ඒකෙ ...රැසියාවට ඕන උනා වෙන්න බැරිද සබ්මැරීනයත් එක්කම ඒකෙ යුධ ශක්තිය පිටට යන එක නවත්වන්න. ඒකට සබ්මැරීනයත් එක්කම කාර්යමණ්ඩලය බිලි දෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නෙYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-91083235238684455652013-07-05T22:58:54.092+05:302013-07-05T22:58:54.092+05:30බලන්න දෙයක් නෑ.. රුසියාව තමා.. පමාවට සමාවෙන සේක්වා...බලන්න දෙයක් නෑ.. රුසියාව තමා.. පමාවට සමාවෙන සේක්වා !! ( දෙවෙනි කොටස දිව හපාගෙන ලියමින් සිටිමි ) :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-40293218992640870432013-07-05T22:14:40.873+05:302013-07-05T22:14:40.873+05:30(ඒ පැත්ත බලමින්...) බෝතලේද......
(මේ පැත්ත බලමින්....(ඒ පැත්ත බලමින්...) බෝතලේද......
(මේ පැත්ත බලමින්..) රුසියාවද......
(ඒ පැත්ත බලමින්...) බෝතලේද......
(මේ පැත්ත බලමින්..) රුසියාවද......

(ඒ පැත්ත බලමින්...) බෝතලේද......
(මේ පැත්ත බලමින්..) රුසියාවද......
(ඒ පැත්ත බලමින්...) බෝතලේද......
(මේ පැත්ත බලමින්..) රුසියාවද......

ක්‍රීස්.. කරස්... චිරි චිරි.. ක්‍රෑස්.... අයියෝ මගේ බෙල්ලෙ පොට........AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-9190292305004797692013-07-04T21:42:56.870+05:302013-07-04T21:42:56.870+05:30සමනළී, සමාවෙන්න ඕනා පිළිතුරු පමා වුනාට..
බේරගන්න ...සමනළී, සමාවෙන්න ඕනා පිළිතුරු පමා වුනාට..

බේරගන්න පුළුවන් වුනාට, ඕන කමක් තිබිලා නෑ වගේ නේද ? පව් නේන්නම් බැඳලා මාස හතරයි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-4777623016057946042013-07-04T19:26:39.691+05:302013-07-04T19:26:39.691+05:30කට්ටියම සමාවෙන්න ඕනා.. මේ වෙච්ච ප්‍රමාදයට.. දෙවෙනි...කට්ටියම සමාවෙන්න ඕනා.. මේ වෙච්ච ප්‍රමාදයට.. දෙවෙනි කොටස ලියවෙමින්.. ( ආයේ කිසි දිනෙක මුලු කතාවම ලියා නැත්නම් පළවෙනි කොටසක් පලනොකරන බවට අලුත් නීතියක් ස්ව්යං බ්ලොග්කරණ නීති මාලවට ඕන් අතුලත් කර ගත්තා. )සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-46972791433691972752013-07-04T19:02:25.449+05:302013-07-04T19:02:25.449+05:30අපි මේ හංදියේ පාටිය ගෙනල්ලා ජැටියට වෙලා ඉන්නවා - ...අපි මේ හංදියේ පාටිය ගෙනල්ලා ජැටියට වෙලා ඉන්නවා - සබ්මැරින් එක ගොඩ දාන්න. මෙන්න මේ යකා කඩේ වහලා ගෙදර ගිහිල්ලා......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-92225939105370804322013-07-02T21:51:08.628+05:302013-07-02T21:51:08.628+05:30සබ්මැරිනයට සිදුවූයේ කුමක්ද?සබ්මැරිනයට සිදුවූයේ කුමක්ද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-59486345043698473582013-07-01T18:54:05.104+05:302013-07-01T18:54:05.104+05:30දිමිත්‍රිගේ ලියුම දැක්කම හරි දුක හිතුනා. එයාගේ වයි...දිමිත්‍රිගේ ලියුම දැක්කම හරි දුක හිතුනා. එයාගේ වයිෆ්ට මොනා හිතෙන්න ඇද්ද? ඒ මිනිස්සුන්ව යස අගේට බේරා ගන්න තිබ්බනේ.... අපරාදේ....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-76495516350439397772013-07-01T14:53:24.446+05:302013-07-01T14:53:24.446+05:30ස්තූතියි සහෝදරතුමා. විබාගෙ හොඳින් කරන්න ඇති කියලා ...ස්තූතියි සහෝදරතුමා. විබාගෙ හොඳින් කරන්න ඇති කියලා හිතනවා.

දෙවෙනි කොටස ටිකක් පරක්කු වෙන එක ගැන සමාවෙන්න ඕනා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-36351874409238486042013-06-27T22:01:17.396+05:302013-06-27T22:01:17.396+05:30කාලෙකට පස්සෙ බ්ලොග් පැත්තට හරියට ආවේ. විභාග හින්දා...කාලෙකට පස්සෙ බ්ලොග් පැත්තට හරියට ආවේ. විභාග හින්දා වෙලාවක් තිබ්බේ නෑ, ඉඳලා හිටලා එකක් දෙකක් කියෙව්වා. මේකත් පෝස්ට් එක දාපු දවසෙම කියෙව්වත් කමෙන්ට් කරන්න බැරිවුනා.

වෙනදා වගේම ලස්සනට ලියලා තියෙනවා. ඔය සිද්ධිය කාලේ ඕක ප්රවෘත්ති වල ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබ්බේ. ඒ දවස් වල මේ ගැන බැලුවත්, ඇත්තටම මොකද වුනේ කියලා හොයලා බලන්න ඊට පස්සේ බැරිවුනා. දෙවෙනි කොටසෙන් ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-31530813933204851142013-06-27T05:21:50.225+05:302013-06-27T05:21:50.225+05:30සුදීක,
කොලස්නිකව් කියන නම රුසියාවෙ පොදු ජනප්‍රිය ...සුදීක,

කොලස්නිකව් කියන නම රුසියාවෙ පොදු ජනප්‍රිය නමක් ( වාසගමක් ) බව තමා මටනම් හිතෙන්නෙ. AK47 එක මීට බොහොම කාලෙකට කලින්නෙ හඳුන්වා දුන්නෙ, ඉතින් ඒ වෙන කොලස්නිකව් කෙනෙක් වෙන්න ඕනා. කාලෙකට කලින් විචාරක මහත්මයා ඔය ගැන ලිපි පෙලක් ලියුවා. පොඩ්ඩක් එතන බලන්න. සමාවෙන්න මේ වෙලාවෙ මට ඒ ලින්ක් එක හොයා ගන්න බෑ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-79982235342181587532013-06-27T03:29:36.590+05:302013-06-27T03:29:36.590+05:30කොලස්නිකොව් කියලා AK47 ටත් කියනවා නේද ? ඒ මේ කොලස්...කොලස්නිකොව් කියලා AK47 ටත් කියනවා නේද ? ඒ මේ කොලස්නිකොව් හින්දා දාපු නමක්ද ? නැත්නම් කලින් දාපු එකක්ද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-49404261221302736372013-06-24T16:38:28.771+05:302013-06-24T16:38:28.771+05:30කතාවක දෙවෙනි කොටසක් ලියන්න තියනවා කියලා එකපාට්ටම ම...කතාවක දෙවෙනි කොටසක් ලියන්න තියනවා කියලා එකපාට්ටම මතක් වෙලා හීන් දාඩිය දැම්මා බොල. පොඩ්ඩක් ඉවසලා හිටු. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-22463113928866761792013-06-24T15:36:43.371+05:302013-06-24T15:36:43.371+05:30මේ වගේ උන් ලංකාවට එන එක මහ නැහැදිච්චි වැඩක්. ඇයි අ...මේ වගේ උන් ලංකාවට එන එක මහ නැහැදිච්චි වැඩක්. ඇයි අප්පා අපි කට ඇරං බලන් ඉන්නවා. උං ආතල් එකේ ට්‍රිප් යනවා සැප ගන්නවා.. හැක් හැක්.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-85398402674976364852013-06-24T10:36:13.968+05:302013-06-24T10:36:13.968+05:30එහෙම හිතට ගත්තනම් බොහොම හොඳයි... :D
ඊරිසියා කරන්න...එහෙම හිතට ගත්තනම් බොහොම හොඳයි... :D

ඊරිසියා කරන්න දෙයක් නෑ බන්.. සති දෙකයි, තව දවස් හයයි.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-67203127595829805082013-06-22T22:23:35.063+05:302013-06-22T22:23:35.063+05:30මචං සෙන්නෝ...
සබ්මැරීනයට වූ දෙය දැනගන්නට (දෙවන කොට...මචං සෙන්නෝ...
සබ්මැරීනයට වූ දෙය දැනගන්නට (දෙවන කොටසට).. පමා නොවී පැමිණීමට තරයේ සිතට ගත්තෙමි...:D
(පුංචි ඉරිසියාවකුත් මෝදු වුණා... :( .. නිවාඩුවකට ලංකාතවේ ගිය බව දැනගත්තාම) :D

බොහෝම ස්තුතියි!
Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-82562706449174177962013-06-20T21:49:14.841+05:302013-06-20T21:49:14.841+05:30ඒවා ගැන කතාකරලා වැඩක්නෑ බන් මලේ..ඒවා ගැන කතාකරලා වැඩක්නෑ බන් මලේ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-53342951093283268592013-06-20T21:35:56.854+05:302013-06-20T21:35:56.854+05:30දේශපාලන ප්‍රයෝග නිසා අසරණ මිනිස්සු කී ලක්ෂයක් දිවි...දේශපාලන ප්‍රයෝග නිසා අසරණ මිනිස්සු කී ලක්ෂයක් දිවි දීලා ඇත්ද දේශපාලකයන්ගේ මෝඩ තකතීරු වැඩ මොන රටෙත් එකයි කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com