tag:blogger.com,1999:blog-1170385239660767848.post631730560404290585..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: මිනිස් ගති සහ දේව ගති.සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-1170385239660767848.post-8527078197938766902019-03-25T18:47:17.375+05:302019-03-25T18:47:17.375+05:30This comment has been removed by the author.solitarycelhttps://www.blogger.com/profile/05513190998173399742noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-89290203830934738392013-06-15T08:55:41.917+05:302013-06-15T08:55:41.917+05:30සහන් / සයුරි,
හෙහ් හෙහෙ .. එයාට ඉතින් කොහොම උත්තර...සහන් / සයුරි,

හෙහ් හෙහෙ .. එයාට ඉතින් කොහොම උත්තර දෙන්න බැරිද. වර්ෂ පූර්ණ ලිපියෙ එයාගෙ නම තියනවා ඕන්..

සහන් මුල ඉඳන් ඔක්කොම වගේ කියෙව්වට බොහොම ස්තූතියි මචන්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-33111753849950690882013-06-13T23:37:41.132+05:302013-06-13T23:37:41.132+05:30හැබෑමයි...කවුද මේ නිදා ? හැබෑමයි...කවුද මේ නිදා ? සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-91994638816877912352013-06-13T22:53:30.598+05:302013-06-13T22:53:30.598+05:30ඇයි මෙයාට උත්තර දීලා නැත්තේ ..? එක්කෝ අපිට හොරෙන් ...ඇයි මෙයාට උත්තර දීලා නැත්තේ ..? එක්කෝ අපිට හොරෙන් උත්තර දුන්නද ..?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-41411374922419889742012-02-24T16:35:14.323+05:302012-02-24T16:35:14.323+05:30මට හරි අඩම්බරයී ඔයා මගේ HS වීම ,නිදාමට හරි අඩම්බරයී ඔයා මගේ HS වීම ,නිදාnidhanoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-19875383980374529152012-01-12T15:06:18.597+05:302012-01-12T15:06:18.597+05:30දැන්නේ මේක දැක්කේ.. සුගා.. ස්තූතියි මචන්..දැන්නේ මේක දැක්කේ.. සුගා.. ස්තූතියි මචන්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-74675950506186753752012-01-09T23:58:28.604+05:302012-01-09T23:58:28.604+05:30යකඩෝ .. අල්ලපු ගෙදර හිටියට මේක මම කියෙවුවෙ දැන්නේ....යකඩෝ .. අල්ලපු ගෙදර හිටියට මේක මම කියෙවුවෙ දැන්නේ. ආඩම්බර වෙන්න පුළුවන් විදියේ යාලුවෙක් ඉන්න එක මටත් ආඩම්බරයක්. කුරුන්ද බ්ලොග් එක සාර්ථක උත්සාහයක්. මෙච්චරකල් කලේ හුඟක් අදහස් අහු උන අහු උන අතට විසි කල එකනේ. දැන් පොලිෂ් කරලා පිළිවෙලකට හදලා අමුනපුවාම ඔය දිලිසෙන්නේ මුතු මාලේ වගේ. .. කුරුන්දට ජය වේවා.. !!සුගාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-62197902100912338832012-01-08T13:53:37.293+05:302012-01-08T13:53:37.293+05:30"සමාවෙන්න, කරුණාකර" කියන වචන දෙක හුඟක් අ..."සමාවෙන්න, කරුණාකර" කියන වචන දෙක හුඟක් අයග භාවිතයේ නැහැHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-14355561692167596692011-12-22T05:51:26.860+05:302011-12-22T05:51:26.860+05:30බොහොම ස්තූතියි මල්ලී.....
මොකක්ද අර රබර් ඇට කථාව ...බොහොම ස්තූතියි මල්ලී.....

මොකක්ද අර රබර් ඇට කථාව ? මට තේරුන්නෑ... :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-55580238554283999142011-12-21T23:24:03.449+05:302011-12-21T23:24:03.449+05:30කෙල්ලෝ රබර් ඇට වැනිය පුපුරන වෙලාව කවුරුත් නොදනී හි...කෙල්ලෝ රබර් ඇට වැනිය පුපුරන වෙලාව කවුරුත් නොදනී හික් හික්..

නියමයි අයියේ සමාවගන්න ලැජ්ජවෙන්න ඕනේ නෑ ඒ වගේම තමයි කෙනෙක් බැන්න පලියට මරාගන්න ඕනෙත් නෑ ඉවසීම තියෙන තැන හැම දේම හරියනවා මේ නිහතමානි කමට මාගේ උපහාරය.මෙහෙම මිනිස්සු තමයි සමාජයට ඕනේ.

ඔයාගේ මේ පෝස්ට් එකෙන් සෑහෙන්න කට්ටියක් මොනාහරි ඉගෙනගන්න ඇති ඒ කරපු මෙහෙවරත් රටක් වටිනවා.ජය වේවා ඔයාලා වගේ අයට වරදින්නේ නෑ ඔහොම යංගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-71440839143746680802011-12-21T09:19:46.283+05:302011-12-21T09:19:46.283+05:30ස්තූතියි Sammani මේ පැත්තේ ආවට.... පිපිරුවා කියලා ...ස්තූතියි Sammani මේ පැත්තේ ආවට.... පිපිරුවා කියලා ඉතින් මට හම්බෙන දෙයක් නැ නොවැ...

මටනම් හිතෙන්නේ මේකෙ වැදගත්ම කොටස මගේ උත්තරය නෙමේ, මම අර රතු පාටින් දාලා තියන ටික... අපි කාටත් කරන්ඩ අමාරුම කාරිය ඕකනේ.. සෙකන්ඩ් වෙන්ඩ කැමති නෑ, වෙච්ච වැරැද්ද පිළිගන්ඩ කැමති නෑ.. ඒකනේ මේ ගොඩක් ප්රශ්ණ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-55332917410522271712011-12-21T09:07:12.426+05:302011-12-21T09:07:12.426+05:30අහ් ඇත්තමයි මටත් ආඩම්බරයක් දැනුන නෙව සෙන්න ගැන... ...අහ් ඇත්තමයි මටත් ආඩම්බරයක් දැනුන නෙව සෙන්න ගැන... කොහොමද ඉවසගෙන අර විදියට රිප්ලයි කලේ ආ ??

ඕන් මේ සම්මානිනම් පුපුර පුපුර ඉදීවි...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-33321495168444150802011-12-20T06:25:23.779+05:302011-12-20T06:25:23.779+05:30ස්තූතියි සයුරි... ඇත්තටම ඔව්, අද කාලෙ ඔය වගෙ මහත්ම...ස්තූතියි සයුරි... ඇත්තටම ඔව්, අද කාලෙ ඔය වගෙ මහත්මා ගති තියන අය හරි අඩුයි... ඒකයි මේ ගොඩක් ප්රශ්ණ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-30682016406069146492011-12-20T02:16:48.576+05:302011-12-20T02:16:48.576+05:30ආදර්ශමත් පෝස්ට් එකක්...සිටිසන් නම් ඇත්තටම මහත්මයෙක...ආදර්ශමත් පෝස්ට් එකක්...සිටිසන් නම් ඇත්තටම මහත්මයෙක් තමයි..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-14433560195237871022011-12-18T07:09:02.107+05:302011-12-18T07:09:02.107+05:30ස්තූතියි අසරණයා, මේ පැත්තේ ඇවිල්ල බලලා ගියාට. ඇත්ත...ස්තූතියි අසරණයා, මේ පැත්තේ ඇවිල්ල බලලා ගියාට. ඇත්තටම මේ නිව්ස් වල Comments දාන එකේ හොඳේ ඕක තමා මචන්. අපිට නිව්ස් එකෙන් දැන ගන්ඩ බැරි ගොඩක් දේවල් Comments වලින් දැන ගත්තෑකි. පුවතක දෙපැත්ත දැන ගන්ඩ පුළුවන්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-53128335898250701542011-12-18T03:16:40.413+05:302011-12-18T03:16:40.413+05:30මචන් සෙනේ .උඹ දන්නේ නැති තරන් වැදගත් චැට් එකක් එතන...මචන් සෙනේ .උඹ දන්නේ නැති තරන් වැදගත් චැට් එකක් එතන තියෙන්නේ.මාර ආඩම්බරයකමක් දැනුනා උඹ ගැන .මං දනන් හිටියෙත් වෙඩි තියල බිම දාපු එකක් කියල ඇත්තම කතන්දරේ උඹේ පොස්ට් එකෙන් දැනගත්තේ.හස්යකුත් එක්ක ගැඹුරු දෙයක් එකේ තියෙනවා.උඹල දෙන්නටම ජයෙන් ජයඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-40204102594824370552011-12-17T17:45:20.032+05:302011-12-17T17:45:20.032+05:30බොහොම ස්තූතියි ඇනෝ, ඔබගේ ප්රතිචාරයට.බොහොම ස්තූතියි ඇනෝ, ඔබගේ ප්රතිචාරයට.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-6831740601636921522011-12-17T13:03:15.916+05:302011-12-17T13:03:15.916+05:30වැදගත්කමක් නැහැයි කියල හිතුවට මේ පෝස්ට් එක හරිම වැ...වැදගත්කමක් නැහැයි කියල හිතුවට මේ පෝස්ට් එක හරිම වැදගත්
"මහත්වරු" වෙන්නේ කොහොමද කියල දැනගන්න එක විතරක් නෙවෙයි, නොකියවෙන තව බොහෝ දේවල් මේ පෝස්ට් එකේ තියෙනව..Anonymousnoreply@blogger.com