tag:blogger.com,1999:blog-1170385239660767848.post6202409848062440222..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: හිමකතරක අතරමංවසෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-1170385239660767848.post-56215342433687940382014-03-31T08:49:11.602+05:302014-03-31T08:49:11.602+05:30නෙියම පොස්ට් එක යාලුවානෙියම පොස්ට් එක යාලුවාAnonymoushttps://www.blogger.com/profile/09041579278218061299noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-47905259513871497822014-03-15T00:29:20.676+05:302014-03-15T00:29:20.676+05:30ගොඩාක් වටිනා වැදගත් ලිපියක් !! :Dගොඩාක් වටිනා වැදගත් ලිපියක් !! :DKistlak Rajapaksha (Kisalka)https://www.blogger.com/profile/03203166861719767502noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-44208958733913454262013-08-23T06:49:36.275+05:302013-08-23T06:49:36.275+05:30හසිත, තිළිණ, කෝරාලේ, චන්දන,
හතර දෙනාටම බොහොම ස්තූ...හසිත, තිළිණ, කෝරාලේ, චන්දන,

හතර දෙනාටම බොහොම ස්තූතියි පරණ ලිපියක් හාරගෙන කියෙව්වට..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-74267440496583654482013-08-22T20:26:24.724+05:302013-08-22T20:26:24.724+05:30ඔන්න පහුගිය කතාවක් හොයාගෙන කියෙව්වා..ඔන්න පහුගිය කතාවක් හොයාගෙන කියෙව්වා..Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-19807681500734334682013-06-14T00:03:53.603+05:302013-06-14T00:03:53.603+05:30සෙන්නා නියමයි කියන්න තමයි තියෙන්නේ...සීතල නිසා මළ ...සෙන්නා නියමයි කියන්න තමයි තියෙන්නේ...සීතල නිසා මළ සිරුරු දිය නොවී තියෙන්න ඇති නේද ..? ආහාරයට ගන්න පුළුවන් විදිහට නැත්නම් ඉතුරු වෙන්නේ නැහැනේ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-19515502028137179092013-04-01T15:35:42.082+05:302013-04-01T15:35:42.082+05:30ඔන්න මේ ලිපියත් කියවල දැම්මා ඔන්න මේ ලිපියත් කියවල දැම්මා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-34209475926230645792012-12-25T09:39:18.847+05:302012-12-25T09:39:18.847+05:30මම නම් දිනවල ලොකු විශේෂත්වයක් දකින්නෙ නෑ. මොකද ඕනම...මම නම් දිනවල ලොකු විශේෂත්වයක් දකින්නෙ නෑ. මොකද ඕනම දින දර්ශනයක හැදිලා තියෙන්නෙ මොකකට හරි සාපේක්ශවනෙ.
කතාව කියවද්දි මතක් උනේ I shoudn`t be Alive කථා මාලාව. Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-9329344876111029642012-05-19T09:22:44.338+05:302012-05-19T09:22:44.338+05:30මේ කතා කියවද්දී මට මතක් වුණේ ඉස්සර මුතුහරේ ගිය මේ ...මේ කතා කියවද්දී මට මතක් වුණේ ඉස්සර මුතුහරේ ගිය මේ වගේ කතා කියවපු හැටි. ස්තුතියි අපිත් එක්ක මේවා බෙදා ගන්නවාට.

ජේසුතුමාගේ කතාවේ 13 සම්බන්ධ වෙන්නේ අවසන් භෝජන සංග්‍රහයට 13 දෙනෙක් සහභාගි වීම නිසාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-82892015414169757642012-03-30T20:32:35.040+05:302012-03-30T20:32:35.040+05:30අනිවාර්යයෙන්ම.. මට නම් හිතෙන්නෙ අපි උනත් ඕකම කරනවා...අනිවාර්යයෙන්ම.. මට නම් හිතෙන්නෙ අපි උනත් ඕකම කරනවා ඔය තත්ත්වෙට පත් වුණොත්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-6577832878867770412012-03-30T14:30:58.335+05:302012-03-30T14:30:58.335+05:30සම්බ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියනවානේ.. තමුන්ගේ ජීවි...සම්බ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියනවානේ.. තමුන්ගේ ජීවිතේ ගලවාගන්න මිනී මස් කෑම පුදුමයක් නෙවෙයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-74528060632171200072012-03-22T17:26:31.688+05:302012-03-22T17:26:31.688+05:30ෆලෝ නැහැ නේන්නම්ෆලෝ නැහැ නේන්නම්වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-91914828632666843852012-03-22T09:37:15.028+05:302012-03-22T09:37:15.028+05:30ස්තූතියි බට්ටෝ... ෆලෝ කරන්ඩ ඕනා නෑ මලේ.. ඔයාගෙ බ්ල...ස්තූතියි බට්ටෝ... ෆලෝ කරන්ඩ ඕනා නෑ මලේ.. ඔයාගෙ බ්ලොග් රෝලට දාගන්ඩ.. එතකොට හරි නේද..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-33251299028357219622012-03-22T08:51:07.199+05:302012-03-22T08:51:07.199+05:30අයියෝ සෙන්නයියා මේ බ්ලොග් එක පලෝ කරන්නෙ කොහොමෙයි ද...අයියෝ සෙන්නයියා මේ බ්ලොග් එක පලෝ කරන්නෙ කොහොමෙයි දෙයියනේ? කතාව තාම කියෙව්වෙ නෑ.. කියෝල එන්නං.. පලෝ කරන ගැජට් එක දාන්න ඉක්මනට ඈ..!බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-74889167666920564042012-03-18T23:53:07.069+05:302012-03-18T23:53:07.069+05:30ස්තූතියි සඳරු.. මාත් ඕක මේ ලඟදි දැනගත්තු කතාවක්.
...ස්තූතියි සඳරු.. මාත් ඕක මේ ලඟදි දැනගත්තු කතාවක්.

ස්තූතියි හිමි වෙන්ඩ ඕනා හරීට තමා ඉතින්.

කතාව කියවලා කමෙන්ට් එකකුත් දැම්මට ස්තූතියි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-22486620941225046762012-03-18T21:15:08.518+05:302012-03-18T21:15:08.518+05:30පුදුම හිතෙන කතාවක් බං කවදාකවත් මෙහෙම දෙයක් ගැන මම ...පුදුම හිතෙන කතාවක් බං කවදාකවත් මෙහෙම දෙයක් ගැන මම අහලාවත් තිබුනේ නෑ . අඩුම ගානේ පත්තරේකවත් කියෝලා තිබුනේ නෑ . ස්තූතියි බං මේ කතාව අපි එක්ක බෙදාගත්තාටහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-87723103108404999702012-03-17T22:48:35.596+05:302012-03-17T22:48:35.596+05:30සාදරයෙන් පිළිගන්නවා හරී කුරුන්දට. ස්තූතියි.
ඩීන් ...සාදරයෙන් පිළිගන්නවා හරී කුරුන්දට. ස්තූතියි.

ඩීන් අයියටත් ස්තූති කළා කියන්ඩ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-54657432783288528842012-03-17T18:02:29.869+05:302012-03-17T18:02:29.869+05:30ඩීන් අයියා පෙන්වූ පාරෙන් ආවෙ. සරලව ලස්සනට ලිවූ ලිය...ඩීන් අයියා පෙන්වූ පාරෙන් ආවෙ. සරලව ලස්සනට ලිවූ ලියවිල්ලක්. බොහොම ස්තූතියි බෙදා හදා ගත්තාටහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-22237223937763175242012-03-17T10:15:14.658+05:302012-03-17T10:15:14.658+05:30ස්තූතියි
සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.ස්තූතියි

සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-39822018735747053562012-03-17T02:48:39.330+05:302012-03-17T02:48:39.330+05:30මේ වගේ කතාවක් තියන තව ෆිල්ම් එකක් ලඟදි ආවා The Gre...මේ වගේ කතාවක් තියන තව ෆිල්ම් එකක් ලඟදි ආවා The Grey කියල. ඒකෙත් ප්ලේන් එකක් කඩන් වැටෙනවා හිම ගොඩකට. ඒකත් මතක් කරගන තමයි කතාව කියෙව්වේ. ලස්සනට ලියල තියනවා.
ඔන්න මමත් ආව කුරුන්දට.nikkihttps://www.blogger.com/profile/05543684701835032009noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-20274059444686931872012-03-15T21:49:57.772+05:302012-03-15T21:49:57.772+05:30ස්තුතියි නුවන්.
ඒ උනාට මටනම් හිතෙන්නේ ඔය තත්ත්වෙට...ස්තුතියි නුවන්.

ඒ උනාට මටනම් හිතෙන්නේ ඔය තත්ත්වෙට මුහුණ දුන්නානම් අපිත් ඕකම කරනවා. හැමෝමටම ප්‍රාණ භය තියනවනේ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-84708376770413732452012-03-15T21:34:26.482+05:302012-03-15T21:34:26.482+05:30මමත් මේ ගැන නම් අහල තිබ්බේ නෑ!
මිනී මස් කෑවා කියන්...මමත් මේ ගැන නම් අහල තිබ්බේ නෑ!
මිනී මස් කෑවා කියන්නේ පුදුමයි නේ!:-/
මම වගේ නම් බඩගින්නේ මැරෙනව,කොහොම උණත් සැහෙන්න ධෛර්යමත් පිරිසක්!නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-50002553339634705952012-03-15T15:41:14.516+05:302012-03-15T15:41:14.516+05:30ස්තූතියි Srimi.
මමත් ඕක ගැන මේ ලඟදි දැන ගත්තේ. ඒ ...ස්තූතියි Srimi.

මමත් ඕක ගැන මේ ලඟදි දැන ගත්තේ. ඒ වෙනකම් අහලවත් තිබුනේ නැහැ..

රත්තරන් හොරකම ගැන දැනගන්ඩ ටිකක් ඉවසලා ඉන්ඩ වෙනවා.. :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-77074148708835203312012-03-15T15:33:41.531+05:302012-03-15T15:33:41.531+05:30මේ ගැන මම මීට කලින් දැනගෙන හිටියෙ නැහැ.මේ ලිපියෙන්...මේ ගැන මම මීට කලින් දැනගෙන හිටියෙ නැහැ.මේ ලිපියෙන් තමයි දැනගත්තෙ.රත්තරන් හොරකම කියන්නේ?sriminoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-29015249195260978402012-03-15T15:31:53.149+05:302012-03-15T15:31:53.149+05:30යෙහෙකි බැව් පුන පුනා පැවසීම නිසාවෙන්ම නූරි කොටස දැ...යෙහෙකි බැව් පුන පුනා පැවසීම නිසාවෙන්ම නූරි කොටස දැමීමී ... :)Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-6964183511437688812012-03-15T14:51:10.533+05:302012-03-15T14:51:10.533+05:30හප්පේ සම්මානි කාලෙකට පස්සේ.. මොකද වුනේ කියලා අසරණය...හප්පේ සම්මානි කාලෙකට පස්සේ.. මොකද වුනේ කියලා අසරණයගෙ බ්ලොග් එකෙන් දැන ගත්තා. දැන් සුවයි කියලා හිතනවා.

ඔව් ඔව් පුංචි කුමාරිහාමිගේ බ්ලොග් එකේදි මම දවසක් එහෙම කමෙන්ට් එකක් දැම්මා. ඇත්තෙන්ම ඒක තමා මගේ අරමුණ. මම ඉතින් ඒ ඔස්සේ හිමින් හිමින් යනවා.

මට හිතෙන්නෙ නම් තාම ඉන්නේ ළදරු අවදියේ..

ස්තූතියි ප්‍රශන්සාවට, දිරිගැන්වීමට හා අගයකිරීම ගැන.

ප.ලි. ; ඉක්මනට නූරි ඊළඟ කොටස දැම්ම නම් යෙහෙකි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com