tag:blogger.com,1999:blog-1170385239660767848.post5633978022925707940..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: SL COMICS...| චිත්‍රකතා පිස්සන්ට පමණයි සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-1170385239660767848.post-13161617134769474562021-07-11T11:45:36.111+05:302021-07-11T11:45:36.111+05:30https://www.facebook.com/sathrisi
https://www.facebook.com/sathrisi
GJhttps://www.blogger.com/profile/01614747690842383995noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-2518754309953910062021-07-11T11:45:06.784+05:302021-07-11T11:45:06.784+05:30ow fb eke Sathrisi kiyala page ekak thnawa
https:/...ow fb eke Sathrisi kiyala page ekak thnawa
https://www.facebook.com/sathrisiGJhttps://www.blogger.com/profile/01614747690842383995noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-67781246517010752202020-12-13T14:53:26.194+05:302020-12-13T14:53:26.194+05:30dan me web aka na neda?dan me web aka na neda?Tenilmax@1234https://www.blogger.com/profile/13653689156510549940noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-60269253002801091982020-08-06T22:27:34.589+05:302020-08-06T22:27:34.589+05:30ko dan site eka?
Aluth site ekak thiyenawada?
ko dan site eka?
Aluth site ekak thiyenawada?
raviGimagineshttps://www.blogger.com/profile/04483116778988311935noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-16847420158224558732018-07-06T16:22:20.742+05:302018-07-06T16:22:20.742+05:30hm
hm
Anonymoushttps://www.blogger.com/profile/11869512135121505299noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-74910199133650583382016-12-08T23:27:17.140+05:302016-12-08T23:27:17.140+05:30චිත්‍ර කතා වලට තිබු නෙ ඇබ්බැහවීමක්...ඇයි කියන්න දන...චිත්‍ර කතා වලට තිබු නෙ ඇබ්බැහවීමක්...ඇයි කියන්න දන්නේ නැ...කාලයක් අන්තර්ජාලය සැරිසරහෙව්ව අංජලික කතාව...සුමතිපාල ජෝතිපාල, රෆීක් ඩීන් හොඳට මතකයි. අංජලිකා ලිව්වෙ කව්ද කියල මතක නෑ...හැබයි ආසයි..හිතවත පත්තරේ ට තමයි ඉස්සෙල්ල ම tv add එකක් ගියෙ

Rehan Deenhttps://www.blogger.com/profile/05792218259711259605noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-50834670078004833292014-12-19T17:54:29.916+05:302014-12-19T17:54:29.916+05:30Sri Wikrama ande Purawijaya FonsekaSri Wikrama ande Purawijaya FonsekaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-65121990634550392052014-07-09T18:10:35.838+05:302014-07-09T18:10:35.838+05:30විමල් පියංකර කෙරැවේ ලොකු වැඩක්. ඒකෙන් ආපහු චිත්රකත...විමල් පියංකර කෙරැවේ ලොකු වැඩක්. ඒකෙන් ආපහු චිත්‍රකතා ගැන ලොකු පිබිදීමක් වුණා. ඒ හින්දා දැන් ආයෙත් අලුත් චිත්‍රකතා පත්තර දෙකක්ම වෙළද පොලට එන්න ලැස්තියි. ඒත් කණගාටුවට කරැණ මේ කියන slcomics එක පසුගියදා නවත්තල තියෙන එකයි.nikininoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-60849608430258932852014-06-29T09:12:17.922+05:302014-06-29T09:12:17.922+05:30උඹ ඔය කියන්නේ "යුනිකෝ" ගැන. ටෝගා රෙදි පට...උඹ ඔය කියන්නේ "යුනිකෝ" ගැන. ටෝගා රෙදි පටියක් බැඳලා නෙමේ ඉන්නෙ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-16997198445450168672014-06-28T20:27:35.227+05:302014-06-28T20:27:35.227+05:30මටත් එච්චර පිස්සුවක් නෑ චිත්‍ර කතා ගැන. ඒත් නිවාඩු...මටත් එච්චර පිස්සුවක් නෑ චිත්‍ර කතා ගැන. ඒත් නිවාඩු කාලෙක නැදැ ගෙදරක ගියා. එහේ අයියලා බරට ඕවට ඇබ්බැහි වෙලා හිටියේ...... මට හරියට අකුරු අමුණලා කියවන්නත් බැරි එකේ මමත් පින්තුර බැලුවා. මට ආපු ලොකුම ප්‍රස්නේ තමා එකම පුද්ගලයව විවිධ කොණ වලින් කතාව පුරා අඳින්නේ කොහොමද කියන එක. නිවාඩුව ඉවර වෙලා එද්දි මම පත්තර දෙක තුනක් ඉල්ලගෙන ආවා...... මගේ හිත ගිය එකම විරයා ටෝගා. ඉතින් මම මිනිහව පුලුවන් තරම් ඇන්දා කොල වල... හිතලා අඳින්න පුලුවන් තරම් වෙනකල්.... ආසම වැඩේ තමයි මිනිහව අඳිද්දි මිනිහගේ ඇස් අඳින්න ඕනේ නැති කම.... ඇස් අඳින එක ලේසි වැඩැක් නෙමෙයිනේ... මුනේ හැඟිම සම්පුර්ණයෙන් වෙනස් වෙනවා ඇස් වලින්.... ඒත් ටෝගගේ එහෙම නෑ.... මොකෝ මිනිහා ඇස් වලට රෙදි පටියක් බැඳගෙනනේ ඉන්නේ........Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-34103655053664532022014-05-26T21:55:05.498+05:302014-05-26T21:55:05.498+05:30මමත් මේක එල්ල ගත්ත කොහේදි හරි බ්ලොග් එකක ලින්ක් එක...මමත් මේක එල්ල ගත්ත කොහේදි හරි බ්ලොග් එකක ලින්ක් එකක් දාල තියෙනව දැකල... නියමයි කාලෙකට පස්සෙ...
අපි පොඩි කාලෙ ඔය චිත්‍ර කතා පත්තර බලන්නෙ හොරෙන්... අම්මල හරි තරහයි ඕව බලනවට... මට මතක නෑ එහෙම උනේ ඇයි කියල... ඒවයෙ යන ලව් කතා හින්ද අපි ඒව කියවල නරක් වෙයි කියල හිතාගෙනද මන්දා... සිත්තර, මධුර, සතුට තමා නිතර බලන්න ලැබුනෙ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-16884061599460245172014-05-24T09:39:00.945+05:302014-05-24T09:39:00.945+05:30මටත් ඉස්සර චිත්‍ර කතා පිස්සුව තිබුනා. නමුත් දැන් ...මටත් ඉස්සර චිත්‍ර කතා පිස්සුව තිබුනා. නමුත් දැන් නම් ඒ තැන අරගෙන තියෙන්නෙ පොත්. චිත්‍ර කතාවල තාම ආස 'භීම' ට විතරයි. ඇන්දෙ කව්ද නම් මතක නෑ.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-65922934412848169402014-05-17T01:23:23.734+05:302014-05-17T01:23:23.734+05:30@පැතුම්,
මගේ මතකය වැරැදියි. ඔයා හරි. මම ඔය කියලා ...@පැතුම්,

මගේ මතකය වැරැදියි. ඔයා හරි. මම ඔය කියලා තියෙන කතාව සෙන්නා අර දාලා තියෙන සයිට් එකේ තියෙනවා, "යකාගේ කතාවක්" කියලා.. ඔයා කියන කතාව දහයයි දහය වෙන්ටෝනැ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-23211784897865455002014-05-16T22:45:19.159+05:302014-05-16T22:45:19.159+05:30අඩේ සෙන්නා මාර ඔත්තුවක්නෙ දීලා තියෙන්නෙ...මට ඔය රැ...අඩේ සෙන්නා මාර ඔත්තුවක්නෙ දීලා තියෙන්නෙ...මට ඔය රැල්ල අග කාලය මතකයි...ඒ කාලෙත් මධුර / සත්සිරි වගේ පත්තර වෙළද පොලට ආවා....මෑතක් වෙනතුරු තිබුනෙ කැමිලස්ගෙ ගජමෑන් පත්තරේ...දැන් ඒකත් නැතුව ඇති...ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වල විකාශනයත් එක්ක චිත්රකථාවට තිබුන පිළිගැනීම නැතිවුනා කියලයි මට හිතෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-21135173302858115722014-05-15T10:54:25.874+05:302014-05-15T10:54:25.874+05:30හැමෝටම ඔය පිස්සු හැදෙන්නෙත් නෑනෙ.. අනිත් එක ඕගොල්ල...හැමෝටම ඔය පිස්සු හැදෙන්නෙත් නෑනෙ.. අනිත් එක ඕගොල්ලන්ගෙ කාලෙ වෙනකොට චිත්‍රකතා අභාවයට යමින් තිබුනේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-3800261668942178462014-05-15T10:52:47.923+05:302014-05-15T10:52:47.923+05:30කොච්චර පිස්සුවක් තිබුනද කියලා හිතා ගත්තෑකි මෙච්චර ...කොච්චර පිස්සුවක් තිබුනද කියලා හිතා ගත්තෑකි මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ කියමනත් මතක තියන එකෙන්... :)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-27093268825582286002014-05-14T19:22:35.159+05:302014-05-14T19:22:35.159+05:30මන්නම් ඉතින් එච්චර චිත්‍රකතා පිස්සෙක් නෙමේ. ඒ උනාට...මන්නම් ඉතින් එච්චර චිත්‍රකතා පිස්සෙක් නෙමේ. ඒ උනාට බොහොම ස්තුතියි සෙන්නාට මහන්සි වෙලා මේවා හොයලා කට්ටියත් එක්ක බෙදා ගත්තට. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-34235942309497449392014-05-14T16:38:41.492+05:302014-05-14T16:38:41.492+05:30මේකයි උනේ. මෙන්න මෙතන අපි ගියා පොඩි චිත්‍රකතා ගැන ...මේකයි උනේ. මෙන්න මෙතන අපි ගියා පොඩි චිත්‍රකතා ගැන මතකය ඇවිස්සීමක්. ඔය කතව පටන් ගත්තු මෙන්න මෙතනට කැන්ඩියන් ගොය්ය ඔය ලින්ක් එක දාල කියල මටත් අපේ ප්‍රොෆ් අනෝ තමයි දන්නල එව්වෙ. ඉතින් site එකට ගිහින් බලල, වැඩේ එළ නිසා එල්ල ගත්ත රෝලට.

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-71461875812370401722014-05-14T13:22:13.081+05:302014-05-14T13:22:13.081+05:30මහ ලොකු පණ්ඩිතයෝ වගෙ ලිව්වට අපි ඔක්කොම එක මල්ලෙ. ම...මහ ලොකු පණ්ඩිතයෝ වගෙ ලිව්වට අපි ඔක්කොම එක මල්ලෙ. මං කැමතිම කතාව ස්පාටකස්.. ඒකෙ මේ කොටස ස්පාටකස් කියනවා
"සත්‍යය වෙලාවකට කමකට ඇති දෙයක් නෙවෙයි ඒ සත්‍යය නොවුන නිසා නෙවෙයි.. සමාජ සන්දර්භයේ සත්‍යයට ඉඩක් නොතිබුණ නිසා "සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-40286702625191638542014-05-14T13:11:11.365+05:302014-05-14T13:11:11.365+05:30ප්‍රා....මම හිතන්නේ සුසිල් ප්‍රේමරත්න. ලන්දේසි හටන...ප්‍රා....මම හිතන්නේ සුසිල් ප්‍රේමරත්න. ලන්දේසි හටන, බිලිපූජාව කරෙත් එයා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-61562667113400894532014-05-14T12:00:40.519+05:302014-05-14T12:00:40.519+05:30:):)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-50385596032843487972014-05-14T10:18:25.295+05:302014-05-14T10:18:25.295+05:30සරත් මධු ෆේමස්ම වුනේ "ඉතින් ඊට පස්සෙ" කත...සරත් මධු ෆේමස්ම වුනේ "ඉතින් ඊට පස්සෙ" කතාවෙන් නේද ? මටනම් හැබැයි සරත් මධු ගෙ කතා ඇල්ලුවේ නෑ, එයා චිත්‍ර වැහෙන්නම දෙබස් ලියන නිසා. මම නම් ෆේස්බුක් පාවිච්චියක් නෑ සුදීක හැබැයි අවශ්යකෙනෙක් වෙතොත් මේ ලින්ක් එක එයාට වැදගත් වෙයි. හොඳයි දාපු එක..

අපිටනම් දෙමාපියන්ගෙන් කිසිම බලපෑමක් තිබුනෙ නෑ චිත්‍රකතා කියවන එක ගැන. තාත්තා තමා පත්තරේ ගෙන්නෙ. අපි තමා කලින්ම කියවන්නේ.. සමහර වෙලාවට තාත්තා කියවනකොට කෑලි ඉල්ලගෙනත් කියවලා තියනවා.. සහයෝගයෙන් චිත්‍රකතා බැලුවෙ..

SL Comic කට්ටිය කරණ වැඩේ ඇත්තටම හොඳයි.. මෙහෙම දෙයක් තිබුනා කියලා අඩුම ගානේ අනාගත පරම්පරාවට දැනගන්නවත්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-19370788568101654092014-05-14T09:45:22.250+05:302014-05-14T09:45:22.250+05:30මම හිතන්නේ අලුතෙන් කියන්න අවශ්‍ය නෑ, ඒ කාලේ අපිට ත...මම හිතන්නේ අලුතෙන් කියන්න අවශ්‍ය නෑ, ඒ කාලේ අපිට තිබ්බ චිත්‍රකතා පිස්සුව ගැන. මම පන්සලේ පොඩි හාමුදුරුවන්ගෙන් පත්තරේ ඉල්ලන් ඇවිත් බලනවා. පස්සේ දවසක බණකට අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වැඩියා. බණ අතරමග විවේකයේදී සාක්කුවෙන් ගත්ත පත්තර පිටු දෙකක් බලලා මාට්ටු වෙලා, ලොකු හාමුදුරුවෝ දුන්නේ නැද්ද ලෙක්චර් එකක්.

කැමිලස් ගේ ගජමෑන් අමතක කරන්න බෑ. ටෝගා, යුනිකෝ, සෙලීනා, ස්පාටකස් ඒ කාලේ අපේ වීරයෝ. මට මෑතකදී බලන්ගොඩ සරත්මධු ව හමු වුණා ෆේස්බුක් එකෙන්. ඒ හරහා එස්.එල්. කොමික්ස් ෆේස්බුක් පේජ් එකත් හමු වුණා. නමුත් සෙන්නා කියනකම් මේක හම වුනේ නෑ. ඇත්තටම සංරක්ෂණය කරන්න ඕනේ දෙයක් කියලයි මම හිතන්නේ. අපේ වැඩිහියිටෝ මේවට ඒ කාලේ ගැරහුවා.
මෙන්න බලන්ගොඩ සරත්මධුගේ ෆේස්බුක් ලින්ක් එකසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-16064958047482475832014-05-14T05:56:27.338+05:302014-05-14T05:56:27.338+05:30ඇත්ත බන්..මොන ඇම්මකටද නේද ? උඹේ සැලුයුට් එක උන්ට හ...ඇත්ත බන්..මොන ඇම්මකටද නේද ? උඹේ සැලුයුට් එක උන්ට හයියක් වෙයි...

කමෙන්ට් එකක් එහෙම් දාලා පොඩි ගැම්මක් දීහල්ලා..නැත්නම් මේ කෙරුවාව එපා වෙනවා කියලා අපි හොඳටම දන්නවනේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-20432782035351301712014-05-14T05:53:41.234+05:302014-05-14T05:53:41.234+05:30නැතුව නැතුව...නැතුව නැතුව...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com