tag:blogger.com,1999:blog-1170385239660767848.post375238042313636116..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: 9/11 අතුරු කතාවක් | The Miracle of Stairwell Bසෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-1170385239660767848.post-75727447653987008382013-04-01T17:35:24.178+05:302013-04-01T17:35:24.178+05:30ත්‍රස්තවාදය කවදාවත් මේ ලෝකෙට හොඳක් කරලා නැහැ ත්‍රස්තවාදය කවදාවත් මේ ලෝකෙට හොඳක් කරලා නැහැ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-74962208267022627542012-10-03T23:42:35.137+05:302012-10-03T23:42:35.137+05:30ආගමේ නාමයෙන් මිනී මරණ එක දැන් කලාවක් වෙලානෙ. බෞද්ධ...ආගමේ නාමයෙන් මිනී මරණ එක දැන් කලාවක් වෙලානෙ. බෞද්ධයොත් ඒ පැත්තට යොමු වෙන එකනම් අයහපත් ප්රවනතාවයක් තමා.

ස්තූතියි සරත් අයියා...මටනම් පස්සෙ කතාව කියවද්දි හිතුනෙ එහෙම නොදා හිටියනම් හොඳයි කියලා. නිකන් ගැලපෙන්නෑ වගේ කියලා හිතුනා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-81214543366902805612012-10-02T11:50:53.845+05:302012-10-02T11:50:53.845+05:30පලවෙනි ගොඩනැගිල්ල ගිනිගෙන දැවෙන ආකාරය සී එන එන එකී...පලවෙනි ගොඩනැගිල්ල ගිනිගෙන දැවෙන ආකාරය සී එන එන එකී බල බල ඉන්නකොටයි දෙවෙනි යානය කඩා වැදුනේ .. ආගමක නාමයෙන් එකතැන මිනිසුන් දහස් ගණනක් මල ප්‍රථම වතාව මේ වෙන්න ඇති.. ආගම යුද්ධ ව්කුර්තියක් විදිහට වටහාගෙන භේද වලට සහයෝගයදී සියල්ල විනාශ කිරීමේ කාර්යයට බවුද්ධ පුජ්‍ය පක්ෂයත් සහභාගීවෙනහැටි දැන් දැන් පෙනෙනවා. කෙටි වාක්‍යවලින් සිදුවීම් අපුරුවට ජීවාත්මක කරලා තියෙනවා සෙන්නා..
සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-67710929683425328512012-09-25T23:51:33.407+05:302012-09-25T23:51:33.407+05:30මට වික්ස්ගෙ කමෙන්ට් එක මග හැරිලනෙ.. පස්සෙ දාපු නිස...මට වික්ස්ගෙ කමෙන්ට් එක මග හැරිලනෙ.. පස්සෙ දාපු නිසාද කොහෙද ? සමාවෙන්න. ස්තූතියි අදහසට හා අගය කිරීම ගැන.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-91508025602046849752012-09-25T23:50:00.802+05:302012-09-25T23:50:00.802+05:30ඒ මොකෝ බන්.. එච්චරටම රහයිද මේක ?
ගොඩක් ස්තූතියි ...ඒ මොකෝ බන්.. එච්චරටම රහයිද මේක ?

ගොඩක් ස්තූතියි උඹට..තමන් ලියපු දෙයක් කවුරු හරි හයපාරක් බැලුවා කියලා අහන්ඩ ලැබෙන එක ලියන්නෙකුට බොහොම සතුටු හිතෙන කාරණයක්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-7705369848855964912012-09-25T23:27:53.247+05:302012-09-25T23:27:53.247+05:30ඒ මන් දැං මේ ලිපිය බලපු 6වෙනි පාරද කොහෙදඒ මන් දැං මේ ලිපිය බලපු 6වෙනි පාරද කොහෙදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-82542054304815740712012-09-25T23:25:39.132+05:302012-09-25T23:25:39.132+05:30අඩේ මේව්වා මාරයිනේ බංඅඩේ මේව්වා මාරයිනේ බංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-11180464333383752952012-09-25T23:20:02.503+05:302012-09-25T23:20:02.503+05:30මම දන්න ජෝඩුවක් හිටියා, කවදාවත් දෙන්නා එකට ගමනක් ග...මම දන්න ජෝඩුවක් හිටියා, කවදාවත් දෙන්නා එකට ගමනක් ගියේ නෑ.මහත්තයා කලින් එනවා, කෝච්චිය පරක්කූනං නෝනට කියනවා , දැන්ම ඔයා ආවොත් යන්න වෙන්නේ එකම කෝච්චියේ , පරක්කු වෙලා ගෙදරින් එන්න කියලා.

මොනම හේතූවකටවත් එකට ගියේ නෑ.

අපරාදේ එච්චර පරිස්සම් කරපු ඒ බිරිද මහ බැංකූ බෝම්බයට අහු උනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-40565228537985354562012-09-09T09:32:23.002+05:302012-09-09T09:32:23.002+05:30මට මේ ලිපිය මග හැරුණේ කොහොමද මන්දා....අපි හැමෝම දන...මට මේ ලිපිය මග හැරුණේ කොහොමද මන්දා....අපි හැමෝම දන්නේ එදා මිය ගිය අය ගැනනේ.අද ජීවිතය බේර ගත්ත අය ගැන ඉගෙන ගත්තා.ඉතාම වටිනා විස්තරයක්.මේ ව්ගේ ලිපියක් ලියන්න ඔබ වෙන මහන්සියට මගේ උත්තමාචාරය!!!A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-62849566874108680022012-09-06T21:01:40.946+05:302012-09-06T21:01:40.946+05:30අප්පච්චිගේ පප්පේ .............මෙන්න බොලේ ජුලි මාසේ...අප්පච්චිගේ පප්පේ .............මෙන්න බොලේ ජුලි මාසේ 27 වෙනිදටද කොහෙද පස්සේ කුරුන්දට පණ ඇවිල්ලා. මේ කාලය තුල දිනපතාම ඇවිත් හිස් අතින් ආපහු හැරිලා ගියා බැන බැන කම්මැලියා කියලා.

හරිම අගෙයි සෙන්නා. මේ වාර්තා චිත්‍රපටිය මම ඩිස්කවරි නාලිකාවෙන් බැලුවා. ඔබ ඉතාම ලස්සනට අකුරක් නෑර එය උසස් මට්ටමෙන් පරිවර්තනය කරලා තියනවා. වාර්තා චිත්‍රපටිය නොබැලු කෙනෙකුට වුනත් සිද්ධිය පිලිබඳ සම්පූර්ණ අවබෝධයක් ලැබෙනවා මේ ලිපියෙන්. අති විශිෂ්ඨයි.

අසමි දකිමි සොයමි ලියන විචාරක

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-72686344004361655902012-08-19T19:29:35.277+05:302012-08-19T19:29:35.277+05:30පරණ ලිපි බලාගෙන බලාගෙන යනකොට මේකත් අහුවුනා... ඇත්ත...පරණ ලිපි බලාගෙන බලාගෙන යනකොට මේකත් අහුවුනා... ඇත්තටම සෙන්නා මං තාමත් හිටපු ගමන් ඔය සිදුවීමට සම්බන්ධ වීඩියෝ බලනවා.... ඒවා අතර මේකත් තිබ්බා මට මතකයි.... දේශපාලන පසුබිම මොනවා උනත් ඒ විදියට කාට හරි මැරෙන්න සිද්ද වෙන එක දරාගන්න හරිම අමාරුයි.... මේ ගිනි නිවන හමුදා භටයින් ඒ අවස්ථාවේ ක්‍රියා කළ හැටි ගැන සජීවී වීඩියෝ යූ ටියුබ් එකේ තිබුණා.... ඒ වෙලාවෙ එක කුළුණක උඩම තට්ටුවක සේවය කරපු කෙනෙක් බිල්ඩිම කඩා වැටෙන්න මොහොතකට කලින් 911 එකට කතා කරලා කියපු විස්තරයේ වීඩියෝ එකකුත් තිබුණා... ඒවා මතක් වෙනකොටත් හරිම කණගාටුයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-60514107490067618682012-07-26T15:10:51.087+05:302012-07-26T15:10:51.087+05:30ස්තූතියි සම්මානි..ස්තූතියි සම්මානි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-12608699574201858642012-07-26T13:34:04.374+05:302012-07-26T13:34:04.374+05:30Again a great article... well done Senna !Again a great article... well done Senna !Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-14880709928875983122012-07-25T15:19:01.191+05:302012-07-25T15:19:01.191+05:30ස්තූතියි බින්දි,
ටිකක් දිග නම් වැඩියි තමා.. ඒත් ම...ස්තූතියි බින්දි,

ටිකක් දිග නම් වැඩියි තමා.. ඒත් මම ආසනෑ කතා කොටස් කරන්ඩ බැරිම වුනොත් මිසක්.. වෙලා තියන විදිහකට කියවන්ඩ.. නොකියෙව්වා කියලා අමනාපයකුත් නෑ.. හැමෝම කාර්යය බහුලයිනේ මේ 21 වන ශතවර්ශයේ..

ඇත්තටම ළමයින්ගේ ලෝකේ ඔය සීමා මායිම් නෑනේ.. ඒකනෙ උන් ලස්සනට ඉන්නෙ.. ටික ටික ලොකු වෙනකොට විශබීජ වැටිලා විනාශ වෙනවා.. ඊට පස්සෙ ලෝකෙත් විනාශ කරනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-57708670764202297932012-07-25T15:14:55.073+05:302012-07-25T15:14:55.073+05:30බින්දි,
මම හිතන් හිටියෙ බින්දි වියට්නාම් ගියේ මහත...බින්දි,

මම හිතන් හිටියෙ බින්දි වියට්නාම් ගියේ මහත්තයා ගිය හින්දා කියලා..

ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ.. එහෙම බයෙන් හිටපු කාලයක් හැමෝටම තිබුනා නේද ? උදේ ගෙදරින් ගිය මිනිහා හවස ගෙදර ඒදැයි සැකයෙන්, බයෙන් බලන් හිටපු කාලයක්..

බුද්ධි,

ලියන්ඩකො ඒ දන්න කියන වීරයන්ගේ කතා..ෆිල්ම් වල කාඩ්බෝඩ් වීරයො රජ වෙලා ඉන්නෙ සැබෑ වීරයන්ගේ ඇත්ත අත්දැකීම් එළියට නො එන නිසා තමයි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-3571056546404666112012-07-25T09:22:45.563+05:302012-07-25T09:22:45.563+05:30සෙන්නා,
බිම් බෝම්බ වලට අහුවුනු, බෝම්බ නිශ්ක්‍රීය ක...සෙන්නා,
බිම් බෝම්බ වලට අහුවුනු, බෝම්බ නිශ්ක්‍රීය කරන්න ගිහින් අත්වැරදීම් වෙච්ච යාලුවන්ගේ කඳුලු කතා ඕන තරම් තියෙනවා. දැන් ඒ දේවල් වලට නියම වටිනාකම ඇවිල්ලා කියලයි මට හිතෙන්නෙ.

කොටින් ම චිත්‍රපටිවල පෙන්නවට වඩා හැබෑ වීරයෝ ඉන්නෙවා යුධ පිටියේ. ඒත් කවුද ඒ සජීවි අවස්ථා වීඩියෝ කරන්නෙ.......

බින්දි අක්කා,

ඒකත් එහෙමද? අපි ඒ දවස් වල පුහුණුවීම් කලේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ. ඔය සිද්ධිය වෙද්දි අපි අවුරුදු දෙකක් විතර සතියට දින 4 ක් හැමදාම කොළඔ ඉදලා ධර්මපාලෙට ආවා.

ඒ සිද්ධිය වෙච්ච හැටියේ අපි බස් එකෙන් බැහැලැ පරණ පාරෙන් ධර්මපාලෙට ආවා. ඒ එද්දිත් දෙමව්පියෝ තුන් හාරසීයක් ගේට්ටුව ගාව පොදිකනවා තමන්ගේ ළමයා ඉල්ලලා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-51416091765117092062012-07-25T08:27:41.370+05:302012-07-25T08:27:41.370+05:30සෙන්නගේ ලිපි දිග හින්දා මන් ටිකක් විවේක වෙලාවට බලන...සෙන්නගේ ලිපි දිග හින්දා මන් ටිකක් විවේක වෙලාවට බලන්නේ . දිග වැඩි වීම ප්‍රශ්නයක් නෙමේ . හොඳින් කියවන්න ඕන නිසයි එහෙම කරන්නේ . මේ සිද්ධිය නම් පුදුමාකාරයි . හොලිවුඩ් චිත්‍රපට බලලා බලලා මෙහෙම එකක් ඇත්තටම වුනා කිව්වම පිස්සු හැදෙනවනේ .. . රටවල දේශපාලන ප්‍රතිපත්ති මොනවා වුනත් අසරණ මිනිස්සු මෙහෙම මරා දමන එක හිතක් පපුවක් නැතුව . වැපිරූ දේවල් නෙලාගන්නේ කොහෙවත් ඉන්න අහිංසක ජනතාව . මේ මතවාද ,ආගම්, කුමන්ත්‍රණ අහක් කරලා වෙන වෙනම සුද්ධ කරලා ගත්තම මනුස්සයෙක් කියන්නේ සුන්දර නිර්මානයක් . මන් මේ දවස්වල නිතරම මේ ගැන කල්පනා කරනවා . මගේ ඊශ්‍රායල් මිතුරිය නිසා . මේ ගොඩනැගිල්ලේම ඉන්නවා ඉරාන පවුලක් . පොඩි උන් මේ දවස්වල මෙහෙ ඇවිත් තාත්ත එක්ක ඉන්න . ඔලුවේ ඉඳන් වහගෙන පිනන්නෙත් . දෙගොල්ල ආස්සරයක් නැහැ . ඒ වුනාට එකම පිනුම් තටාකයේ ඉරාන ළමයි . ..ඊශ්‍රායල් ළමයි සහ අපේ ලංකික ළමයි පිනනවා . එකම වතුර නේදැයි කියල මට ඉතින් දාර්ශනික සිතුවිලි පහල වෙනවා . කොයි රට එක්කත් අවුලක් නැති එක ගැන මට අපේ රට ගැන සතුටක් දැනෙනවා .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-68274278483373105712012-07-25T08:15:25.966+05:302012-07-25T08:15:25.966+05:30බුද්ධි ඉඳල තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව . මන් බනි ඉප...බුද්ධි ඉඳල තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව . මන් බනි ඉපදිලා නිවාඩු පිට ඉන්න දවස්වල . කන ගාවම වගේ සද්දේ ඇහුනේ . ඉස්කෝලේ කියලයි කට්ටිය හිතුවේ අම්මලා අඬ අඬා දිව්වා . ඊට දවස්කිපෙකට කලින් රැකියා ආයතනයෙන් වියට්නාමේ යන්න කැමතිද කියල අහල තිබුනේ . මන් ඒ ගැන ටිකක් අකමැතිව හිටියේ .මේ සිද්ධිය වුන වෙලාවේම මන් තීරණය කළා ඒකට කැමැත්ත දෙන්න . ඒ දවස් මහා එපා කරපු දවස්. ලොක්කි ඉස්කෝලේ නොගිය දවස් වැඩියි ගිය දවස්වලට වඩා . පොඩි එකී වෑන් එකේ යවල මන් කොහොම ගෙදරට වෙලා ඉන්නද . ඉස්කෝලවලට ගහනව කියල කියා තිබු කාලයක්. ඉතින් ඒ ආපු ගමන තාම මෙහෙBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-42734661206899714532012-07-24T22:33:32.468+05:302012-07-24T22:33:32.468+05:30අනේ පරක්කු උනා අප්පා :( දවස් 3 ක් ගෙදර හිටියේ නෑ....අනේ පරක්කු උනා අප්පා :( දවස් 3 ක් ගෙදර හිටියේ නෑ.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-18700176949755400722012-07-24T22:27:19.337+05:302012-07-24T22:27:19.337+05:30වෙනද උදෙන්ම එන සයුරි ටීටර් මොකෝ පරක්කු.. ?
ස්තූති...වෙනද උදෙන්ම එන සයුරි ටීටර් මොකෝ පරක්කු.. ?

ස්තූතියි සයුරි.. මගෙ නම් ඇඟ හිරි වැටිලා යනවා ඒ පනින ඒවා දකිනකොට.. හපොයි හතුරෙක්ටවත් එහෙම නම් වෙන්ඩ එපා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-43483143664501312902012-07-24T22:10:25.345+05:302012-07-24T22:10:25.345+05:30මේ පාරත් සෙන්නා අයියගෙන් වටිනා ලිපියක්. ඔය 911 සිද...මේ පාරත් සෙන්නා අයියගෙන් වටිනා ලිපියක්. ඔය 911 සිද්ධිය ගැන කතා කරන එකත් දුක් සහගතයි. කාගේ උවමනාවට ඒවා උනත් අන්තිමට එයින් විඳෙව්වේ අහිංසක මිනිස්සු. අර බිල්දිමෙන් පනින සිද්ධිය අහුවමනම් ඇඟ හිරි වැටෙනවා. වඩා පහසු මරණය තෝරා ගන්න එහෙම කරන්න ඇති.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-41483457440197898032012-07-24T20:52:42.136+05:302012-07-24T20:52:42.136+05:30ආ ඕක තමයි මාත් කියපු ෆිල්ම් එක.. ස්තූතියි මේ ලින්ක...ආ ඕක තමයි මාත් කියපු ෆිල්ම් එක.. ස්තූතියි මේ ලින්ක් එක දුන්නට බුද්ධි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-12636718236488279962012-07-24T15:21:22.884+05:302012-07-24T15:21:22.884+05:30http://www.divaina.com/2011/12/04/diyaga08.htmlhttp://www.divaina.com/2011/12/04/diyaga08.htmlBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-90241629802895785042012-07-24T15:12:26.896+05:302012-07-24T15:12:26.896+05:30මානව හිමිකම් ගැන කියවන අයියලා මිනිස්සුන්ට සලකන විද...මානව හිමිකම් ගැන කියවන අයියලා මිනිස්සුන්ට සලකන විදිහ කියයි ඇහුවනම් ජුලින් අසන්ජේ ගෙන්.. :-) බණ තමයි උන්ගෙ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-16764279009815803132012-07-24T15:10:33.703+05:302012-07-24T15:10:33.703+05:30මේ තියෙන්නෙ.. !! ස්තූතියි හරී..
මම හෙන පචයක්නෙ ග...මේ තියෙන්නෙ.. !! ස්තූතියි හරී..

මම හෙන පචයක්නෙ ගහලා තියෙන්නෙ ලියන්ඩ ඕනා 911 කියලා.. චැක්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com