tag:blogger.com,1999:blog-1170385239660767848.post3324319892973181113..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: ලෝකය සරලව ළමයකුගේ ඇසින්සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger105125tag:blogger.com,1999:blog-1170385239660767848.post-66206882194651481402013-01-30T09:44:46.010+05:302013-01-30T09:44:46.010+05:30ඩීඩීටී, ලැපේ පවර් ඇඩප්ටරෙයි, චාජරෙයි දෙකම පිච්චිලා...ඩීඩීටී, ලැපේ පවර් ඇඩප්ටරෙයි, චාජරෙයි දෙකම පිච්චිලා හදාගන්න කල් එහෙම් මෙහෙන් තමාBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-44478922807132382352013-01-29T15:01:13.946+05:302013-01-29T15:01:13.946+05:30කොටනවා බොල.. පොඩ්ඩක් ඉවසලා හිටහන්...බුරහස්පතින්දා ...කොටනවා බොල.. පොඩ්ඩක් ඉවසලා හිටහන්...බුරහස්පතින්දා දිහාට එකක් දාන්න කියලා දිව හපගන කොටනවා මේ දවස් වල..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-43719773568138083092013-01-29T12:03:04.571+05:302013-01-29T12:03:04.571+05:30අඩේ ... බුද්ධි දැක්ක කල්. මේකා කොහේ ගිහිල්ලද මන්ද,...අඩේ ... බුද්ධි දැක්ක කල්. මේකා කොහේ ගිහිල්ලද මන්ද, චිත්තරයක් ඇඳන් ජොලියෙ ඉන්නෙ නැතුව.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-39950552952098328582013-01-29T12:01:44.993+05:302013-01-29T12:01:44.993+05:30සෙන්නෝ, ඔය කමෙන්ට් කොට කොට ඇවිදින්නෙ මේකෙත් මොකවත්...සෙන්නෝ, ඔය කමෙන්ට් කොට කොට ඇවිදින්නෙ මේකෙත් මොකවත් කෙටුවොත් නරකෙයි. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-35344202284040885292013-01-27T14:37:44.945+05:302013-01-27T14:37:44.945+05:30හෙ හේ එල එල හෙ හේ එල එල දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-10309950601498077522013-01-26T15:19:01.851+05:302013-01-26T15:19:01.851+05:30:D:Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-67633601570619122742013-01-25T22:03:14.279+05:302013-01-25T22:03:14.279+05:30පොඩි කොල්ලා එසේ මෙසේ එකෙක් නෙමෙයි ජෝන්! ටුවෙල් ටෙන...පොඩි කොල්ලා එසේ මෙසේ එකෙක් නෙමෙයි ජෝන්! ටුවෙල් ටෙන් ලොරිය තනි අතින් උස්සනවා... හෙහ් හේ..... ඉවසලා ඉන්ඩ පොටෝ එකක් දාන්නම් සාක්කි හැටියට......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-90830647057517842882013-01-25T22:00:33.326+05:302013-01-25T22:00:33.326+05:30ස්තූතිය් ලොකු ජෝන්.. බලමු එහෙම අහලා දාන්න පුලුවන්ද...ස්තූතිය් ලොකු ජෝන්.. බලමු එහෙම අහලා දාන්න පුලුවන්ද කියලා... සමහර ඒවා එයාටත් දැන් මතක නැතිව ඇති..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-29290714914682024742013-01-25T18:04:22.753+05:302013-01-25T18:04:22.753+05:30පොඩි සෙන්නගෙ වැඩ නම් මරු. හැකිනම් පොඩි එකාගෙන් අහ...පොඩි සෙන්නගෙ වැඩ නම් මරු. හැකිනම් පොඩි එකාගෙන් අහලා පින්තුරෙ විස්තරයක් දාන්න. පොඩි එකා ලෝකෙ දැක්ක හැටි ලස්සනට විස්තර කරයි. ඇත්ත්ටම මේක පොඩි පොස්ටුවක් නෙමෙයි හරිම හරි දිග එකක් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-90131880495773532532013-01-24T23:28:38.205+05:302013-01-24T23:28:38.205+05:30ස්තූතිය් පැතුම්.. බිත්තිනම් දැනටම ඉවරයි...ස්තූතිය් පැතුම්.. බිත්තිනම් දැනටම ඉවරයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-75031288130728464182013-01-24T23:27:22.273+05:302013-01-24T23:27:22.273+05:30ඔහෝ.. දනුයි තේරුනේ...
අනේ මට ඒකට යන්න හම්බුනේ නෑ ...ඔහෝ.. දනුයි තේරුනේ...

අනේ මට ඒකට යන්න හම්බුනේ නෑ මචන්.. ලිපිනය ඉල්ලගත්තා..පස්සෙ එවයි.

ස්තූතියි ආ අපිට තෑගි දුන්නට.. :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-26228452282886144392013-01-24T22:56:54.935+05:302013-01-24T22:56:54.935+05:30Virooz ආයතනය වෙත,
දෙසැම්බර් මාසයේ 27 වනදා දී සහත...Virooz ආයතනය වෙත,

දෙසැම්බර් මාසයේ 27 වනදා දී සහතික බෙදා දීම පවත්වයි...
එබැවින් 20 වනදාට පෙර ඔබේ ත්‍යාග අපට ලැබීමට සලස්වන්නේ නම් එය අපගේ කාර්යයන් සඳහා පහසුවක් වේ...

කාංචනා අමිලානි කරුණාමුනි ලියන - හිතනලන්තය
ගැමියාගේ පත් ඉරුව ලියන - ගැමියාගේ පත් ඉරුව
ඇල්කෙමියා ලියන - ඇල්කෙමියාගේ දිනපොත
කාලිදාසගේ සුපුන් සුදාරක ලියන - සුදාරකගේ අන්තර්ජාල සටහන
සෙන්නා ලියන - කුරුන්ද
රත්ගමයා ලියන - රත්ගමයා
The Modern Patriot ලියන - Modern Patriot
ඒ ජී යසිරු උදාන රත්සර ලියන - හෙළයේ ඉතිහාසය
කෝච්චියා ලියන - අඟුරුකකා වතුර බිබි
නම් ලැයිස්තුව ඉහත දක්වා ඇත

ස්තුතයි!
මෙයට
බ්ලොග් සම්මාන සංවිධායක මණ්ඩලය

මේ අපිට ආපු ඊමේල් එක
අපි මේ උත්සවය ස්පෝන්සර් කලානේ ජයග්‍රාහීන්ට ගිෆ්ට් වවුචර් 10ක් දීලා . .උඹේ නමත් ලිස්ට් එකේ තිබේ ඒකයි ඇහුවේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-22025340293597308712013-01-19T14:50:59.295+05:302013-01-19T14:50:59.295+05:30ඔය 13 වෙනි චිත්රයේ විදියෙ ඒවා මාත් ඉස්සර කරනවා. ප...ඔය 13 වෙනි චිත්රයේ විදියෙ ඒවා මාත් ඉස්සර කරනවා. පොඩි කාලේ. ඒ කිව්වෙ සා.පේ කරල ගෙදර ඉන්න කාලේ වගේ.. හික් හික්.. කොල්ලගේ නිර්මාණශීලි කම නැති වෙන විදියේ නීතී රීති සදාචාර වැඩිය ඔලුවට දාන්නේ නැතුව නිදහසේ හැදෙන්න ඉඩ දුන්නොත් අනාගතේ සිරා පොරක් වෙයි. ගෙයි බිත්ති පුරාම චිත්‍ර අඳින්න දුන්නත් කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-77493188967713476162013-01-17T15:28:00.840+05:302013-01-17T15:28:00.840+05:30ඒ මොකක්ද බන් ඒ ? උඹේ ගෙදර උන්දෑ හදන් සපත්තු ? ගිෆ්...ඒ මොකක්ද බන් ඒ ? උඹේ ගෙදර උන්දෑ හදන් සපත්තු ? ගිෆ්ට් වවුචර් ? ඔන්න උඹ මාව කරකෝලා අතෑරියා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-1261264931475476762013-01-17T13:24:40.043+05:302013-01-17T13:24:40.043+05:30සෙන්නා, උඹට මගේ ගෙදර උන්දෑ හදන සපත්තු වල ගිෆ්ට් වව...සෙන්නා, උඹට මගේ ගෙදර උන්දෑ හදන සපත්තු වල ගිෆ්ට් වවුචර් එකක් හම්බ උනා නේද?

මොකෝ ඒක රිඩීම් කරන්නේ නැතිය? :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-51852206696543165662013-01-16T22:05:44.210+05:302013-01-16T22:05:44.210+05:30දුකා මාමව දෑත් එකතු කරලා ආයුබොවන් කියලා කුරුන්දට ප...දුකා මාමව දෑත් එකතු කරලා ආයුබොවන් කියලා කුරුන්දට පිළිගන්නවා..

ස්තූතියි සිත්තරාට සැබෑ එකෙන් සුබ අනාගතයක් පැතුවට !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-66885077744113531802013-01-16T17:15:31.369+05:302013-01-16T17:15:31.369+05:30කොල්ලා නම් පට්ට දක්ෂයෙක් . . .
අනාගතේ දී හොඳ නිර්...කොල්ලා නම් පට්ට දක්ෂයෙක් . . .

අනාගතේ දී හොඳ නිර්මාණශීලී දරුවෙක් වෙන ලකුනු හොඳින්ම පේනවා . .

සුභ අනාගතයක් පුතේ . . (අර ලොකු මාමගේ එක නෙමේ හැබෑ එක)
දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-27609368165976010702013-01-09T06:51:26.935+05:302013-01-09T06:51:26.935+05:30ඔබ හරි ඩූඩ්.. හුඟක් වැඩිහිටියො ළමයින්ගෙ සැබෑ දක්ෂත...ඔබ හරි ඩූඩ්.. හුඟක් වැඩිහිටියො ළමයින්ගෙ සැබෑ දක්ෂතා හඳුනා නොගෙන, තමන්ට ඕනා දේවල් ළමයි ලවා කරව ගන්න ගිහින් ඒ ළමයින්ගෙ හැකියාවල් විනාශ කරලා දානවා..

සුබ පැතුමට ස්තූතියි ඩූඩ්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-43512566280205750042013-01-04T18:23:43.897+05:302013-01-04T18:23:43.897+05:30චිත්‍ර ගැන විශ්ලේෂණය කරන්න නොයන්නෙ අනිත් යාලුවො ඒක...චිත්‍ර ගැන විශ්ලේෂණය කරන්න නොයන්නෙ අනිත් යාලුවො ඒක නියමෙට කරලා තියෙන නිසා. නමුත් හැමට් පොඩි එකෙක්ම ඉපදෙනකොට චිත්‍රශිල්පියෙක්, පිහිණුම් කරුවෙක්. ඒ හැකියාවල් විනාශ කරන්නෙ වැඩිහිටියෝ.
චූටි පැටියාට සුභ අනාගතයක්.
henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-37080810830347000542013-01-04T14:02:29.748+05:302013-01-04T14:02:29.748+05:30ස්තූතියි බින්දි... හැබෑටම කෙලි පැංචො මොනවද අදින්නෙ...ස්තූතියි බින්දි... හැබෑටම කෙලි පැංචො මොනවද අදින්නෙ ඈ.. ?
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-261500206456266452013-01-04T14:01:28.274+05:302013-01-04T14:01:28.274+05:30ගැමියා, ඒ කාලෙනම් ඉස්තරම් තමා.. ඒවා මතක තියනවනම් ත...ගැමියා, ඒ කාලෙනම් ඉස්තරම් තමා.. ඒවා මතක තියනවනම් තවත් ඉස්තරම්.. ගැමියත් පොඩි කාලෙ හොඳ හොඳ අඩවු අල්ලලා තියනවා කියලා තමා මේ කමෙන්ට් එක දැක්කම මට හිතුනෙ.

සුබ අළුත් අවුරුද්ද වේවා ගැමියා මලේ !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-89324103834691833052013-01-03T08:06:36.375+05:302013-01-03T08:06:36.375+05:30චිත්‍ර ටික දකිද්දීම මන් හිතුවා . කොලු පුන්චෙක් ගේ ...චිත්‍ර ටික දකිද්දීම මන් හිතුවා . කොලු පුන්චෙක් ගේ කියල ...

ඩයිනොසර්ලා ...රොබෝලා අඳින්නේ කොල්ලෝ . හරිම හුරතල් පුතෙක් . පුතාට ජය Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-10870667560135476982013-01-01T23:32:27.618+05:302013-01-01T23:32:27.618+05:30සුභ නව වසරක් වේවා අයියන්ඩි...සුභ නව වසරක් වේවා අයියන්ඩි...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-68895322717420366332013-01-01T23:31:57.398+05:302013-01-01T23:31:57.398+05:30හම්මියෝ සෙල්ලං නෑ පොඩි එව්වෝ එක්ක කතා කරද්දිත් අහන...හම්මියෝ සෙල්ලං නෑ පොඩි එව්වෝ එක්ක කතා කරද්දිත් අහන ප්‍රස්න වලට වැඩිහිටියෝ කොරවෙන කොරවිල්ලට මේ චිත්‍ර ටික මදෑ මොලේ වයර් ටික සෝට් කරවන්න...

යටින් තියෙන මාතෘකාව කියෙව්වේ නැත්තං මේ එකක්වත් හිතාගන්න සෑහෙන්න අමාරුවෙන්න තිබ්බා(චිත්‍රය ඇතුලෙත් නම ගහලා නොතිබුනානම්)

27 වෙනි චිත්‍රය නම් මම හිතන්නේ අනිවාර්යෙන්ම මී හරකෙක්මයි කියලා... මොකද පොඩි එව්වන්ට දකින්න වල් ඌරෝ නෑනේ වැඩිය...

සුන්දර ලෝකයක් තමා ලමා ලෝකය කියන්නේ ඒ කාලේ ලමයි හිතන පතන දේවල් කොහොම හරි මතකේ තියාගන්න තිබ්බනං ලොකු වුනාම කියතෑකිනේ ඉස්සර මෙහෙමයි දැන් මෙහෙමයි කියලා... මං නං මගේ චිත්‍ර පොත හැටියට පාවිච්චි කලේ ගෙදර බිත්ති ටික.. සෙල්ලං කාරෙකක් හම්බුනත් ඒකේ ටයර් වල පාට ගාලා කොහොම හරි බිත්තියෙ ටයර් පාර තියන්න මම ට්‍රයි කරලා තියෙනවලු... උසේ මට්ටමට බිත්තියේ චිත්‍ර ඇඳපු මං පල්ලෙහා ඇඳලා ඇති වුනාම පුටුවක් තියලා තවත් උඩට අඳින්න ගිහිල්ලා හොම්බත් තලාගත්තලු... ඒ වෙලාවේ දාපු පැච් එක තාමත් කටේ තියෙනවනේ ඕං ඒ වැටෙන හැටිනම් මතකයි... අම්මා ළඟට ඇවිත් ඇහුවේ

//ඊළඟ පාරවත් අම්මා කියන එක අහලා එපා කියන වැඩ කරන්නැතිව ඉන්නවද// කියලා හිහි

ඒත් ඉතිං එපා කියන වැඩමනේ කොරන්න ආසා හිතෙන්නේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-87691494849814676762013-01-01T07:22:34.100+05:302013-01-01T07:22:34.100+05:30පොඩි කාලෙ නෙමේ බන් මම තාමත් අඳින්නෙ ඔහොම තමා.. ( ක...පොඩි කාලෙ නෙමේ බන් මම තාමත් අඳින්නෙ ඔහොම තමා.. ( කාටවත් කියන්න එපා.. :-) )

ගැටයා මාමට ස්තූතියි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com