tag:blogger.com,1999:blog-1170385239660767848.post2607404879847585756..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: පොළඟා පරාදයි....සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger104125tag:blogger.com,1999:blog-1170385239660767848.post-74068184204181115432014-03-14T12:45:43.674+05:302014-03-14T12:45:43.674+05:30pl check emailspl check emailsPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-8006892912066208982014-03-13T19:48:06.442+05:302014-03-13T19:48:06.442+05:30ප්‍රදීප්, ඒකෙන් මට තේරුන හැටියටනම් ඔයා මේ ගැන පොතක...ප්‍රදීප්, ඒකෙන් මට තේරුන හැටියටනම් ඔයා මේ ගැන පොතක් ලියලා වගේ ? එහෙමද ? මට ඒක පැහැදිලි මදි. මගේ අනුමානය නිවැරදිනම් ඔයා අපි කාටත් වැඩිය ඒ ගැන දන්නවා ඇති. ආයෙ අමුතුවෙන් දැනගන්න දෙයක් නැතිවෙයි. කොහොම වුනත් ඔයා උනන්දුයි කියපු නිසා මම මගේ යාලුවට කතා කරලා එයා කැමතිනම් ඔයාට එයා එක්ක කෙලිනම් ඔය ගැන කතාකරගන්න සලස්වලා දෙන්නම්. මගේ ඊ-මේල් එක මේක;

ssdsenna@gmail.com
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-34013968239353986562014-03-13T10:20:21.384+05:302014-03-13T10:20:21.384+05:30ඔව් ගොඩක් උනන්දුයි.
PL see
http://www.amazon.com...ඔව් ගොඩක් උනන්දුයි.

PL see
http://www.amazon.com/Nittaewo-hobbits-Lanka-analysis-legend/dp/9550028097

සෙන්නගේ email address එකක්දුන්නොත් විස්තර කියන්න පුලුවන්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-87045594831737005732014-03-11T16:01:42.344+05:302014-03-11T16:01:42.344+05:30ඔහොම සර්පයෙක් කෑවට පස්සේ, ඇඟිල්ලක් කපා ගත්තු කෙනෙක...ඔහොම සර්පයෙක් කෑවට පස්සේ, ඇඟිල්ලක් කපා ගත්තු කෙනෙක් ගැනනම් මම අහලා තියනවා රාජ්. එයා ජීවත් වුනාද නැද්ද කියලා මම දන්නේ නෑ. මේකෙ ඇත්ත කතාවත් කියවන්න රාජ්. මේක නිකම් කස පාරක් විතරයි... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-11664954739038309252014-03-11T15:59:33.196+05:302014-03-11T15:59:33.196+05:30ප්‍රා, අපිත් ඔය ගැන අහලා තියෙන්නේ මම ඔය කියපු යාලු...ප්‍රා, අපිත් ඔය ගැන අහලා තියෙන්නේ මම ඔය කියපු යාලුවගෙන් විතරයි. අපි එහෙන් ගිහින් පොඩි රිසර්ච් එකක් කළා. (1996දී) ඒ පැත්තෙ හැමෝම වගේ කිව්වේ එහෙම ජාතියක් මේ අවට කැලෑ වල ඉඳලා තියනවා හැබැයි දැන් නෑ කියන එක තමා. ඒ ඇරෙන්න ඔය ගැන වැඩි විස්තරයක් කියන්න මට දැනුමක් නෑ. ප්‍රා ඒ සම්බන්ධයෙන් ගොඩක් උනන්දුනම් මම ආයේ මගේ යාලුවගෙන් ඒ ගැන හාරලා අවුස්සලා බලන්නම් තව එයා දන්න මුකුත් තියනවද කියලා. මට මතක විදිහටනම් එයාටත් ඒ හැටි ඔය ගැන කියන්න දේවල් තිබුනේ නෑ. එකම කතාවම තමා විවිධ මුහුණුවරින්, විවිද ප්‍රදේශ වලින් රිපීට් වෙන්නේ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-80765297712813114002014-03-11T14:54:52.223+05:302014-03-11T14:54:52.223+05:30//ඇටම්පිටිය ප්‍රදේශය, බෝගොඩ පාලම අවට කලාපය, දුන්හි...//ඇටම්පිටිය ප්‍රදේශය, බෝගොඩ පාලම අවට කලාපය, දුන්හිද ඇල්ල ප්‍රදේශය //
ඒ ප්‍රදේශවල නිට්ටෑවෝ සිටිය/සිටින බවට ජන ප්‍රවාද තියනවද? එහෙම තියනවනම් ඒ කතා ගෑන තවදුරටත් දෑන ගන්න contact එකක් දෙන්න පුලුවන්ද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-67632202780707942792014-03-11T11:34:52.785+05:302014-03-11T11:34:52.785+05:30ඇත්ත බොරුව කෙසේ වෙතත් මේවගේ මතයක් තියනව. ් කියන්නෙ...ඇත්ත බොරුව කෙසේ වෙතත් මේවගේ මතයක් තියනව. ් කියන්නෙ කාපු තැනට මෙහා තැනකින් කැපුවම විශ අඩු වෙනව කියල. නමුත් ඒක මිත්‍යාවක්. සර්ප විශ වේගයෙන් පැතිරෙනවරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-72364663954308438862013-12-29T06:35:48.247+05:302013-12-29T06:35:48.247+05:30එල් මොන්ඩෝ, :D
ජනප්‍රවාද වලට අනුව ඉස්සර නිට්ටලුවො...එල් මොන්ඩෝ, :D

ජනප්‍රවාද වලට අනුව ඉස්සර නිට්ටලුවො කියලා ජාතියක් ලංකාවෙ ඉඳලා තියනවා.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-40528069808556614582013-12-27T18:00:06.113+05:302013-12-27T18:00:06.113+05:30නිට්ටෑවො ගැන සඳරු ලියපු ලිපියක් දැක්කා වැව්ගම්පත්ත...නිට්ටෑවො ගැන සඳරු ලියපු ලිපියක් දැක්කා වැව්ගම්පත්තුවේ කතා වල. මම කල්පනා කලා මම කලින් නිට්ටෑවෝ දන්නේ කොහොමද කියලා. පස්සේ තමයි මතක් වුනේ සෙන්නා ලියපු කතාව. නිට්ටෑවෝ කියන්නේ ඇත්තම මිනිස්සුද එතකොට? ඇබොජීන්ස්ලා වගේ?Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-1107715988945556842013-09-17T15:41:46.073+05:302013-09-17T15:41:46.073+05:30කෝ මේ මනුස්සයා...කෝ මේ මනුස්සයා...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-45808141011804468382013-09-01T12:48:37.952+05:302013-09-01T12:48:37.952+05:30ආයෙමත් ගමේ කතාවක්..
තමන්ගේ අත තමන්ම කපාගන්න නම් මා...ආයෙමත් ගමේ කතාවක්..
තමන්ගේ අත තමන්ම කපාගන්න නම් මාර ධෛර්යයක් තියෙන්න ඕනෑ..ඒත් ජීවිත ආසාව මිනිස්සු වෙනස් කරනවා කියන්නේ මේ වගේ දේවල් නිසා වෙන්න ඇති..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-50644211704729118552013-08-28T15:35:47.503+05:302013-08-28T15:35:47.503+05:30කෝරාළේ ආයෙමත් ආපු එක හොඳයි.. අනිත් කොටසත් කියවහන්....කෝරාළේ ආයෙමත් ආපු එක හොඳයි.. අනිත් කොටසත් කියවහන්.. නැත්නම් වැඩේ සම්පූර්ණ නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-38414535246867850832013-08-27T15:59:11.768+05:302013-08-27T15:59:11.768+05:30ඔන්න අයියේ ආයෙම බ්ලොග් ලෝකේ ඇවිදින්න ගත්ත අපූරු ලි...ඔන්න අයියේ ආයෙම බ්ලොග් ලෝකේ ඇවිදින්න ගත්ත අපූරු ලිපියක් තැනට සුදුසු නුවනින් වැඩකරලා තියෙනවා. හැබැයි මාර ගටක් තියෙන පොරක් වෙන්න ඕනේ අර බුවා. මගේ සිම් එක නැතිවෙලා ප්රෝෆිලේ එකෙන් ලොග් වෙන්න විදියක් නැහැ

කෝරලේ මහත්තයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-27194776216386854242013-08-22T17:46:35.795+05:302013-08-22T17:46:35.795+05:30ලැබුනා චන්දන. බොහොම ස්තූතියි.ලැබුනා චන්දන. බොහොම ස්තූතියි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-5865788245649441102013-08-22T17:46:06.699+05:302013-08-22T17:46:06.699+05:30මුහුදු, අපිටත් වුනේ ඔය වගේ වැඩක් තමා බන්.. අන්තිමට...මුහුදු, අපිටත් වුනේ ඔය වගේ වැඩක් තමා බන්.. අන්තිමට නිට්ටලුවො පැත්තක.. සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-55425661661715641322013-08-21T14:31:28.610+05:302013-08-21T14:31:28.610+05:30සෙන්නා, මං අන්තිමට එව්ව මේල් එක ලැබුනේ නැද්ද..?සෙන්නා, මං අන්තිමට එව්ව මේල් එක ලැබුනේ නැද්ද..?Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-73415470544034638022013-08-20T17:39:25.775+05:302013-08-20T17:39:25.775+05:30සෙන්න ගෙ ට්‍රිප් එක ගැන කියෙව්වම අපිත් නකල්ස් වලට ...සෙන්න ගෙ ට්‍රිප් එක ගැන කියෙව්වම අපිත් නකල්ස් වලට ඉස්කොලෙ කාලෙ ගියපු ට්‍රිප් එකක් මතක් උනා. මෙ වගේම තමා. ගියපු වැඩේ පැත්තක ( අපි ගියෙ ප්රොක්ජෙක්ට් එකකට.) නාල, කාල ජොලි කරල ආව. අර අනික් කතාව ඇත්ත කියල දන්න නිසා මේකත් ඇත්ත වෙන්න බැරි නෑ. අර ෆිල්ම් එක බලන්න තාම හිත හදාගන්න බැරි උනා. MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-18705708488941823522013-08-20T13:29:01.202+05:302013-08-20T13:29:01.202+05:30මෙහෙම මිනිස්සු හැබෑවටම ඉන්න බව තමා බින්දි අනිත් කො...මෙහෙම මිනිස්සු හැබෑවටම ඉන්න බව තමා බින්දි අනිත් කොටසෙන් කියවෙන්නෙ. හුඟ දෙනෙකුට වගේ බින්දිටත් ඒක මිස් වෙලා වගේ.. මේ ලිපිය පල්ලෙහා තියන දොරුව පරාදයි කියන ලින්ක් එකේ ක්ලික් කරන්න. ඒ එතනට පාර.. මේක ඇත්තටම නියම කතාව නෙමේ, පූර්විකාවක් විතරයි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-9863047705247222852013-08-20T09:58:20.512+05:302013-08-20T09:58:20.512+05:30හොඳටම පරක්කු වෙලයි ආවේ ..මාර කතාවක් ..වෙන්න පුළුවන...හොඳටම පරක්කු වෙලයි ආවේ ..මාර කතාවක් ..වෙන්න පුළුවන් ඔහොම හිත හයය මිනිස්සු ඉන්නවා .අනික නිතර කැලේ කොලේ හක්කලන් කරන මිනිස්සුන්ට අපට වඩා තැනට සුදුසු නුවණ තියෙනව ඒ පරිසරයන්ට හැඩ ගැහෙන්න . මොකක්ද දෙවෙනි කොටසක් ගැන කමෙන්ට් වල තියෙන්නේ .මගේ බ්ලොග් රෝලේ තිබුනේ මේක.

දැනටත් ඉන්දුනීසියාවේ එක පලාතක ඉන්නවලු ඔහොම කුඩා මිනිස්සු ජාතියක්. Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-79755921511634175072013-08-18T21:45:16.441+05:302013-08-18T21:45:16.441+05:30වීයා,
ඔව් බන්.. මාවත් හොල්මන් වුනා ඒක දැක්කම.. මම...වීයා,

ඔව් බන්.. මාවත් හොල්මන් වුනා ඒක දැක්කම.. මම දැක්කා ඌම සහන්ගෙ බ්ලොග් එකෙත් ජරා කරලා තිබ්බා.. ලෙඩ්ඩුනෙ බන්.. මොනවා කරන්නද..

ඔව් වීයා, මම 16 ලංකාවට ආව. සිර දඩුවම අවසන්... හැක් හැක්.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-46625507934829025302013-08-18T19:32:50.928+05:302013-08-18T19:32:50.928+05:30මාත් බැලුවා බ්ලොග් වල නිතරම කරක්ගහන සෙන්නට මක්ක වෙ...මාත් බැලුවා බ්ලොග් වල නිතරම කරක්ගහන සෙන්නට මක්ක වෙලාද කියල..ඉතාම අප්‍රිය ජනක දෙයක් වෙලා තිබුන නිසා...උඹට දන්නන්න වෙන මගක් තිබ්බනම් කියල හිතුන..?
එතකොට සෙන්න ඉන්නෙ ලංකාවෙද මේ දවස් වල..??වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-79945306395393419942013-08-18T18:43:29.362+05:302013-08-18T18:43:29.362+05:30මට හිතුනේ ඔයාගේ බ්ලොග් එක හැක් කරලාද කියලයි. අර වස...මට හිතුනේ ඔයාගේ බ්ලොග් එක හැක් කරලාද කියලයි. අර වසලයා කුඩු කාරයෙක් හෝ හරි හමන් ජන්මයක් නැති එකෙක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-55129300593029404542013-08-18T18:24:00.505+05:302013-08-18T18:24:00.505+05:30ඩූඩේ,
මටනම් අරකට ආසයි බන්.. එක එක අයට හිතෙන හැටි ...ඩූඩේ,

මටනම් අරකට ආසයි බන්.. එක එක අයට හිතෙන හැටි නේද ?

තාම අනිත් කොටස කියෙව්වෙ නැද්ද බන්.. ඒකෙ තියනවා උත්තරේ..

ස්තූතියි බන් අගය කළාට..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-55559894463233901072013-08-18T18:21:25.587+05:302013-08-18T18:21:25.587+05:30ගමේ හිතවතා,
උඹේ යාළුවා පවු බන්.. හරිම අවාසනාවන්ත ...ගමේ හිතවතා,

උඹේ යාළුවා පවු බන්.. හරිම අවාසනාවන්ත සිදු වීමක්..
උඹේ සැකය දැන් දුරුවෙලා කියලා මන් දන්නවා.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-51713182528620444782013-08-18T18:19:19.333+05:302013-08-18T18:19:19.333+05:30හැලප අයියා, ඔය නම් දෙකම කියනවා උන්ට... අනිත් කොටසත...හැලප අයියා, ඔය නම් දෙකම කියනවා උන්ට... අනිත් කොටසත් කියවන්නකො.. ඒකෙ තියනවා ඔය ප්‍රශ්ණෙට උත්තරේ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com