tag:blogger.com,1999:blog-1170385239660767848.post258416604375942295..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: Kedr - තරු ඇල්ලු මිනිසාසෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-1170385239660767848.post-54689067062869976292014-01-31T09:56:55.764+05:302014-01-31T09:56:55.764+05:30ගොඩාක් වැදගත් තොරතුරු, තව තවත් මෙවැනි ලිපි පළකර අන...ගොඩාක් වැදගත් තොරතුරු, තව තවත් මෙවැනි ලිපි පළකර අනන්‍යන්ගේ දැනුම වැඩිකරලීමට ශක්තිය ලැබේවායි පතමිAnonymoushttps://www.blogger.com/profile/00192121748566142440noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-25488125145641717192012-06-11T06:39:42.890+05:302012-06-11T06:39:42.890+05:30ස්තුතියි ඩූඩ්.ස්තුතියි ඩූඩ්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-83724573415674763572012-06-09T17:22:56.209+05:302012-06-09T17:22:56.209+05:30ස්තුතියි Senna. ඉස්සර සාමාන්‍ය දැනීම තරඟ වල අහන අ...ස්තුතියි Senna. ඉස්සර සාමාන්‍ය දැනීම තරඟ වල අහන අභ්‍යාවකාශ ප්‍රශ්නවලින් එකකට උත්තරේ තමයි යූරි ගගාරින්. අනිත් උත්තර වැලන්ටිනා තෙරෙශ්කෝවා, ලයිකා , නීල් ආම්ස්ට්‍රෝන්ග්, එඩ්වින් ඔල්ඩ්රින්, සහ අපොලෝ 11.

සුභ ගමන්, වාසනාවන්ත නිවාඩු කාලයක්!

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-2009390680256527622012-06-06T17:55:28.131+05:302012-06-06T17:55:28.131+05:30ස්තූතියි සම්මානි.
ඔවු දැන්නම් නිවාඩු පිට ඉන්නෙ :-...ස්තූතියි සම්මානි.

ඔවු දැන්නම් නිවාඩු පිට ඉන්නෙ :-)

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-62641086280599306552012-06-06T11:40:51.727+05:302012-06-06T11:40:51.727+05:30සෙන්නා... ස්තුතියි වෙනදා වගේම මේ වැදගත් ලිපිය ලිව්...සෙන්නා... ස්තුතියි වෙනදා වගේම මේ වැදගත් ලිපිය ලිව්වාට...

ලංකාවට ආවලු නේද ? සුබ නිවාඩුවක් එහෙනම් .. !!!Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-69561080774400328962012-06-04T11:02:37.939+05:302012-06-04T11:02:37.939+05:30ලියන්ඩ වෙලාවක් හොයාගන්ඩ හරි අමාරුයි හසිත. කියවන එක...ලියන්ඩ වෙලාවක් හොයාගන්ඩ හරි අමාරුයි හසිත. කියවන එකනම් යමින් එමින් කරනවා.. අදවත් ඉතුරුකොටස ලියන්ඩ පටන් ගන්ඩ ඕනා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-2295445715160142432012-06-04T09:18:46.471+05:302012-06-04T09:18:46.471+05:30කෝ අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද ???කෝ අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-63608356687156254442012-06-03T06:56:26.692+05:302012-06-03T06:56:26.692+05:30ස්තූතියි දම්මි කියවලා කමෙන්ට් කළාට.
මමත් තාම පොඩි...ස්තූතියි දම්මි කියවලා කමෙන්ට් කළාට.

මමත් තාම පොඩි එකෙක්, නවකයෙක්. ඉතින් මගේ බ්ලොග් රෝලෙ ඔබේ "බෝවිටියා මල" තියන එක එතරම් සතුටු විය හැකි කාරණයක් නෙමේ මගේ හිතේ. බ්ලොග් ලෝකයේ දැවැන්තයෙක්ගේ බ්ලොග් රෝලේ ඔබේ "බෝවිටියා මල" දුටුවොත් නම් ඔබට ඇත්තෙන්ම සතුටු විය හැකියි.

හෙමින් ඉදිරියට යන්න. ඔබට ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-63759730521796471972012-06-03T05:46:57.661+05:302012-06-03T05:46:57.661+05:30හරිම වටින ලිපියක්..නොදන්නා කරුණු ගොඩක් දෑන ගත්තා.....හරිම වටින ලිපියක්..නොදන්නා කරුණු ගොඩක් දෑන ගත්තා..
ඒ වගේමයි... තවමත් හරියට පිපිලා නෑති මගේ බෝවිටියා මලේ නම ඔබගේ බ්ලොග් රෝලේ තියෙනවා..
එය දුටුවාම මගෙ හිතට අහිංසක සතුටක් ඇති වුනා...ඔබට බොහොම ස්තූතියි සොයුරේ...දම්මිhttps://www.blogger.com/profile/06487184817808416904noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-40363444112262737832012-05-27T05:57:54.013+05:302012-05-27T05:57:54.013+05:30මොකක් !!! එතකොට කුරුන්ද කවුරු ලියනවා කියලද ඔයා හිත...මොකක් !!! එතකොට කුරුන්ද කවුරු ලියනවා කියලද ඔයා හිතන් හිටියේ ? ඔයා කුරුන්දට අමුත්තියකුත් නෙමේනෙ ! මීට කලින් කීප වතාවක්ම ගොඩ වැදිලත් තියනවා. කුරුන්ද ඔයාගේ බ්ලොග් රෝලෙත් තියනවා මම දැකලා තියනවා. ඒත් අදද ඔයා දැනගත්තෙ කුරුන්ද ලියනෙ මම කියලා ? හරිපුදුම ජනකයි !!

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-67301695675652540082012-05-27T05:53:23.865+05:302012-05-27T05:53:23.865+05:30මොකෝ මචන් හිතලම පරක්කු වුනේ ? ඉතුරු ටික පුලුවන් ඉක...මොකෝ මචන් හිතලම පරක්කු වුනේ ? ඉතුරු ටික පුලුවන් ඉක්මනට දාන්නම්.

මම එච්චර කල් ඉන්නෑ මචන් 19 ආයෙ යන්ඩ ඕනා. උඹටත් හොඳ නිවාඩුවක් පතනවා !

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-75061314444707643822012-05-27T02:51:25.445+05:302012-05-27T02:51:25.445+05:30ඒ කියන්නේ සෙන්නා දැන් ලංකාවෙද.. අයියෝ කව්ද දන්නේ.....ඒ කියන්නේ සෙන්නා දැන් ලංකාවෙද.. අයියෝ කව්ද දන්නේ..මම දැනන් හිටියේ නෑ කුරුන්ද ලියන්නේ ඔයා කියලා. සුභ ගමන් සෙන්නට...lakmini wedamullahttps://www.blogger.com/profile/02606808790178575156noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-32525136913948482652012-05-26T19:32:32.012+05:302012-05-26T19:32:32.012+05:30කවදාවත් නැතිව මම පරක්කු වෙලා ආවේ හිතලමයි..
යුරි ...කවදාවත් නැතිව මම පරක්කු වෙලා ආවේ හිතලමයි..

යුරි ගගාරින් ගැන දැනගෙන හරිම ටිකයි.ඔහුගේ පවුලේ විස්තර ඉඳලම අද දැනගත්තා. ඉතුරු ටික පුළුවන් විදියට දාන්න. ලංකාවට ආවම ඉතිං කරන්න වද ගොඩයි නේ. ඉඳපන් මමත් එනකං.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-17990069979121304772012-05-26T11:14:53.039+05:302012-05-26T11:14:53.039+05:30// යූරි ගගාරින් ලංකාවටත් ආවා නේද ??? //
ඔව් මචං, ඉ...// යූරි ගගාරින් ලංකාවටත් ආවා නේද ??? //
ඔව් මචං, ඉරිදා ලංකාදීප පත්තරේ දියත අතිරේකෙ ඔහුගෙ ලංකාගමනය ගැන ලිපි පෙලක් ගියා ඡායාරූප සහිතව. මතක හැටියට මාස 6 කට විතර කලින්.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-50018243955459132082012-05-26T06:43:21.940+05:302012-05-26T06:43:21.940+05:30ස්තූතියි අනූ නංගී. ඇත්තෙන්ම ටිකක් මහන්සි වෙන්ඩ නම්...ස්තූතියි අනූ නංගී. ඇත්තෙන්ම ටිකක් මහන්සි වෙන්ඩ නම් ඕනා තමයි. කාලය තමා ලොකුම ගැටලුව.

ඉතුරු ටිකත් ඉක්මනට දාන්නම්.

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-6568363689177644132012-05-26T06:41:25.318+05:302012-05-26T06:41:25.318+05:30ස්තූතියි හසිත. ඔවු ඔහු ලංකාවටත් ඇවිත් තියනවා. විචා...ස්තූතියි හසිත. ඔවු ඔහු ලංකාවටත් ඇවිත් තියනවා. විචාරක මහත්මා පොඩිකාළේ ඔහුව පිළිගන්ඩ ගිය මතකයකුත් සඳහන් කරලා තියෙන්නෙ.

අලුත් ඇඳුමක් ඇන්දුවට ස්තූතියි හසිත. තිබුනු කලු පසුබිම හරිම අමාරුයි මගේ ඇහැට. ඇවිත් බලන්නම්.

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-4608711757452437612012-05-26T06:38:52.322+05:302012-05-26T06:38:52.322+05:30ස්තූතියි සෑමෝ. ඇයි බන් කම්මැලි ? ලියලා තියන විදිහ ...ස්තූතියි සෑමෝ. ඇයි බන් කම්මැලි ? ලියලා තියන විදිහ කුජීතද ?

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-21341587473143316932012-05-26T06:34:43.946+05:302012-05-26T06:34:43.946+05:30ස්තූතියි ගැමියා මලේ.. ගිය සැරේ මුහුදට යටට ගිය හින්...ස්තූතියි ගැමියා මලේ.. ගිය සැරේ මුහුදට යටට ගිය හින්දා ( රට්ටු පදත් හැදුවනෙ ඒවට :-) ) මෙදා සැරේ අභ්‍යාවකාශ ගත වෙන්ඩ හිතුනා. බලමු මලේ ඔය ඔක්කොම හොයලා බලලා අනිත් කොටස පුලුවන් ඉක්මනට දාන්නම්. සමාවෙන්ඩ ඕනා කොටහක් දාපු එක ගැන.

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-58012407731523427602012-05-26T06:30:59.678+05:302012-05-26T06:30:59.678+05:30ස්තූතියි දේවයන් වහන්ස. අපිටනම් ඉතින් මොන රාජ සම්පත...ස්තූතියි දේවයන් වහන්ස. අපිටනම් ඉතින් මොන රාජ සම්පත්ද ? එදා වේල පිරිමහ ගත්තොත් මදැයි.

හා හා ගෙදර කියන්ඩ එපා. මාළිගාව, මාළිගාව.

ඔබ වහන්සේට රාජ සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා !!!

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-84500887094309595892012-05-26T06:27:01.522+05:302012-05-26T06:27:01.522+05:30ස්තූතියි විචාරක මහතා. මුලින්ම සමාවෙන්ඩ ඕනා මට ඔබතු...ස්තූතියි විචාරක මහතා. මුලින්ම සමාවෙන්ඩ ඕනා මට ඔබතුමාගේ අන්තිම ලිපිය තාම කියවගන්ඩ බැරුව ගියා. ඉක්මනට කියවන්නම්.

ලිපිය පුලුවන් තරම් ඉක්මනට සම්පූර්ණ කරන්නම්.

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-79393292136895020352012-05-26T06:24:16.461+05:302012-05-26T06:24:16.461+05:30හප්පෙ ඇඟේ මයිල් කෙලින් වුනැයි? එච්චරට භයානකද ? මොක...හප්පෙ ඇඟේ මයිල් කෙලින් වුනැයි? එච්චරට භයානකද ? මොකෝ මම නොදන්නෙ. දැන් නම් ඇවිත් ඉන්නෙ. හීයක් එවන්නම්. ආපහු යන්ඩ කලින් හම්බෙමු. එය සතුටක්.

පිදුමනම් ඉතින් උඹේ කරුමෙ තමා. ගොනු බැඳි රිය සේ පස්සෙන් එනවලු නේද කරුමේ. උඹ නාඩ ඉඳින්.

DDT :-) හිකිස්.. කොහෙද මූ ලේන්ශුවත් දාල ඇවිල්ලනෙ. යන තැනක ඕක කට්ටකින් එල්ලන් යන්ඩ් එපැයි.

දෙන්නටම ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-72616696431881146912012-05-26T06:17:26.424+05:302012-05-26T06:17:26.424+05:30ස්තූතියි DDT අගය කළාට. අනිත් කොටස පුලුවන් ඉක්මනට ද...ස්තූතියි DDT අගය කළාට. අනිත් කොටස පුලුවන් ඉක්මනට දාන්නම්.

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-63883505505100894752012-05-26T06:15:48.404+05:302012-05-26T06:15:48.404+05:30Pisakkaatuwa, ඔබවත් සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට. ...Pisakkaatuwa, ඔබවත් සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට. ඔබගේ නම කියවන්නෙ කොහොමද ? ස්තූතියි අගය කළාට.

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-38904885378731619722012-05-26T05:59:26.767+05:302012-05-26T05:59:26.767+05:30පරිස්සමින් ආවෝ. හිමීට කියවන්ඩකො.
ජයම පතමි !!!පරිස්සමින් ආවෝ. හිමීට කියවන්ඩකො.

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-2020767972473073402012-05-26T05:58:34.950+05:302012-05-26T05:58:34.950+05:30පොඩි කුමාරිහාමි, සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට ! හැ...පොඩි කුමාරිහාමි, සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට ! හැකි ඉක්මනට ඊලඟ කොටස දාන්නම්.

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com