tag:blogger.com,1999:blog-1170385239660767848.post2524061372288183665..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: විජ්ජුලතාවියසෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1170385239660767848.post-17592241788931289232012-01-08T14:20:42.607+05:302012-01-08T14:20:42.607+05:30අමරසිරි පීරිස් මහත්තයාගේ කට හඬ සුපිරිඅමරසිරි පීරිස් මහත්තයාගේ කට හඬ සුපිරිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-13692276944250205612012-01-05T21:41:08.363+05:302012-01-05T21:41:08.363+05:30ස්තූතියි කුමාරිහාමි, කුරුන්දට ගොඩ වැදුනට.......
ස...ස්තූතියි කුමාරිහාමි, කුරුන්දට ගොඩ වැදුනට.......

සුබම සුබ අළුත් අව්රුද්දක් වේවා !!!!

ජය !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-41484592439904984172012-01-04T22:31:47.990+05:302012-01-04T22:31:47.990+05:30ලස්සන සිංදුවක්..ඇහුවා ලස්සනයි..ඔයාටත් සුභම සුභ අලු...ලස්සන සිංදුවක්..ඇහුවා ලස්සනයි..ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-36782442441254844612012-01-02T14:54:51.950+05:302012-01-02T14:54:51.950+05:30සම්මානි,
එසේම වේවායි පතනවා...!!!!
අපෝ සිංදු අහන්...සම්මානි,

එසේම වේවායි පතනවා...!!!!

අපෝ සිංදු අහන්ඩ ගිහින් අළුත් අව්රුද්දේ ලෙඩ දාගන්ඩ එපා.. සිංදුවනම් ඇහුවේ නැතත් කමක් නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-43172095776219901642012-01-02T11:38:37.317+05:302012-01-02T11:38:37.317+05:30සුබ නව වසරක් වේවා සෙන්නටත්, ගෙදර අයටත් !!! ...
...සුබ නව වසරක් වේවා සෙන්නටත්, ගෙදර අයටත් !!! ...

සින්දුවනම් ගෙදර ගිහින් තමා අහන්න වෙන්නෙ ... ඔෆිස් එකේ ඉදන් දැන් ඕක ඇහුවොත් නව වසරේ මුල්ම දිනයේ රෙසිග්නේශන් දෙන්න තරමට දෙයක් වේවි ... හික්Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-38114388148889236822012-01-01T10:06:02.025+05:302012-01-01T10:06:02.025+05:30මචන්... සුබම සුබ අලුත් අව්රුද්දක් කියන ගමන් උඹව බො...මචන්... සුබම සුබ අලුත් අව්රුද්දක් කියන ගමන් උඹව බොහොම සාදරයෙන් පිළිගන්නවා " කුරුන්දට.. "

තාම අළුත්.. ඉඩපාඩු තියන වෙලාවක මේ පැත්තට ඔලුව දාලා.. ඔහොම නෙමෙයි බොල මෙහෙම කරපිය කියලා ගියොත් හරි වටිනවා..

අසරණයා මුල ඉඳලම මට සරණක් වෙච්ච එකෙක් තමා.. ස්තූතියි කීවා කියපන්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-76645166359371876122012-01-01T10:00:02.524+05:302012-01-01T10:00:02.524+05:30කතා නැහැ බං. අසරණයා කිව්වේ මේ පැත්තෙ ගිහන් බලපං කි...කතා නැහැ බං. අසරණයා කිව්වේ මේ පැත්තෙ ගිහන් බලපං කියලා,
ආසම ගායකයෙක්ගේ, සිංදුවකින් අලුත් වසරේ මේ පැත්තට ආවේ..

ජය ශ්රී !

පලි- දිවුල්ගනේ මහත්තයත් කාන්තාවන් ගැන ගීයක් ගැයුවා මට දැන් ඒක මතක් වෙන්නේ නැහැනේ ෂික්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-23350471590090414172012-01-01T08:45:14.166+05:302012-01-01T08:45:14.166+05:30ඔබටත් එසේම වේවා !!!ඔබටත් එසේම වේවා !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-79586396619997330312012-01-01T07:41:39.656+05:302012-01-01T07:41:39.656+05:30සුභ අළුත් අවුරුද්දක් වේවා...සුභ අළුත් අවුරුද්දක් වේවා...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-55858684398059588322011-12-31T17:50:06.850+05:302011-12-31T17:50:06.850+05:30මට එහෙම කියන්න තරම් දැනීමක් නැහැ මචන්..මට එහෙම කියන්න තරම් දැනීමක් නැහැ මචන්..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-25544469817774860932011-12-31T15:58:06.525+05:302011-12-31T15:58:06.525+05:30ස්තූතියි සිත් රූ සිහින නංගී...ස්තූතියි සිත් රූ සිහින නංගී...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-11526448460279076482011-12-31T15:13:12.663+05:302011-12-31T15:13:12.663+05:30ආ දැන් හරි..හරිම ලස්සන සින්දුවක්..ගොඩාක් ලස්සනයි.....ආ දැන් හරි..හරිම ලස්සන සින්දුවක්..ගොඩාක් ලස්සනයි..ඒ වගේම අයියෙ ඔයාගෙ වීඩියෝ එකත් සුපිරියි.. :-)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-45389215305407791972011-12-31T15:02:20.603+05:302011-12-31T15:02:20.603+05:30මට වීඩියෝ එක පේන්නැහැනෙ අය්යෙ..
ඔයාටත් සියලු පැතුම...මට වීඩියෝ එක පේන්නැහැනෙ අය්යෙ..
ඔයාටත් සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-68466580268936546512011-12-31T09:02:51.113+05:302011-12-31T09:02:51.113+05:30අසරණයා,
ස්තූතියි මචන් අදහස් වලට... සමහර වචන මාත් ...අසරණයා,

ස්තූතියි මචන් අදහස් වලට... සමහර වචන මාත් ඇහුවේ ඔය සින්දුවෙන්ම තමා.. මුලටික ගැලපෙන්නෑ වගේද ? බලමු පස්සේ වෙනසක් කරන්ඩ පුළුවන් වෙයිද කියලා.. කොහොමද වෙන්ඩ ඕනා කියලා, අදහසක් තියනවද ?

උඹටත් සුබ අලුත් අව්රුද්දක් වේවා !!! ජයෙන් ජය!!...

මියුරු,

ස්තූතියි, පැමිණීම සහ රස විඳීම ගැන. වචන ටික මම රචකයාගේ අත් අකුරින්ම පස්සේ දාන්නම්. ස්තූතියි අදහසට..

ඔබටත් සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-87324173809574679182011-12-31T07:04:35.279+05:302011-12-31T07:04:35.279+05:30හරීම ලස්සනයි... අර කියපු විදියටම රස වින්දා... මේ ස...හරීම ලස්සනයි... අර කියපු විදියටම රස වින්දා... මේ සින්දුව පුළුවන්කමක් තියෙනව නම් යටින් දානවද.... බොහොම ස්තුතියි...

සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා...!! ලබන්නා වූ අළුත් අවුරුද්ද සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන එකක් වේවා....!!!Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-68464688329748797012011-12-31T05:39:45.471+05:302011-12-31T05:39:45.471+05:30අඩේ.. අදයි ඇහුවේ.හෙන බර වචනනේ තියෙන්නේ.අහන්න දෙයක්...අඩේ.. අදයි ඇහුවේ.හෙන බර වචනනේ තියෙන්නේ.අහන්න දෙයක් නැහැ ගායකයා ගැන.විෂුවල් එකේ මුල් ටික එච්චරම යන්නේ නැහැ වගේ නේද.හැබැයි මැද ඉඳල අන්තිමට වෙනකන් ගැලපෙනවා.(මට තේරෙන විදියට මචන් මං කිවුවේ).

සුභ අලුත් අවුරුද්දක් වේවා!!.ජයෙන් ජය!!...අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com