tag:blogger.com,1999:blog-1170385239660767848.post2481303234165069115..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා... | සංශෝධිත නිකුතුවසෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-1170385239660767848.post-14399931653570665552016-09-21T07:35:43.802+05:302016-09-21T07:35:43.802+05:30පුංචිකුමරියට කියන්නේ ඔබ පිලිතුරක් ලියන විට හරි ...පුංචිකුමරියට කියන්නේ ඔබ පිලිතුරක් ලියන විට හරි දේවල් ලියන්න ඉතිහාසයේ කවදාකවත් අපේ රටට Alitalia ගුවන් යානා ආවෙ නෑ . එනිසයි ඔහු දිල්ලියට ගිහින් එහෙන් ගොඩ වුණේ Alitalia ගුවන් යානායට . ඔබට Alitalia යානාවකින් යන්න අවශ්‍යනම් එම යානා එන තොටුපොලින් නගින්න . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-78444377198112069542016-09-20T18:13:01.320+05:302016-09-20T18:13:01.320+05:30පුංකුමාරිහාමිට ,අනේ ඔයා දන්නා තරම කවදාද අපේ රටට...පුංකුමාරිහාමිට ,අනේ ඔයා දන්නා තරම කවදාද අපේ රටට Alitalia ආවේ???? නොමැති නිසානෙ සේපාලට දිල්ලියට ගිහින් නගින්න වුනේ.ඔයා නොදන්නවා වුනත් සේපාල අදටත් Italy visa අරන් රට යනවා වසරකට තුන් හතර වරක් .ඔහුගේ දුව සහ පුතා විරාම ඉන්නේ France and Germany. Check Sepala Ekanayaka's fb .ඔහු Alitalia යානයකින් ම ගිහින් තිබේ . ඔබට මෙය ලොකු ප්‍රශ්නයක් වුනත් Alitalia ගුවන්පත් ඔහුට ගන්න පුලුවන් .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-34258340986231137722016-09-20T08:33:44.971+05:302016-09-20T08:33:44.971+05:30සත්‍ය තොරතුරු අවශ්‍යනම් අමතන්න සෙන්. 071789991...සත්‍ය තොරතුරු අවශ්‍යනම් අමතන්න සෙන්. 0717899914Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-33644330376437113102016-09-20T08:13:21.187+05:302016-09-20T08:13:21.187+05:30සත්‍ය තොරතුරු අවශ්‍යනම් අමතන්න සෙන්. 071789991...සත්‍ය තොරතුරු අවශ්‍යනම් අමතන්න සෙන්. 0717899914Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-83661947934758400602013-05-21T00:53:12.503+05:302013-05-21T00:53:12.503+05:30ගිහාන්,
බොහොම ස්තූතියි පැරණි ලිපියක් කියවලා ඔබේ අ...ගිහාන්,

බොහොම ස්තූතියි පැරණි ලිපියක් කියවලා ඔබේ අදහස කීම ගැන.

ඇත්තටම මිනිහා දක්ශයෙක්.. එහෙම කෙනෙක්ට විතරයි ඔහොම වැඩක් කරන්න පුලුවන්.. මම හිතන්නෙ මුලු ඉතිහාසෙටම මෙච්චර නිහඬව කෙරිච්ච ගුවන් කොල්ලයක් නැතුව ඇති.

ලංකාව කුඩා රටක් හින්දා අනිවාර්යයෙන්ම බලගතු රටවල බලයට හිස නවන්න වෙන්න ඇති.. එක දෙයක් ගැන අපි ජේ.ආර්. ජනාධිපතිවරයට ස්තූති වන්ත විය යුතුයි. ඒ සේපාලව ඉතාලියට බාර නොදුන්න එකට. එහෙම වුනානම් ඔහුට ලැබෙන දඬුවම බොහොම දරුණු එකක් වෙන්න තිබුනා.,
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-9922250704081779372013-05-20T13:45:09.506+05:302013-05-20T13:45:09.506+05:30අද තමා මේ ලිපිය කියෙව්වේ. මම දැනගෙන හිටියේ සේපාල ම...අද තමා මේ ලිපිය කියෙව්වේ. මම දැනගෙන හිටියේ සේපාල මේක කළේ ළමයවයි, නෝනාවයි එයා ගාවට ගන්න කියලා.

ගුවන් මඟීන් ට කරදරයක් වුන එක පිළිගන්නවා වුනත්, එය අවසන් මොහොත දක්වාම මඟීන් ට් නොදැනෙන ලෙස ක්‍රියා කිරීම ගැන නම් හිතෙන්නේ සේපාල ඇත්තටම දක්ශයෙක්. මේක හොඳට පේනවා එක ගුවන් මඟියෙක් සේපාලගෙන් ම කවුද ගුවන් යානය පැහැර ගත්තේ කියලා අහපු එකෙන්.

තව එකක්, සේපාලව මේ ක්‍රියාවට යොමුකරවන්න හේතු වුන මූලයන් ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා සඳහන් වන්නෙ නෑ. මේකෙන් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැනත් අදහසක් ගන්න පුළුවන්. ලංකාව ස්වාධීන රාජ්‍යයක් වුනත්, බලවත් කියන රටවලට ගැති ක්‍රියා පිළිවෙතක් තමා ගත කරලා තියෙන්නේ.

ස්තූතියි මේ ලිපියට.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-68406556270660165942013-02-23T00:51:42.175+05:302013-02-23T00:51:42.175+05:30ස්තූතියි බුද්ධි.. අර රොබින් හූඩ් උන්දැගෙ ටෝක එක තම...ස්තූතියි බුද්ධි.. අර රොබින් හූඩ් උන්දැගෙ ටෝක එක තමා දෙන්න වෙන්නෙ.."nothing is ever forgotten"සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-6819414003191989262013-02-23T00:38:28.297+05:302013-02-23T00:38:28.297+05:30නිදිමරාගෙන දෙපාරක් කියෙව්වට නොවක් තුති...
සෙන්නගෙ...නිදිමරාගෙන දෙපාරක් කියෙව්වට නොවක් තුති...

සෙන්නගෙ අදහස උඩින් තියනවනෙ..සෙන්නටත් මිනිහා වීරයෙක් තමා.. ඒත් කරපු වැඩේ වැරදියි කියලා සරත් අයියයි / පුංචි කුමාරිහාමියි කියන කාරණයටත් එකඟ වෙන්න වෙනවා..

මොකෝ සරා ගොයියටයි, සෙන්නටයි විතරයෑ කොල්ලො ඉන්නෙ ? :DD අනිත් එක අපි වීර තාත්තලගෙ වීර පුත්තු ගැනත් කියවලනෙ ඉන්නෙ. :DD සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-14736769992732093682013-02-23T00:34:52.708+05:302013-02-23T00:34:52.708+05:30මේ ලිපිය මම කියෙව්වෙ කුරුන්ද ආපු මුල්ම දවසේ. කලින්...මේ ලිපිය මම කියෙව්වෙ කුරුන්ද ආපු මුල්ම දවසේ. කලින් කිව්වා වගේ එදා මුලු දවසෙන් වැඩි හරියක් කලේ කුරුන්දේ ඇවිද්ද එකනේ. මුලින් කිව්වා වගේ කුරුන්දට මාව ඇද බැද තබා ගන්න මේ ලිපියත් මේ ලිපිය ලියලා තියෙන ශෛලියත් සමත් වුනා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-84770265866918592242013-02-23T00:32:54.350+05:302013-02-23T00:32:54.350+05:30හපොයි ඩූඩ්, උඔට ෆෝං එකෙන් වත් පොටෝ එකක් ගන්න තිබ්...හපොයි ඩූඩ්, උඔට ෆෝං එකෙන් වත් පොටෝ එකක් ගන්න තිබ්බා එක කෙලින් හිටගෙන.... සික් මම නං සංගිත සංදර්සන වලට ගියාම ගායිකාවෝ එක්ක බලෙන්ම පොටෝ ගන්නවා ඒ කාලේ. එහෙව් එකේ සෙපාල මහත්තයා මට අහුවුනානම් පොටෝ සීයක් විතර ගන්නවා සුවර් ආය....!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-48477481195558119572013-02-23T00:28:40.239+05:302013-02-23T00:28:40.239+05:30බැරි වෙලාවත් මේ කේස් එක කලින් ලිපියෙ දි වගේ කොල්ලා...බැරි වෙලාවත් මේ කේස් එක කලින් ලිපියෙ දි වගේ කොල්ලා වෙනුවෙන් කරපු දෙයක් නම් මිනිහා සැබෑ ම වීරයෙක්. ලාංකීය ක්‍රමයට පැහැරගත්තු නිසා කාටවත් ජීවිත හානි නැති නිසා වීරත්වය වඩාත් ඔපවත් වෙනවා. සරත් අය්යලාට, සෙන්නලාට කොල්ලෝ ඉන්න නිසා මම කියන දේ තේරෙනවා ඇති. තමන්ගේ කොල්ලා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න තමන්ට පොරොන්දු වෙලා ඉන්න මිනිස්සු මේ වගේ දෙයක් මිනිස් ජීවිත වලට කිසිම හානියක් නොවී කරනවා කියන්නෙ අන්තිම වීර ක්‍රියාවක්. සරා ගොයියා මොකද කියන්නෙ? සෙන්නා නම් කෝමත් උත්තර දෙන්න එපැයි!

ඔන්න සෙන්නා මහ රෑ 12 පහුවෙලා දෙවෙනි පාරටත් මේ ලිපිය කියෙව්වා. Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-39519036475489422222013-02-22T08:18:28.862+05:302013-02-22T08:18:28.862+05:30ඔව් ඔව් මාතර ඈයෝගෙන් මක්කවත් හාන්න නරකයි. ඔහේලටත් ...ඔව් ඔව් මාතර ඈයෝගෙන් මක්කවත් හාන්න නරකයි. ඔහේලටත් සුරුස් ගාලා පොල් ඔයල දේවි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-63283582370256125172013-02-19T09:15:42.389+05:302013-02-19T09:15:42.389+05:30හරි හරි ෆොලොවර් එක දැක්කා. ඔන්න ෆොලොපාරක් දැම්ම එ...හරි හරි ෆොලොවර් එක දැක්කා. ඔන්න ෆොලොපාරක් දැම්ම එහෙනම්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-28645263304929432362013-02-18T21:26:06.941+05:302013-02-18T21:26:06.941+05:30ස්තූතියි සහන්, මගෙත් අරමුණත් ඒක තමයි. "කවදා හ...ස්තූතියි සහන්, මගෙත් අරමුණත් ඒක තමයි. "කවදා හරි, කාට හරි...."සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-7799400581234326672013-02-18T16:42:45.877+05:302013-02-18T16:42:45.877+05:30මේ සිද්දිය කලින් දැනගෙන උන්නත් හැම දේම ඔලුවේ මැවෙන...මේ සිද්දිය කලින් දැනගෙන උන්නත් හැම දේම ඔලුවේ මැවෙන්න අද
තමයි හරියට දැනගත්තේ සෙන්න..ඒ ගැන ස්තූතියි මුලින්ම..

අනික් දේ ඔය කාලේදී ගුවන් යානා පැහැරගැනීම් ගැන අද වගේ චිත්‍රපටියක්
වත් හරි හැටි නැති කාලෙක සේපාලගේ වික්‍රමය..ඒක දරු සෙනෙහසද වෙන
එකක්ද මන්ද ඔයා කිව්වත් වගේ..

කොහොමින් හරි ජීවිත නැති නොවී , චරිතත් හානි නොවී මෙයින් බේරුනා
හොදටම ඇති..
ෆ්‍රී නම් හැබෑම ඉතාලි තරුණයෙක් වගේමයි..ඒ බැල්මමයි ..
ස්තූතියි සෙන්න ගොඩක් මහන්සියෙන් මෙහෙම පෝස්ට් දානවට.
මේවා අවුරුදු ගාණකට අන්තර්ජාලයේ තියේවි, දහස් ගණන් දෙනා
දෙයක් ඉගෙන ගනීවි ..

ඒ හොදටම ඇති නේද ?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-47891857889974819582013-02-18T14:54:47.779+05:302013-02-18T14:54:47.779+05:30Ayilas,
සාදරයෙන් පිළිගනිමි !
ෆලෝවර් එක ඔහොම්ම ටි...Ayilas,

සාදරයෙන් පිළිගනිමි !

ෆලෝවර් එක ඔහොම්ම ටිකක් යටට ගියාම තියානවා Ayilas.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-56509144218177345122013-02-18T14:20:55.463+05:302013-02-18T14:20:55.463+05:30සෙන්නා, අහම්බෙන් තමයෝ ඔබේ අඩවියට ගොඩ උනේ. මේ ලිපිය...සෙන්නා, අහම්බෙන් තමයෝ ඔබේ අඩවියට ගොඩ උනේ. මේ ලිපිය මගේ ළමා කාලයට මාව ගෙනගියා.
හැමදාම මෙපට්ඨේ එන්න හිතාගෙන book mark කළා. මේකට ෆොලොවර් එකක් දන්නා කෝ සෙන්නා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-18975010202671042202013-02-15T22:10:47.977+05:302013-02-15T22:10:47.977+05:30යසිත්,
ඇත්තටම ඔතන අවුලක් තියේ... ඕක පැහැදිලි මදි ...යසිත්,

ඇත්තටම ඔතන අවුලක් තියේ... ඕක පැහැදිලි මදි විවාදාත්මක කරුණක්.. ජනප්‍රිය මතය තමයි සේපාල බෝම්බයක් නැතුව නිකන් අමුණ ගත්තු වයර කෑලි ටිකක් විතරක් අවශ්‍යය වුනොත් පෙන්වන්න බඩේ බැඳන් හිටියා කියන එක.

ඒත් එක සම්මුක සාකච්චාවකදි සේපාලම ඒක බොරු කියලා තියනවා. ඒයා කියන හැටියට එයා ගාව ඇත්ත බෝමබ තිබිලා තියනවා.. ඒ ගැන සටහනක් පළමු ලිපියෙ අන්තිමට තියනවා.. එතනින් තියන සබැඳියෙන් ගිහිනුත් කියවලා බලන්න..

මේ අලුත් එකේ ඒ ගැන සඳහනක් නෑ.. ඇත්තටම මේ ලිපියට පදනම් වෙච්ච මූලාශ්‍ර දෙකම සම්පූර්ණ නෑ.. දෙකේම අග කොටස නෑ.. සමහර විට ඒවයෙ අග ඒ ගැන සඳහනක් තියනවද දන්නෑ..

මොනවා හරි තොරතුරක් ලැබුනොත් දැනුම් දෙන්න. අපි, ලිපියට ඒ කරුණ ඇතුලත් කරමු.
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-2325239227651234282013-02-15T19:41:42.296+05:302013-02-15T19:41:42.296+05:30අවුලක් තියේ.. ඇත්තටම කොහොමද මෙයා යානය පුපුරවන්නෙ ?...අවුලක් තියේ.. ඇත්තටම කොහොමද මෙයා යානය පුපුරවන්නෙ ? බෝම්බ එහෙම ගෙනිහින් තිබුනද ? ඒ ගැන කිසිම සඳහනක් නෑ කොහෙවත්ම..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-37090329314526508462013-02-13T22:38:55.781+05:302013-02-13T22:38:55.781+05:30කියෙව්වට ස්තූතියි ගයනි.කියෙව්වට ස්තූතියි ගයනි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-55010043457066209702013-02-13T22:38:24.210+05:302013-02-13T22:38:24.210+05:30ස්තූතියි අනූස්තූතියි අනූසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-898395086553701152013-02-13T15:59:46.446+05:302013-02-13T15:59:46.446+05:30ර්ප්රථම වතාට අද තමයි කියෙව්වෙ.ස්තුතියි ඔබට දැනුව...ර්ප්රථම වතාට අද තමයි කියෙව්වෙ.ස්තුතියි ඔබට දැනුවත් කිරීමට

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-69207474625673509992013-02-13T12:57:56.876+05:302013-02-13T12:57:56.876+05:30මමත් අදයි මේ ලිපිය කියෙව්වේ.... සේපාල ඒකනායක ගැන ක...මමත් අදයි මේ ලිපිය කියෙව්වේ.... සේපාල ඒකනායක ගැන කලින් පත්තරේ ගිය ලිපියක් කියවල තිබුනත් මෙතරම් සවිස්තරාත්මකව තිබුනේ නෑ... ස්තුතියි ඔබටඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-68613115896924621032013-02-12T20:13:22.376+05:302013-02-12T20:13:22.376+05:30ස්තූතියි සිරා.. ලිපි දෙකම කියෙව්වට..ස්තූතියි සිරා.. ලිපි දෙකම කියෙව්වට..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-60636640196758210322013-02-11T18:55:47.601+05:302013-02-11T18:55:47.601+05:30මට නම් ඔහු වීරයෙක්...කලින් පෝස්ටුව මම කියවලා තිබුන...මට නම් ඔහු වීරයෙක්...කලින් පෝස්ටුව මම කියවලා තිබුනෙ නෑ...අද කියෙව්වා...මීට කලින් පුවත්පත් වල පලවූ වාර්තා එහෙමත් කියවලා තිබුනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com