tag:blogger.com,1999:blog-1170385239660767848.post24484253408364523..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: මේ ස්තූතිය නුඹලාටයි !සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger121125tag:blogger.com,1999:blog-1170385239660767848.post-58188082256019372972013-04-22T23:43:10.061+05:302013-04-22T23:43:10.061+05:30චතුරංග, සමවෙයන් බන්.. මට මේ කමෙන්ට් එක එහෙම් පිටින...චතුරංග, සමවෙයන් බන්.. මට මේ කමෙන්ට් එක එහෙම් පිටින්ම මිස් වෙලා, දැක්කනම් රිප්ලයි නොකර ඉන්නෑ කියලා උඹ දන්නවනෙ..එහෙම වුනේ කොහොමද කියලා මම මේ කල්පනා කළේ.. ඊ-මේල් එකෙන්වත් දැක්කෙ නෑනෙ.. අද මේ නිකන් ඉන්න ගමන් පරණ කමෙන්ට්ස් ටිකක් කියවද්දි තමා මේක ඇහැගැහුනෙ..

බොහොම ස්තූතියි ඇගයීම වලටත්, සුබ පැතුම් වලටත්.. උඹ ඉතින් දැනගත්තු දා ඉඳලා ලෝබ නැතුව ලොකු කමෙන්ට් එකක් දාලා ධෛරයය දීලා ගිය එකා වෙච්චි..

ඉක්මනට ඔය මකුළුදැල් ටික කඩලා අපිට කියවන්න මොනවා හරි ලැබෙන්න සැලැස්සුවොත් හොඳයි.. :D

නැවතත් සමාවෙයන් පිළිතුරු පමා වුනාට..

උඹලාගෙ චූටි කැදැල්ලටත් ජයම පතමි !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-39647143318122604392013-01-14T11:36:32.462+05:302013-01-14T11:36:32.462+05:30සෙන්නා අයියේ ! සමාවෙයන් !!! මට මේක ඇහැ ගැහුනේ අද.....සෙන්නා අයියේ ! සමාවෙයන් !!! මට මේක ඇහැ ගැහුනේ අද... ඇත්තටම බ්ලොග් කියලා ජාතියකුත් ජංජාලේ තියෙනවා කියලා පහුනු මාසෙ අමතක වෙලා උන්නේ...

මුලින්ම නිදර්ශා අක්කාගේත්, ඔයාගේත් සත්වැනි විවාහ සැමරුමට සුභ පතන්නම් ! ඔය දෙන්නාගේත් අනාගත සිත්තර පුංචි සෙන්නා ගේත් පුංචි කැදැල්ල ආදරයෙන් ඉතිරේවා !!!

දෙක, කුරුන්දට සුභම සුභ උපන්දිනයක් ! උඹ මට පස්සේ බ්ලොග් කරන්න ආවත්, උඹේ බ්ලොග් එක මටත් ලොකු මොරාල් එකක් වුනා... උඹ මේකෙන් කරන වැඩ ටික දැක්කම ඇත්තටම හිතට මාර ගැම්මක් එනවා... එදා උඹ උඩ පැනගෙන දිනේෂ්ගේ සත් සමුදුර කියෙව්වා වගේ, දැනටමත් ගොඩ දෙනෙක් පිස්සුවෙන් වගේ කුරුන්දට වදින බව සිහි තබා ගනින් !

මේ ආරම්භය විතරයි. අවුරුද්දයි කියන්නේ තාම ඇවිදින්න ගත්තා විතරයි. තව යන්න ගොඩක් දුර තියෙනවා... හැමදාටමත් වගේ උඹ වගේ විවේකය කැප කරන් අනුන්ට දෙයක් කියවන්න දෙන, මහන්සි වෙලා බ්ලොග් ලියන උඹ වගේ බ්ලොග් රචකයන්ට මෙන්න මගෙන් ලොකු සයිස් මල් මිටක් !!!

සෑහෙන අවිවේකයි. සමහර වෙලාවට උදේ වෙලා රෑ වෙනවා දන්නෙත් නෑ... වැඩි විස්තර ටිකක් මගේ බ්ලොගේ මකුළු දැල් ටික කඩලා අහවර වෙලා දැනුම් දෙන්නම්... සදා ජය !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-53613963024961817512013-01-01T07:11:03.571+05:302013-01-01T07:11:03.571+05:30ස්තූතියි ඉමල්ක... හැකි තරම් කාලයක් බලාපොරොත්තු ඉටු...ස්තූතියි ඉමල්ක... හැකි තරම් කාලයක් බලාපොරොත්තු ඉටු කරන්න උත්සහා කරන්නම්.. කිසිම පරක්කුවක් නැත.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-23464398392878354242013-01-01T07:09:56.801+05:302013-01-01T07:09:56.801+05:30මාර දිග වැටක් නොවැ... :-) ඒක නම් වැටක් ගහන්න ඕනා ක...මාර දිග වැටක් නොවැ... :-) ඒක නම් වැටක් ගහන්න ඕනා කතාවක් තමා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-66356074044551997052013-01-01T07:08:45.440+05:302013-01-01T07:08:45.440+05:30ස්තූතියි රූ....පරක්කු නැත...ස්තූතියි රූ....පරක්කු නැත...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-85191476621025385952012-12-21T23:18:22.835+05:302012-12-21T23:18:22.835+05:30මගේ සුභ පැතුම් සෙන්නා අයියේ, ඉදිරියටත් වැදගත් ලිපි...මගේ සුභ පැතුම් සෙන්නා අයියේ, ඉදිරියටත් වැදගත් ලිපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නෙමු // මං එන්න ට්කක් පරක්කු වුනා :)Imalka de silvahttps://www.blogger.com/profile/08604144066062353319noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-38106461240979662812012-12-20T19:44:42.437+05:302012-12-20T19:44:42.437+05:30මොකද දන්නවද ඒවායන් බාගයක්ම තියෙන්නෙ ලිපියක් වැටිලද...මොකද දන්නවද ඒවායන් බාගයක්ම තියෙන්නෙ ලිපියක් වැටිලද කියලා බලන්න ආපු ඒවා..නැතුව කියවන්න ආව එව්වා නෙවෙයි අනේ..!!//

Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-67038227445454005202012-12-20T11:37:09.439+05:302012-12-20T11:37:09.439+05:30හම්මේ..මම පරක්කු වැඩි නොවැ..සකේ සකේ..!!
ම්..සෙන්...හම්මේ..මම පරක්කු වැඩි නොවැ..සකේ සකේ..!!

ම්..සෙන්නාගේ ලිපි වලින් කැමතිම ලිපිය නම් ටයිටැනික් ලිපිය කියල නම් කියන්නම ඕන..
අවුරුද්දක් තිස්සේ මාසයකට සැරයක්වත් අපිට ලිපියක් දායාද කරන එක ගැන නම් මට තියෙන්නෙ දරන්න බැරි සංතෝසයක් අප්පා..කියලා වැඩක් නෑ..
ඇත්තම කියනවා නම් සෙන්නා ඔය හිට්ස් එච්චර ගණන් ගන්න එපා මොකද දන්නවද ඒවායන් බාගයක්ම තියෙන්නෙ ලිපියක් වැටිලද කියලා බලන්න ආපු ඒවා..නැතුව කියවන්න ආව එව්වා නෙවෙයි අනේ..!!

කොහොම වුනත් වැඩ රාජකාරී ගොඩක් මැද්දේ රසගුණ පිරි පෝස්ටු ගොඩක් අපිට තිළිණ කලාට බොහොම ස්තුතියි. ඉස්සරටහටත් ගොඩක් දේවල් අපිත් එක්ක බෙදාගන්න කාලය හැකියාව ලැබෙන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා..
Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-74040615451349429212012-12-11T23:03:59.312+05:302012-12-11T23:03:59.312+05:30සමාව ඉල්ලන්න කිසිසේතම් අවශ්‍යය නෑ සුදීක. කිසිම පමා...සමාව ඉල්ලන්න කිසිසේතම් අවශ්‍යය නෑ සුදීක. කිසිම පමාවක් නෑ.. අනිත් එක කමෙන්ට් නොකළා කියලා කිසිම කහටකුත් නෑ.. කමෙන්ට් නොකරන එකේ වැඩේ කියවන අය කවුද කියලා දැන ගන්න නොලැබෙන එකයි.. මෙතනදි අර අටමගෙ තරු තියරි මරු සොයා ගැනීමක්..

මම එදා ඉස්සෙල්ලම සුදීකගෙ බ්ලොග් එකට ආපු වෙලේ කිව්වා වගේ, සුදීකව මම බ්ලොග් අවකාශයේ නිතර දැකලා තිබුනට " ඇවිද්ද පය" පැත්තට ගොඩ වෙන්න ලැබුනෙ නෑ.. දවසක් අහම්බෙන් ගූගල් සර්ච් එකකින් තමයි මම සුදීකගෙ ලිපියක් කියෙව්වෙ.. එදා ඉඳන් හැමදාම සුදීක ලියපුවා මම ආසාවෙන් කියෙව්වා.. මේ දවස්වල යන ඉන්දියානු සවාරිය මගෙ ආසම එකක්..

ස්තූතියි සුදීක අගය කළාට.. මම ඉතින් ඔහෙ හිමීට යනවා.. කිසිම හදිස්සියක් නෑ මට...

2011 නොවැම්බර් අවසාන කාලෙදි බ්ලොග් එකක් පටන් ගන්න ඕනා කියන සිතුවිල්ල තදින්ම ආපුවම ඒක තුන්වෙනිදා වෙනකම් කල් දැම්මා ඒක අපිට සුබ දවසක් හින්දා.

ස්තූතියි සුදීක.. නිතර කමෙන්ට් නොකළත් මේ විශේෂ අවස්ථාවෙදි ඇවිත්, දිගම කමෙන්ට් එකකින් සංග්‍රහ කරලා ගියාට..

ඔබට ජයම පතමි !!
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-9602710145467220012012-12-11T11:37:55.677+05:302012-12-11T11:37:55.677+05:30තව දෙයක් කියන්න අමතක වුනා. සෙන්න මගේ කිට්ටු සමකාලී...තව දෙයක් කියන්න අමතක වුනා. සෙන්න මගේ කිට්ටු සමකාලීනයෙක්. ඒකට හේතුව මම බ්ලොග් ලෝකෙට කඩා වැටුනේ. 2011 දෙසැම්බර් මාසයේ නිසා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-88245404712393351852012-12-11T11:31:29.284+05:302012-12-11T11:31:29.284+05:30මම හැමදාමත් පරක්කු වෙලා තමයි සෙන්නගේ බ්ලොග් එකට ගො...මම හැමදාමත් පරක්කු වෙලා තමයි සෙන්නගේ බ්ලොග් එකට ගොඩ වදින්නේ. පුදුමේ කියන්නේ බොහොමයක් සෙන්නගේ බ්ලොග් ලිපි මම බලල තියෙන්නේ උදේ පහමාරත් හයාමාරත් කියන රශ් අවර් එකේ. ඒ කියන්නේ කඩදාසිය ලිපේ හයාමාරට තමයි මම ඔෆිස් යන්න ලැස්ති වෙන්නේ. කියවපු හැම ලිපියම ඉතා ආසාවෙන් කියෙව්වා. මොකද මම කුඩා කාලයේ වැඩියෙන්ම කියෙව්වේ අනුර සී. පෙරේරා ලියපු පොත් නිසා. සෙන්නත් මට ඒ ආකාරයේම කෙනෙක් වුනා. හැම ලිපියටම කමෙන්ට් එකක් එකතු කරන්න බැරි වුනේ අන්තිම ටික අර සයිකල් රේස් එකක වගේ හිටගෙන පාගපු නිසා. ඒ කියන්නේ ලැස්ති වෙන්න නැගිටලා හිටගෙන බලපු නිසා. අනිත් දේ තමයි මේ වෙලාවට මගේ දුව නැගිටලා මම බල බල ඉන්නකොට මගේ උකුලෙන් වාඩි වෙලා වෙනම ටැබ් එකක් ඇරගෙන එයාගේ වැඩ පටන් ගන්න වෙලාව නිසා. මම මේ ටික ලිව්වේ මගේ අතින් සෙන්නගේ බ්ලොග් එකට කමෙන්ට් වැටුනා මදි කියන එකට හේතු දක්වන්න.

සෙන්නා ඉඳහිටලා ලිව්වත් ලියන ලිපියේ සාරවත් බව තමා වඩා වටින්නේ. මොකද සමහර බ්ලොග් වල (සමහරවිට මගෙත්) ලිපි කාලීනව වැදගත් වෙන දේවල්. නමුත් සෙන්නගේ ලිපි අකාලික් නොහොත් කාලයත් සමග පරණ නොවෙන ඒවා. ඒ නිසා නිවිහැනහිල්ලේ පස්සේ බලන්න වුනත් පුළුවන් තත්වයේ ඒවා. මම හිතන්නේ වඩා කල් පවතින්නේ සෙන්නගේ ලිපි. අදටත් මම නොබලපු ලිපි ඇති. මම හිතා ගත්තා මේ සේරම නැවත වතාවක් මුල ඉඳන් කියවන්න. එහෙම කියෙව්වත් වරදක් නෑ. තරගෙට වල් පල ලියවෙන බ්ලොග් අවකාශේ සෙන්නා වගේ අය බ්ලොග් ලෝකයට ආදර්ශයක් කියල තමයි මට කියන්න පුළුවන්.

කාන්තාවන් බොහෝ දෙනෙක් කැමති තමන්ගේ විවිධ සංවත්සර තමන්ගේ පෙම්වතා නැත්නම් ස්වාමිපුරුෂයා මතක තියාගෙන ඉන්නවට. ඉතිං සෙන්නා මේ කරලා තියෙන්න ටක්කෙටම හරි යන වැඩක්. දෙකක් එකට වැටුනාම දෙකෙන් කොයි එකෙන් හරි අනික ගොඩ යනවා. මම ආස නෑ මේකට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්නවා වගේ ප්රයෝගකාරී වැඩක් විදියට හංවඩු ගහන්න. මේක අහිංසක උත්සාහයක් කියල කියන එක වඩා හොඳයි.

මොනවා වුනත් මේ සංවත්සර දෙකම සෙන්නාට වැදගත්. ඒ නිසා මම කියනවා පුළුවං තරම් බ්ලොග් සංවත්සර ගන්න ලැබේවා කියලා. එතකොට විවාහ සංවත්සර ගානා +6 නේ. මේ දෙකම සතුටින් සමරන්න ලැබේවා!!!.

ප්‍රමාධ වුවාට සමා වෙන්න.

--- සුදීක ---සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-63198831162034823282012-12-10T22:24:27.896+05:302012-12-10T22:24:27.896+05:30ගොඩාක් ස්තූතියි ක්සැන්ඩර්... කිසි පරක්කුවක් නෑ බන්...ගොඩාක් ස්තූතියි ක්සැන්ඩර්... කිසි පරක්කුවක් නෑ බන්.. ඒත් ලංකාවෙ මොකෝ බන් නෙට් නැත්තෙ ? මටනම් මෙහෙට වැඩිය හොඳට තියනවා එහෙ...

උඹ නොලියන එක ගැනනම් මාගේ බලවත් විරෝධය.. මම ගොඩක් ආසකරන ලිපි යන තැනක් තමා ක්සැන්ඩරයාගේ කොලම..

ආයේ පටන් ගන්න කියලා ඉල්ලනවා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-48100239180621807822012-12-10T22:21:20.736+05:302012-12-10T22:21:20.736+05:30හම්මේ... ඇති යන්තම් නැගිටලා... :-)
ස්තූතියි මියුර...හම්මේ... ඇති යන්තම් නැගිටලා... :-)

ස්තූතියි මියුරු.. ඔයත් මුල ඉඳලම තල්ලුව දීපු එක්කෙනෙක් තමා... සංවත්සර මතක් වෙයියෑ.. ඔහොම හයිබනේට් වෙන්න ගත්තම... :-)

ස්තූතියි මියුරු...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-55208215605810120922012-12-10T19:29:20.981+05:302012-12-10T19:29:20.981+05:30@ සෙන්නා,
මම නොදැනුවත්ව හෝ මගේ වචනවලින් දහිරියක් ...@ සෙන්නා,

මම නොදැනුවත්ව හෝ මගේ වචනවලින් දහිරියක් ලැබීම ගැන සතුටුයි සෙන්නා.. තේරුම් ගන්ඩ දෙයක් නෑ.. මගේ නම ඔතන නොලියවුනා මාව මතක් නොකලා කියලා ලතවෙන තරහාගන්නා කෙනෙක් නෙමෙයි මම.. :)

@ බුද්ධි,

සෙන්නලාගෙ අහළ පහළ කියලා මම දන්නෙත් බ්ලොගෙන්ම තමා.. එන්ට එන්ට.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-49253133044397249442012-12-10T18:19:16.527+05:302012-12-10T18:19:16.527+05:30ගිය සතියේ මම ලංකාවේ. ඉතින් නෝ නෙට්. තිබ්බත් තිබ්බේ...ගිය සතියේ මම ලංකාවේ. ඉතින් නෝ නෙට්. තිබ්බත් තිබ්බේ ෆෝන් එකේ. ඒ නිසා පමාවට සමාව ඈ..

මම සෙන්න ලිව්ව ලිපි වලින් ගොඩක් කැමති ලිපි තිබ්බා අර ප්ලේන් එකේ කතාව වගේම 9/11 සිද්ධිය ගැන කිව්ව කතාව. ලස්සනම දේ මේ ලිපි එකට එකක් වෙනස්. අපි ලියනවා වගේ නෙවෙයි. අර හොල්මන් කතාව එහෙම :) ඒ නිසා මම කුරුන්දට ගොඩවදින්නේ අලුතින් වෙනස් දෙයක් දකින්න. ඒ දේ ලැබෙනවා මට කියවන්නෙක් විදියට.

ඔබට ජය සෙන්නා..!! දැන් ඉතින් අපි වැඩිමනත්ම කියවන්නෝ හින්දා උඹල ලියන ලිපි එලෝ කෝටියක් වටිනවා.. :)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-91132598644699268752012-12-10T10:05:31.194+05:302012-12-10T10:05:31.194+05:30පරක්කු වෙලා හරි ඇනිවසරි දෙකටම සුභ පතනවා සෙන්නා... ...පරක්කු වෙලා හරි ඇනිවසරි දෙකටම සුභ පතනවා සෙන්නා... මාවත් මතක් කළාට ගොඩක් ස්තුතියි... මේක දැක්කමයි මතක් උනේ.. මගේ බ්ලොග් ඇනිවසරියත් දන්නෙම නැතුව පහුවෙලා නෙව...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-3894195893414574392012-12-10T10:02:11.351+05:302012-12-10T10:02:11.351+05:30සෙන්නා ඕක කියපු දවසින් පස්සෙ මං නෙවේ ඒ විදියට ආයෙ ...සෙන්නා ඕක කියපු දවසින් පස්සෙ මං නෙවේ ඒ විදියට ආයෙ ලිව්වෙ.... හැබැයි 'කට්ටිය' කියන වචනෙ ලියැවෙන ඕනම වෙලාවක මට සෙන්නව නම් මතක් වෙනවාමයි...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-66154759711266896862012-12-09T23:12:21.340+05:302012-12-09T23:12:21.340+05:30අල්ලපු වැටේ. උඔට නිසා කිලෝමීටර් 10-12 ක් දාලා දෙඤ්...අල්ලපු වැටේ. උඔට නිසා කිලෝමීටර් 10-12 ක් දාලා දෙඤ්ඤං...!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-43100674536113340952012-12-09T23:10:02.519+05:302012-12-09T23:10:02.519+05:30ඒ කියන්නෙ මැරියන් නගා අපේ පැත්තෙද ? නැත්තම් අපේ පැ...ඒ කියන්නෙ මැරියන් නගා අපේ පැත්තෙද ? නැත්තම් අපේ පැත්ත පහු කරලා තව කිලෝමීටර හාරසීයක් විතර යන්ඩ ඕනද ? :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-5920052995611001552012-12-09T23:07:21.490+05:302012-12-09T23:07:21.490+05:30අඩේ එහෙමත් එකක් ද? මම හිතුවේ නුවරඑලියේ හරි, මාතලේ ...අඩේ එහෙමත් එකක් ද? මම හිතුවේ නුවරඑලියේ හරි, මාතලේ හරි කියලා.... පෙනුම ඒවගේ හෙහ් හේ.... එහෙනං මැරියන්ලගේ ගෙවල් පැත්තෙ යද්දි එකගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ටම වැඩේ දුන්නැකි....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-5224930634117006582012-12-09T23:04:44.706+05:302012-12-09T23:04:44.706+05:30බුහ්හහ්හා.... සෙන්නගෙ ලිවිල්ල මෙසේය... චිරාත් කාලය...බුහ්හහ්හා.... සෙන්නගෙ ලිවිල්ල මෙසේය... චිරාත් කාලයක සිට නොවේය...

බුද්ධි දන්නවද.. හරී අපේ ගමේ එකෙක් කියලා මම දැන ගත්තෙත් බ්ලොග් එකෙන්ම කියලා... ඕන්න බලහන් මගෙ වැඩවල හැටි... සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-91303823028364385982012-12-09T23:01:18.376+05:302012-12-09T23:01:18.376+05:30එසේම වේවා රජතුමනී !එසේම වේවා රජතුමනී !සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-91196711820456599302012-12-09T22:59:56.611+05:302012-12-09T22:59:56.611+05:30සාදරයෙන් පිළිගන්නවා යසිත්... බ්ලොග් අවකාශෙටයි, කුර...සාදරයෙන් පිළිගන්නවා යසිත්... බ්ලොග් අවකාශෙටයි, කුරුන්දටයි..

ඔයා කිව්වා හරි. බ්ලොග් අවකාශෙ ඇවිත් පවුලක් වගේ තමා.. හරිම එකමුතුයි.. ඒවගේම ඉඳලා හිටලා රන්ඩුත් කරගන්නවා.. සහෝදරයො වුනාම එහෙමනෙ.. ඔයත් දැන් ඉතින් මේ පවුලෙ සාමාජිකයෙක්... හැමතිස්සෙම හොඳ දෙයක් දෙන්න බලන්න..

දිගු ගමනකට ශක්තිය පතමි !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-62608831816791404762012-12-09T22:58:59.071+05:302012-12-09T22:58:59.071+05:30පෝස්ට් දෙක තුනක හරීට ස්තුති කරලා තිබුනා වගේ මතකයි,...පෝස්ට් දෙක තුනක හරීට ස්තුති කරලා තිබුනා වගේ මතකයි, ලිපියේ “කරෙක්ෂන්“ හැදුවට. හරී ව මම ඒකාලේ ඉදලා දන්න නිසා මම හිතුවේ සෙන්නත් චිරාත් කාලයක ඉදලා ලියන පොරක් කියලා. බුහ්හහ්හා....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-10507287499491007152012-12-09T22:56:06.297+05:302012-12-09T22:56:06.297+05:30මේ ලිපියට හරීගෙ කමෙන්ට් එකක් නොවැටුනානම් ඒක පරිප්ප...මේ ලිපියට හරීගෙ කමෙන්ට් එකක් නොවැටුනානම් ඒක පරිප්පු නැති හෝටලයක් වෙනවා..ඒක හින්දා මම මේ කමෙන්ට් එක වැටෙනකම් බලාගන හිටිය බව කියන්ඩම ඕනා..

හරී කියන්නෙ කුරුන්ද කියන බ්ලොග් එකේ යාවජීව සාමාජිකයෙක් විතරක් නෙමේ එදා ඉඳලම හිටිය හොඳම දිරිගන්වන්නගෙන් කෙනෙක්..

මේ තියෙන්නෙ ඒකට උදාහරණයක්..

"මේ වගේ ලිපියක් ලියන්නත් අප්‍රතිහත දහිරියක් තියෙන්න ඕනා..ඒකට හිස නමා ආචාරය...ලිපිය කොච්චර දිග වුනත් අකුරක් නෑර කියෙව්වා...ඔයාට සතුටු ඇති අකුරක් නෑර කියෙව්වා කියන එකට...බ්ලොග් ලියන්නෙකුට අනිත් කෙනෙක් තමුන්ගේ බ්ලොග් කියවනවා කියලා අහන එක තරං සතුටක් නෑ... "

ඔය කමෙන්ට් එක වැටෙන්නෙ ඉතා මහන්සි වෙලා ලියපු ලිපියකට බලාපොරොත්තු නොවුන තරම් ප්‍රතිචාර නොලැබුන වෙලාවක, බ්ලොග් එපාම වෙලා හිටිය මොහොතක.. ඕක වචන ටිකෙන් මට ආපු දහිරිය අප්‍රමාණයි..

මේ හැමදයක්ම වර්ෂ පූර්ණ ලිපියෙ ලියන්න හිටියට සුද්දො පස්සෙ පන්නන්න ගියායින් වෙලා මදි වුනායින් ඔක්කොම මග හැරුනා.. හරී තේරුම් ගනියි කියලා මම හිතනවා..

"ඒ රුහුණේ කොල්ලා..... " ලිපියෙන් තමා හරීව මම මුලින්ම හඳුන ගත්තෙ.. එදා ඉඳලා නොවරදාවාම ආපු පාඨකයෙක් තමයි හරී.

"නොකැපූ නියපොත්ත " සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රථම රහස් පරීක්ෂක කතාව වුනාද කියලනම් මම දැනගෙනම හිටියෙ නෑ.. ඒක එහෙමද ? මම හිතන්නෙ නැතුව ඇති..

හිට් ගැනනම් පොඩ්ඩක්වත් තැවීමක් නෑ.. හරී.. මම ඒක උපුටලා දැක්කුවෙ මම ආපු ගමන කොච්චර මන්දගාමිද කියලා පෙන්නන්ඩ විතරයි.. නෑ නෑ මම කිව්වෙ ලිපි.. පෝස්ට් නෙමේ.. හිට්ස් වගේම තමා මම පෝස්ට් ගනන් ගන්නෙත් නෑ.. පෝස්ට් නම් ඉතින් ඕන තරම් දාන්න පුළුවන්නෙ.. ලිපියක් දාන එක තමා අමාරු..

අවසාන වශයෙන් දැනගත්තු දා ඉඳලා දුන්නු හයියට හද පතුලෙන්ම ස්තූතියි...හරී..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com