tag:blogger.com,1999:blog-1170385239660767848.post2055874175406709410..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: බෝතලේ විත්ති | තවත් දවසක්...සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-1170385239660767848.post-17317870688781351812022-01-07T19:09:52.821+05:302022-01-07T19:09:52.821+05:30"මේක තමා නාන ළිඳ. නිල් කැටේට වතුර. හැමදාම කට ..."මේක තමා නාන ළිඳ. නිල් කැටේට වතුර. හැමදාම කට ගාවටම වතුර. පුංචි අපිටත් ලණුවක් නැතුවම බාල්දිය දාලා වතුර ගන්න පුළුවන්."
අපෙත් ගමේ මෙහෙම ලං තියනවා ගොඩක් ගෙවල් වලට එයාලගෙම කියල ලිං තියනවා සමහරු මෝටර් දාලා වතුර ගන්නවා මමත් පොඩිකාලෙ අප්පච්චිට කියවනා අපිටත් මෝටරයක් අරගමු කබෙන් අදින්න බැහැනේ කියලා
සමහර විට මගේ ලමා කාර්මික විප්ලවීය මනස නිසා වෙන්න ඇති :) :) කොහොම උනත් අපි තාමත් ආසි එ පරන අතීතෙට ගිහිං ලිදෙං වතුර ඇදල බොන්න නාන්න එහෙමසඳනි: මා කියවන්නියක් (කච කචේ)https://www.blogger.com/profile/06760133952347429442noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-45068287658440217922013-06-12T02:04:20.208+05:302013-06-12T02:04:20.208+05:30අනේ ඔන්න ඔහෙ පොඩ්ඩක් හිටහන් බන්...මොකෑ වෙන්නෙ පොඩ්...අනේ ඔන්න ඔහෙ පොඩ්ඩක් හිටහන් බන්...මොකෑ වෙන්නෙ පොඩ්ඩක් ඔහෙට වෙලා හිටියම ? :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-54754625872158714422013-06-11T21:40:43.392+05:302013-06-11T21:40:43.392+05:30"සෙන්නයි මමයි බෝතලේ ගියා මාව දාල සෙන්නා ආවා.&..."සෙන්නයි මමයි බෝතලේ ගියා මාව දාල සෙන්නා ආවා." ඔන්න ඕක එක දිගට කිව්වම ඉක්කාව නැත්තටම නැති වෙනවා.

ඈ බං... අපිව ඔහොම දාල එන්න දුක නැද්ද?AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-89079798927561165682013-06-08T14:20:40.629+05:302013-06-08T14:20:40.629+05:30ස්තූතියි නිල් මානෙල්...හැක් හැක්.. සූට් කේස්... ඒක...ස්තූතියි නිල් මානෙල්...හැක් හැක්.. සූට් කේස්... ඒක ප්‍රින්ටින් මිස්ටේක් එකක්... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-37166692825387116642013-06-06T23:16:30.756+05:302013-06-06T23:16:30.756+05:30හරි ලස්සන ගැමි අත්දැකීමක්. චිත්‍රපටියක් වගේ විස්තර...හරි ලස්සන ගැමි අත්දැකීමක්. චිත්‍රපටියක් වගේ විස්තර කරල තියෙනවා. චිත්‍රෙත් ලස්සනයි. නමුත් මටත් බූලි පෙනුනෙ සූට්කේස් වගේ.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-51550427949374458482013-05-30T23:00:30.397+05:302013-05-30T23:00:30.397+05:30ඩ්රැකී,
දැන්නම් හුඟක් තැන්වල තියන කිරිවලට W එකක්...ඩ්රැකී,

දැන්නම් හුඟක් තැන්වල තියන කිරිවලට W එකක් දාන්න ඕනා තමා..

පදවියෙ ගියා කිව්වම මතක් වුනේ 2003දි අපිත් පදවියෙ ට්‍රිපක් ගියා.. මැක්සා ආතල් එකක් අප්පා ගත්තෙ..ඒවයෙ ඉතින් හැමදේම නැවුම්, හැමදේම අවංකයි... වතුර කලවම් නෑ..

එහෙම ප්‍රේමයක් නෑ ඩ්රැකී.. සුන්දර අතීත මතකයන් විතරක් තියනවා...එච්චරයි..( අනිත් බෝතල් වලට ප්‍රේම කරනවද කියලද ඇහුවෙ ? :D )සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-44459829484121444632013-05-30T10:31:56.744+05:302013-05-30T10:31:56.744+05:30සෙන්නාගෙ පෝස්ටුව කියවද්දි මට මතක් උනා, පදවියෙ ගිය ...සෙන්නාගෙ පෝස්ටුව කියවද්දි මට මතක් උනා, පදවියෙ ගිය පාරක, එවෙලෙ දොවලා, වතුර යාන්තමින් දාලා, උණුකරලා දුන්න කිරි වීදුරුව. මාර රහයි. ඒ වීදුරුව බිව්වට පස්සෙ, කාලයක් තිස්සෙ nldb එකෙන් කිරි බොන පුරුද්ද අත්අරින්න සිද්ධ වුනා. (අපේ යාළුවෙක් කියනවා, nldb එකේ කොහෙහරි W අකුරකුත් තියෙන්න ඕනෙලු. මොකද කිරිවලට වඩා වතුර තියෙන නිසා)
සෙන්නා ඉතින් තවමත් බෝතලේට ප්‍රේම කරනවද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-90204965878822122902013-05-29T15:10:42.613+05:302013-05-29T15:10:42.613+05:30ගමේ හිතවතා,
ස්තූතියි...අපිනම් පොඩි කාලෙ ගිනි තැප්...ගමේ හිතවතා,

ස්තූතියි...අපිනම් පොඩි කාලෙ ගිනි තැප්පෙ කහල ගොඩවල් ගහලා උදෙන්ම නැගිටලා ඒවට ගිනි තියලා.. ඒ සීත කාලෙදි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-31516959839288379892013-05-29T05:44:03.861+05:302013-05-29T05:44:03.861+05:30සෙන්නෝ හරිම රසයිනේ බන්. නොදැනුවත්වම අතීතයට ගියා.
...සෙන්නෝ හරිම රසයිනේ බන්. නොදැනුවත්වම අතීතයට ගියා.

සෑහෙන දේවල් පොදුයි අපේ ගම් පලාත් වලට. වෙනසකට තියෙන්නේ ලිං වෙනුවට උල්පත් වතුර තිබ්බ එක...දුම්මැස්ස යට ලිග්ගල් වලින් දෙපැත්තෙන් තිබ්බ ලිප්බොක්ක තමා අප කාගේත් සිත් ගත්ත තැන. උදේට ඔතන සරමත් ඔලුවේ ඉදලා පොරවන්; ගිං තපින්ට අපි සියලු දෙනාම තුල තිබ්බෙ මාර තරගයක්. (මට තව චුට්ටෙන් අමතක වෙනවා අපේ අම්මාගේ හා තාත්තගේ ගම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෙලවරට වන්නට තිබූ සීතල ගම් බව කියන්න.)

ස්තුතියි!Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-53642409708457530202013-05-25T00:54:58.225+05:302013-05-25T00:54:58.225+05:30ඔව්වයේ ඇරියස් අල්ලන්න අනිවා උඹට පුළුවන්. ජයෙන් ජය!...ඔව්වයේ ඇරියස් අල්ලන්න අනිවා උඹට පුළුවන්. ජයෙන් ජය!!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-57453217924902515882013-05-25T00:48:41.932+05:302013-05-25T00:48:41.932+05:30=))
මම නැති හින්දා පොඩි සෙන්ස්ට එච්චර ලොකුවට වෙස...=))

මම නැති හින්දා පොඩි සෙන්ස්ට එච්චර ලොකුවට වෙසක් නෑ බන්. ලබන සැරේවත් දැනෙන්න දෙයක් කරන්න ඕනා..වෙසක් බලන්න යන්නත් කරු කුරු ගගා හිටියට ඉතින් හිතේ හැටියට යන්න බෑ නොවැ.. වෙන කාත් එක්ක හරි යනකොට..තාත්තලා ලඟ නැති හැම ළමයෙක්ටම ඔය ආනිසංසෙ තමා නේද ? සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-16527144447337250252013-05-25T00:32:37.341+05:302013-05-25T00:32:37.341+05:30...//දත් කුඩු කාපු උන්//... මමත් ඔහොම ටයිප් කරලා ආ......//දත් කුඩු කාපු උන්//... මමත් ඔහොම ටයිප් කරලා ආයෙත් මැද්දට "බෙහෙත්" කෑල්ලක් දැම්මා. මොකද උඹට ඔය වගේ එකක් ඇතිනේ අපිව මස්තබාල්දු කරන්න. :D හූ... හූ..

ඔක්කොමත් හොඳයි උඹ අර බිම පෙරලෙන එක තමයි දිරවන්නෙම නැත්තේ. දෙන්න හිතයි පයින් එකක් ඔහොම්මම රෝල් වෙලාම යන්න.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙත් උඹ හරි කියලා. අද විතරක් නෙවෙයි හෙට ප්ලස් අනිද්දත්...

සෙන්නා ඇතුළු පවුලේ සැමටත්, විශේෂයෙන් පොඩි සෙන්නටත් ප්‍රීතිමත් වෙසඟකට ආසිරි!!!
පොඩ්ඩා කූඩු එල්ලලා පිංතූර එහෙම එව්වේ නැතෙයි? (සමාවෙන්න ඕනි හිත රිදවන්නනම් නෙමෙයි ඇහුවේ)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-69547428422608023502013-05-24T23:50:21.383+05:302013-05-24T23:50:21.383+05:30යකෝ උඹත් කමෙන්ට් හැට හුටාමාරක් දාලනෙ.. කොහෙන්ද උත්...යකෝ උඹත් කමෙන්ට් හැට හුටාමාරක් දාලනෙ.. කොහෙන්ද උත්තර දෙන්න පටන් ගන්නෙ කියලා මම මේ බැලුවේ... :-?

මම හිතන්නෙ ඒවා හැමදාම විඳපු කෙනෙකුට මීටත් වඩා අද රසවත්ව දැනෙයි කියලයි බන්..අපි පොඩි කාලෙ විඳපු දුක් අද සිහි කරද්දි ඇත්තටම සතුටුයි බන් එහෙව් අතීතයක් තිබුන එක ගැන.. සියල් සපිරි එකක් නැතුව.. එහෙම උනානම් අද සිහි කරලා සතුටු වෙන්නවත් දෙයක් නැති වෙයි.

නැන්දගෙ ගවුමෙ හැඩතල ටික අදින්න ගියේ පැය භාගයයි.. :)

කථා ශෛලිය වගේම සිත්තරෙත් අපූරුයි කියපු එක ගැන මට සතුටුයි.. :D

දත් කුඩු කාපු උන්ගෙ ලැයිස්තුවට ඔන්න උඹවත් දාගත්තා..

උඹල වතුර අදින්නෙ කන්දක් උඩද ඉන්නෙ ? දැන්නම් ඉතින් හුඟක් පැති වලට ජා.ජ.ස.ජ.ප.ම. වතුර දෙනවා නේද ?

මම කාටවත් කියන්නෑ.. උඹ බය වෙන්න එපා.. වැඩිම උනොත් ඒ ගැන කියලා පෝස්ට් එකක් දැම්මොත් මිසක්.. =))

අවසාන වශයෙන් මට හිතෙන්නෙ උඹට නිවාඩු කියලා තමා..

අකමා ඇතුලු පවුලේ සැමට ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-77664750544781755202013-05-24T23:34:16.891+05:302013-05-24T23:34:16.891+05:30සිත්තරේ කලින් එව්වට වඩා එළ. කන්ද අංශක හැටයි. නැන්ද...සිත්තරේ කලින් එව්වට වඩා එළ. කන්ද අංශක හැටයි. නැන්දගේ ගවුමේ හැඩතල හැටහුටහමාරයි. (එක අඳින්නත් දවස් ද්ව්කක්වත් යන්න ඇති නෙහ්...) සූට් කේස් එකත් එළ ඈ... :D

කථා ශෛලිය වගේම සිත්තරෙත් අපූරුයි. :-h

ම්ම්ම්ම්... මං මේ කල්පනා කොලේ තව කියන්න අමතක උනේ මක්කද කියලා. ඒ මොකෑ කියන්නේ මොකක් හරි අමතක උණොත් ඒ මක්කෙයි කියලා ආයිත් කමෙන්ට් එකක් දාන්න වෙනවනේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-76868123438313083082013-05-24T23:27:37.467+05:302013-05-24T23:27:37.467+05:30ආ... පණ්ඩිත අකමා මට ඉස්සෙල්ලා කොටලා ගිහින් වගේ.
උ...ආ... පණ්ඩිත අකමා මට ඉස්සෙල්ලා කොටලා ගිහින් වගේ.

උඹට විතරද දත් බෙහෙත් කුඩු කන්න පුළුවන්...? (අර උඩ අත් උස්සපු දෙතුන් දෙනා ඇරෙන්න) අපේ ගෙදර ටූත් පේස්ට් ගෙන්න අමතක වුණු දවස්වල (ඉස්සර හිතන් හිටියේ ගෙන්න අමතක වෙලා කියලා) පාවිච්චියට ගන්න කියලා පැරකුම්බා පැකට් එකක් ගෙනත් තියෙනවා. ඕකෙන් ටූත් බ්‍රෂ් එකට අරන් මදිනකොට.... ම්ම්ම්... අඟුරු වලටත් අපේ ගෙදර ඉඩක් තිබ්බා.....

වතුර සීන් එකනම් අදටත් පායන කාලවලට ක්‍රියාත්මක කෙරෙනවා. හැබැයි දැන්නම් ත්‍රීවීල් එකේ.

උඹට තව කාරණයක් කියන්නද..? (කාටවත් කියන්නෙපා . මගෙ හොඳ සුදු මාමනේ...)

අපේ තාත්තගේ මහා ගෙදර ඉස්සර තනියෙන් කාමරෙන් කාමරේකට යන්නත් මාර බයයි දවල්ට උණත්. ඒ තරම් ගුප්තයි. මේකේ පලවෙනි කොටහ කියවන්න කලින් දවසෙ රෑ මං හීනෙනුත් දැක්කා ගොම්මන් වෙලාවේ තනියෙම ඉන්නකොට (ගේ ඇතුලේ ලයිට් ඔක්කොම දාගෙන වෙලත්) කාමරෙන් කවුද එනවා. මං දිව්වා දිවිල්ලක්. වත්ත පුරාම කැලේ හින්දා පාරට දවල්ටවත් අවුවක් වැටෙන්නෑ. ඉතිං ගොම්මනේ දුවනකොට.....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-35800657189159944782013-05-24T23:15:40.239+05:302013-05-24T23:15:40.239+05:30දියුණුව කියන එක අර්ථ දක්වන්න මටනම් තේරෙන්නෑ සෙන්නා...දියුණුව කියන එක අර්ථ දක්වන්න මටනම් තේරෙන්නෑ සෙන්නා.අපි ලයිට් නැතුව ඉන්න කාලේ ලයිට් ගන්නේ කවද්ද කියලා ඇඟිලි ගණන් කර කර හිටියා. දැන් ලයිට් යන්නේ කවද්ද කියලා බල බලා ඉන්නවා නිදහසේ එලියට බැහැලා තරු කැටයක් බලන්න. ඔයාගෙ කතාවත් එහෙම්මමයි. වාහනෙන් ගිහිල්ලා (හයි වේ එකෙන් කියමුකෝ) මිදුලෙන් බැහැලා, බාත් රූම් එකෙන් වොෂ් එකක් දාන් ඩයලොග් ටීවී එකෙන් මූවි එකක් බැලුවනම් අද කියන්න කතාවක් කෝ.....?

ඔය වගේ දුෂ්කර පැති ගැන අපිට සැහැල්ලුවෙන් කියවන්න පුළුවන් වෙන්නේ සංචාරකයෙක් විදියට ඒ පැතිවල ගියොත් හරි එහෙම දුෂ්කර අතීතයක් ඉස්සර තිබුණා කියලා හරි කියන්න පුළුවන් කෙනෙකුට විතරයි. ඒත් ඔය අත්දැකීම් හැමදාම විඳින කෙනෙකුට ඔය කතාව ඔච්චර සුන්දර වෙයිද.....?AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-36198048720887190422013-05-24T13:01:03.583+05:302013-05-24T13:01:03.583+05:30ඔතන "දුමක්" කිව්වෙ ලිපෙන් එන දුමට නෙමේ හ...ඔතන "දුමක්" කිව්වෙ ලිපෙන් එන දුමට නෙමේ හරී "දුම් මැස්සට". දැකලා තියනවද ඉස්සර ගෙවල් වල ලිපට උඩින් තිබුනා විශාල දුම් මැස්සක්. ලිපෙන් යන ඔක්කොම දුම් ඒකට වැදිලා තමා ඊට පස්සෙ එළියට යන්නෙ.. ඔය වේලන්න ඕනා ජාති, කරවල වගේ ඒවා ඔක්කොම තියන්නෙ දුම උඩ තමා. තව වලන් එහෙමත් තිබ්බා ඒක උඩ. ඉස්සර අපේ ගෙදරත් ඒකක් තිබුනා. හැබැයි සීයලෑ ගෙදර තිබුන එක ඊට වඩා මහ විශාල එකක්. තට්ටු දෙකේ එකක්.. දුම් වැදිලා වැදිලම ඕවයෙ හැදෙනවා ජාතියක්.. ඒවට කිව්වෙ "අටුදුබුටු" කියලා.. ඔය පොඩි පොඩි කැපුම් තුවාල වලට බේත් දාන්න එහෙමත් ඒවා පාවිච්චි කළා වගේ මතකයක් තියනවා.

කොළොම්බු කිව්වෙ පොඩි බංකු ජාතියකට.. අපිනම් කිව්වෙ බංකු කියලා ඒත් සීයලා කිව්වෙ කොළොම්බු කියලා.

ඒ ලිඳ පාවිච්චි කළේ හරක්ට බොන්න වතුර දෙන්න, මල් පැලවලට දාන වගේ ඒවට.. ඒ ලිඳේ වතුර බොන්න පුලුවන් ඒවා නෙමේ..

හරීලෑ කාලෙ වෙනකොට ටූත් පේස්ට් ආක්‍රමණය කරලා ඉවර ඇති එහෙනම්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-61052824891524710192013-05-24T06:57:42.669+05:302013-05-24T06:57:42.669+05:30"මේ කුස්සියෙ තියනවා මහා දුමක්" දර ලිපේ උ..."මේ කුස්සියෙ තියනවා මහා දුමක්" දර ලිපේ උයන හින්දා වෙන්ඩැති. ගෑස් ලිපේ දුම් නෑනෙ.. :)

කොළොම්බුවක් ?? :-?

"මූණ හෝදන්න යන්න ඕනා කඩේ අයියලෑ වත්ත පහළ ළිඳට." එතකොට ගෙදර තිබ්බ ගැඹුරු ළිඳ මොකටද පාවිච්චි කළේ? අපේ තාත්තගෙ පුංචෙක්ගේ ගෙදරත් ඔය වගේම ළිඳක් තියෙනවා.. අම්මෝ බලන්නත් බයයි.. අඩිය පේන්නෙත් නෑ..

දත් කුඩු වලින් ජීවිතේට මැදලා නෑනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-18824710019843479422013-05-23T18:16:41.682+05:302013-05-23T18:16:41.682+05:30ලොකු පංති වලට යද්දී එක දක්කවා අඩු වුනා. එනම් මනම් ...ලොකු පංති වලට යද්දී එක දක්කවා අඩු වුනා. එනම් මනම් කන්නේ නැහැ නේ ඒ කාලේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-52397659623421677822013-05-23T13:13:14.399+05:302013-05-23T13:13:14.399+05:30කෙන්ජි ඇතුලු පවුලේ සැමටද සුබ වෙසක් මංගල්‍යයක් වේවා...කෙන්ජි ඇතුලු පවුලේ සැමටද සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-17588565495989476582013-05-23T13:11:20.737+05:302013-05-23T13:11:20.737+05:30[im]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos...[im]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg[/im]සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-50716173978337976692013-05-22T22:23:55.910+05:302013-05-22T22:23:55.910+05:30ස්තූතියි අසරණයා.. උඹ අධික බිසි වගේ නේද ? අවුලක් නෑ...ස්තූතියි අසරණයා.. උඹ අධික බිසි වගේ නේද ? අවුලක් නෑ බන් පරක්කු වුනාට..කොහොම හරි ආවනම්.. කමෙන්ට් දාන්න වෙලා නැත්නම් නොකළත් අවුලක් නෑ බන්.. එහෙම කමෙන්ට් නොකළා කියලා තරහ වෙන්නෙ නෑ.. :D

මටත් ඉස්සර එහෙ ගිහින් ගල් ඇනෙනකොටනම් තරු පේනවා බන්.. ඒත් කරුමෙ කියන්නෙ හැමදාම සෙරප්පු දෙක අමතක වෙනවනෙ බන්.. :(

පුදුම වදයක්නෙ බන් උඹලට හම්බෙලා තියෙන්නෙ ! තුන් පාරක් දත් මදින්න..!!?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-42782473218112742472013-05-22T18:15:55.580+05:302013-05-22T18:15:55.580+05:30ලියවිල්ලනම් කියල වැඩක් නැහැ. සිරාම සිරා..
හැමදාම ...ලියවිල්ලනම් කියල වැඩක් නැහැ. සිරාම සිරා..

හැමදාම වගේ අදත් පරක්කු වෙලා ආව ඉතින්.

මාර දුෂ්කර ගමනක් නේ තියෙන්නේ .අර වතුර ගෙන්න යන විදිය කියද්දී එපා වුනා. මොකද ගල් කකුලේ අනෙනවට මම කොහෙත්තම ආස නැහැ.

අපිටත් ඉස්සර දුන්නේ දත් කුඩු.දවල් දවසේ කන වෙරළු ගැට එනම් මනම් නිසා SR වලට දත් සුදුවෙන්නේ නැහැ ලු. අගුරුවලින් දත් මඩල සුදු උනාම දත් කුඩු දෙනවා.ඊට පස්සේ SR දෙනවා. එපා වෙනවා උදේ පාන්දර තුන් සැරයක් දත් මදින්න වුනාම.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-38311727738866229112013-05-20T22:53:55.717+05:302013-05-20T22:53:55.717+05:30මට මතක තිබ්බෙ ඒ කෑන් හෙන පළල ඒවා වගේ බන්.. :Dමට මතක තිබ්බෙ ඒ කෑන් හෙන පළල ඒවා වගේ බන්.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-47511151908202193422013-05-20T22:40:25.444+05:302013-05-20T22:40:25.444+05:30අම්මා ගහයි කී බෝඩ් එකෙන් කිව්වලු! යකෝ මම හිතුවේ සූ...අම්මා ගහයි කී බෝඩ් එකෙන් කිව්වලු! යකෝ මම හිතුවේ සූට් කේස් කියලා. ඉතින් බං ඒවයේ පළල පොඩ්ඩක් අඩු කරා නම් හරිනේ. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com