tag:blogger.com,1999:blog-1170385239660767848.post1954896160359747295..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: යා නොදුන් ප්‍රේමය...........සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1170385239660767848.post-47165979986872076442020-05-24T22:09:26.576+05:302020-05-24T22:09:26.576+05:30හ්ම්ම්ම්....හ්ම්ම්ම්....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-82392744174493373052020-05-24T22:06:34.869+05:302020-05-24T22:06:34.869+05:30සංවේදියි.සංවේදියි.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-20489329637187433372020-02-08T13:25:12.407+05:302020-02-08T13:25:12.407+05:30පට්ට ♥️පට්ට ♥️Shk Lasithhttps://www.blogger.com/profile/07717659226295623522noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-91777288341238998512020-01-21T14:06:55.320+05:302020-01-21T14:06:55.320+05:30:):)ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-46165435445917146632020-01-21T09:13:11.341+05:302020-01-21T09:13:11.341+05:30හැකෑස්...හැකෑස්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-7015933419805728772020-01-21T09:10:15.206+05:302020-01-21T09:10:15.206+05:30ස්තූතියි ඩීන් අයියා..කවි ලියන්න නැඹුරු වුනේ ඔබේ ඒ ...ස්තූතියි ඩීන් අයියා..කවි ලියන්න නැඹුරු වුනේ ඔබේ ඒ බරසාර කවි කියවලා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-74876703929989787832020-01-21T08:20:00.368+05:302020-01-21T08:20:00.368+05:30ජීවිතයම කවියක්. වීණාව පිරිමදින්නම ඕනලු හඬ මතුවෙන්න...ජීවිතයම කවියක්. වීණාව පිරිමදින්නම ඕනලු හඬ මතුවෙන්න, අකුරු කුරුටු ගෑවෙන්නම ඕනේ අදහස් හැඩවෙන්න.

සෙන්නාගේ කවිය ලස්සනයි, සංවේදියි. ඒ පද මුතු අගෙයි යාළු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-48905981120627274422020-01-20T13:36:12.467+05:302020-01-20T13:36:12.467+05:30කවියට උත්තර බැඳිලී
කවියෙන් දෙන්නට හැදිලී
අයියෝ, ඒ ...කවියට උත්තර බැඳිලී
කවියෙන් දෙන්නට හැදිලී
අයියෝ, ඒ මොකටද මල්ලී..

(හැදියාව රැකී තිබෙන්නේ හඬ පට එළියට එන තාක් පමණී.. හැක් )සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-5781638490377689332020-01-20T12:52:34.665+05:302020-01-20T12:52:34.665+05:30කාලෙකිං මං කුරුන්දෙ ආවම
කවිවැල් ලියලා තිබ්බා සෙන්න...කාලෙකිං මං කුරුන්දෙ ආවම
කවිවැල් ලියලා තිබ්බා සෙන්නා
ඒකට මං දැං මොනව කරන්ඩද
කයි බැරි මං ආපිට යනවා

(කොහොමද මගෙ කවියෙ හැදියාව විතරක්?)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-74863791975660969172020-01-20T11:06:33.969+05:302020-01-20T11:06:33.969+05:30ධවල පැහැ කරමළක් දැක නැද්ද කිසිදාක..
ඉඳ හිටලා එන උන...ධවල පැහැ කරමළක් දැක නැද්ද කිසිදාක..
ඉඳ හිටලා එන උන්ට විජ්ජුලා රන් සේය..
ඇවිත් ගිය යුවලකගෙ සැප දුකක් විමසීම
අගෙයි මට සිතුවමක් රැකුමට වැඩිය...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-31489153754650464512020-01-20T09:59:45.816+05:302020-01-20T09:59:45.816+05:30සීගිරියෙ සිංහයෝ
හොයපන් අනුන් ගැන නොව
තමන් ලග ඉන්...සීගිරියෙ සිංහයෝ
හොයපන් අනුන් ගැන නොව
තමන් ලග ඉන්න විජ්ජුලතාලා,මේඝ ලතාලා ගැන
කොල්ලෝ කුරුට්ටෝ ඇවිත් උන් ගැන බලි කුරුටු ගානකම්
උඹ හිටියේ බුදියන්ද හැමදාමත් වගේම.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-76358653028550326722020-01-20T09:51:03.043+05:302020-01-20T09:51:03.043+05:30සරත් අයියා
කතා දෙයියා
ඉදියි දොයියා
අපිට උයියා...සරත් අයියා
කතා දෙයියා
ඉදියි දොයියා
අපිට උයියා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-40636227517428841482020-01-20T09:24:54.030+05:302020-01-20T09:24:54.030+05:30සෙන්නා ලියනවා දෑක්කම
ලියන්න හිතෙනවා
ඒත් කම්මෑලියි...සෙන්නා ලියනවා දෑක්කම
ලියන්න හිතෙනවා
ඒත් කම්මෑලියි..
මුනා කෙන්නද ?

සරත් ලන්කාප්‍රියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-7389939165385782092020-01-20T08:56:19.855+05:302020-01-20T08:56:19.855+05:30හෙහ් හෙහ්.. ඇනුවල් නෙමේ බොලං මේක මේ දශකයටම දාන එකම...හෙහ් හෙහ්.. ඇනුවල් නෙමේ බොලං මේක මේ දශකයටම දාන එකම එක වෙන්නත් පුළුවන්.. මොන මොනා හරි පුළු පුළුවන් වෙලාවට ලියන්න ඕනා...

උඹට කිව්වම මොකද මාත් දැනන් හිටියේ නෑ.. (මේවට කවි කියලා කියන්න පුලූවන්නම්.. හෙහ් හෙහ්.. )සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-7799526696629499292020-01-20T08:54:36.780+05:302020-01-20T08:54:36.780+05:30ඔව් මටත් හිතුනෙ එහෙමම තමා.. ලෝක සුබාවය... කුරුන්ද ...ඔව් මටත් හිතුනෙ එහෙමම තමා.. ලෝක සුබාවය... කුරුන්ද කියලත් මහ වෙනසක් නෑ.. නැති වෙලාවම වගේ තමා.. අවාරෙට පොල් වැටෙනවා වගේ එහෙන් මෙහෙන් එකක් වැටෙනවා...

"ටැබූ( සහ එකී නොකී , මෙකී} වගේ අය මගේ හිතේ ඇතු කරන්නෙ චමත්කාරය මුසු කුතුහලයක්. ඒ හැඟීම එලෙසම තියාගන්න තමා මං කැමති."

වැසුවේද මේ කතා, කාලයේ වැලි තලා
නැතිද උඹ කුරුටු ගා, කැටපතේ මේ කතා
විමසුවේ සිංහයා....
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-51751302730344495662020-01-20T08:21:35.191+05:302020-01-20T08:21:35.191+05:30සෙන්නා අළුත් අවුරුද්දට කවියක් දාලා. ඒ ගැන අහන්න හි...සෙන්නා අළුත් අවුරුද්දට කවියක් දාලා. ඒ ගැන අහන්න හිතුනට කට පියන් යනවා. මේක උඹේ ඇනුවල් පෝස්ට් එක වෙන්ටැ. එතකොට 2020ටත් සළුයිනෙ. මාත් දැනන් හිටියෙ නෑ බොට කවි ලියන්න පුළුවන් බවක්.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-24573175333329434892020-01-20T00:19:12.531+05:302020-01-20T00:19:12.531+05:30//කොහොමට තිබුන තැනක්ද නේ...//
මටත් හිතෙන්නෙ ඒකම තම...//කොහොමට තිබුන තැනක්ද නේ...//
මටත් හිතෙන්නෙ ඒකම තමා.

එක අතකට ඕක තමයි ලෝක ස්වභාවය. හැම දේකටම වගේ බ්ලොග් වලටත් එක්ස්ෆයරි ඩේට් තියනවා. කාලයක් යනකොට හැමෝගෙම රුචි/අරුචි වෙනස් වෙනවා. ප්‍රයොරිටීස් වෙනස් වෙනස්වෙනවා. බ්ලොග් ලිවිල්ල මන්දගාමිවෙලා අන්තිමට රචකයා චුතවෙලාම යනවා. ආං දැන් හැලප කඩේටත් ඒ සැන්තෑසියම ලබලා. මේ පොදු ධර්මතාවයට අදාල නැති කුරුන්ද/ අන්සතු දිනපොත වගේ එව්වත් ඉඳලා හිටලා තියනවා.

ප්‍රතිපත්තියෙක් වශයෙන් මං ඇනෝ සංකල්පයට මනාපයි ( ඇනෝ ඇවිත් කුණු වැඩකරන අපතයො නෙමෙයි). සිංහල බ්ලොග් ලෝකෙ ස්වර්ණ්මය යුගයේ මුල් කාලයේම චුතවෙලා ගිය , අදටත් කව්දැයි නොදන්නා, ඒත් හොඳම හිතවතුන් හැඟෙන ටැබූ( සහ එකී නොකී , මෙකී} වගේ අය මගේ හිතේ ඇතු කරන්නෙ චමත්කාරය මුසු කුතුහලයක්. ඒ හැඟීම එලෙසම තියාගන්න තමා මං කැමති.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-84910180894187576912020-01-19T19:03:12.287+05:302020-01-19T19:03:12.287+05:30බ්ලොග් ලියපු හුඟක් පක්සිකයො දැන් ඇනෝ වෙලා..සමහරු ඇ...බ්ලොග් ලියපු හුඟක් පක්සිකයො දැන් ඇනෝ වෙලා..සමහරු ඇත්තෙම නෑ...
කොහොමට තිබුන තැනක්ද නේ...
ස්තූතියි බ්ලොග් හිතවතා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-28517359429363284712020-01-19T16:28:04.176+05:302020-01-19T16:28:04.176+05:30සෙන්නට හොඳට ලියන්න පුළුවන් බව දණගෙන හිටියට , කවි ල...සෙන්නට හොඳට ලියන්න පුළුවන් බව දණගෙන හිටියට , කවි ලියන්න හැකිබව දැනන් හිටියෙ නෑ. සරලයි, ඒත් නියමයි.

-ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක්-Anonymousnoreply@blogger.com