tag:blogger.com,1999:blog-1170385239660767848.post1631926502566600651..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ? සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-1170385239660767848.post-12086183241685209812015-06-07T17:58:44.113+05:302015-06-07T17:58:44.113+05:30හොඳ ලිපියක්. නැවත මේ බ්ලොගයට ඒමට උදක්ම බලා පොරොත්...හොඳ ලිපියක්. නැවත මේ බ්ලොගයට ඒමට උදක්ම බලා පොරොත්තු වෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-32454081868714409772015-06-07T17:56:50.621+05:302015-06-07T17:56:50.621+05:30රුසියාවේ සයිබීරියාව නොදියුණු තත්වයක තිබී මොස්කව් ප...රුසියාවේ සයිබීරියාව නොදියුණු තත්වයක තිබී මොස්කව් පැත්තේ දියුණු වුයේ භූගෝලීය තත්වයන් නිසාය. අදටත් සයිබීරියාවේ සමහර පති නොදියුණුය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-68235573913015683372013-08-15T15:49:08.587+05:302013-08-15T15:49:08.587+05:30එකඟ වෙන්ට අමාරුයි ලොක්කා.
මම හිතන්නේ නම් මද්යකාල...එකඟ වෙන්ට අමාරුයි ලොක්කා.
මම හිතන්නේ නම් මද්‍යකාලීන යුගයේ යුරෝපීයයන්ට සිද්දවුනේ හැමතිස්සෙම යුද වැදි වැදි ඉන්න. ඒ නිසා ජානයන් ඒ අනුව වෙනස් වෙන්ට ඇති.තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-79567831874241660422013-01-25T22:50:12.862+05:302013-01-25T22:50:12.862+05:30සෙන්නා බ්ලොගයට පින්තූර දාන්නෙ කොහොමද?
මම නම් කරන්...සෙන්නා බ්ලොගයට පින්තූර දාන්නෙ කොහොමද?

මම නම් කරන්නෙ සේව් කරලා අප්ලෝඩ් කරන එක.. ඒක වෙන කොතනක හරි තියෙන පින්තූරයක් URI එක හරහා ලින්ක් කරනවාට වඩා සුරක්ෂිතයි.. මොකද කවදාහරි ඒ තියෙන තැනින් පින්තූරෙ ඉවත් කළොත් අපේ බ්ලොගයෙනුත් අයින් වෙනවා..

අද මම නිකම්ම වෙන වෙබ් එකක ඉඳලා පින්තූරයක් Drag & Drop කරන්ඩ බැලුවා.. පින්තූරය වැටුනට මොකක්දෝ අවුලකින් ඒක අයින් කරන්න බෑ.. ඒ වගේම මවුස් එකේ ඇමිණිලා පෝස්ට් එක පස්සෙන් එනවා..

ඒවගේම පෝස්ට් වල බැකප් ගන්න එකත් කරන්ඩ ඕනෙ.. මම කවදාවහ් කරලා නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-22061646573552245902013-01-25T22:11:51.899+05:302013-01-25T22:11:51.899+05:30හිට්ස් අඩුයි කිව්වෙ මේකට ලැබුනු පේජ් වීව් ගාන සලකල...හිට්ස් අඩුයි කිව්වෙ මේකට ලැබුනු පේජ් වීව් ගාන සලකලා මචන්.. විශේෂයෙන් තුන්වෙනි කොටසට..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-46247951990351381322013-01-25T22:10:27.801+05:302013-01-25T22:10:27.801+05:30ලිපිය කියවලා තමන්ට ඇත්තටම හිතෙන දේ කියන මේ වගේ කමෙ...ලිපිය කියවලා තමන්ට ඇත්තටම හිතෙන දේ කියන මේ වගේ කමෙන්ට්ස් වලට මම හරි මනාපයි.. මට වැරදි අඩු පාඩු පෙන්නුවට තරහා යන්නෑ හරී.. ඒවා පෙන්නලා දුන්නම තමා හදාගන ඉදිරියට යන්න පුලුවන්..

මම දැක්කා දවසක් "රූ" ත් ඕවට ස්තූති කරලා තිබුනා හරී.. ඇත්තෙන්ම ඔහුන් හරි අමිල සේවයක් කරන්නෙ.

මුලු බ්ලොගේම පින්තූර වලට කෙලවුනා බන්.. G+ එකේ තිබුන ඇල්බම් වගයක් මකලා දැම්මා.. මෙන්න බ්ලොගේට ඇවිත් බලනකොට ඔක්කොවන්ටම බඩු හම්බෙලා..ඊයෙ යාන්තම් ඔට්ටු වෙලා පොඩි එකාගෙ චිත්‍ර ටික දාගත්තා.. මගෙ මහ කැත පුරුද්දක් තියනවනෙ Recycle Bin එක සුද්ද නොකරන.. කැත පුරුදු කොච්චර හොඳද කියලා ඊයෙ තම මට හිතුනෙ.. කම්පියුටරේ ගත්තුදා ඉඳලා මකපු ෆයිල් ඒකෙ තියනවා.. දැන් ඉතින් හිමීට එක එක අරන් අප්ලෝඩ් කරන්න ඕනා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-5509445308841504782013-01-25T17:56:11.450+05:302013-01-25T17:56:11.450+05:30ඇයි බන් මෙකට හිට් නෑ කියුවේ ඇයි බන් මෙකට හිට් නෑ කියුවේ Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-85243561063908012502013-01-25T14:38:54.362+05:302013-01-25T14:38:54.362+05:30සෙන්නාගේ සුපුරුදු ලිවීමේ රටාව මේකෙ නෑනෙ අප්පා.. බො...සෙන්නාගේ සුපුරුදු ලිවීමේ රටාව මේකෙ නෑනෙ අප්පා.. බොහොම අමාරුවෙන් කියෙව්වෙ.. සමහර විස්තර දිග වැඩි දෝ කියලත් හිතුනා.. මෙහෙම කිව්වට තරහාගන්න එපා.. හිතුනු දෙයි කිව්වෙ..

"ලිපිය සැකසීමට පහත් මෘදුකාංග වලින් ලද සහය අපමණයි. නොමිලේ එම සේවාවන් සපයන ඒවයෙහි හිමි කරුවන්ටත් ස්තූතියි !" මේවාට ස්තුති කරන එක බ්ලොග්කරුවා සෙන්නා විතරමද මන්දා?..

තවත් කාරණයක් බ්ලොගේ පින්තූර එකක්වත් මට පේන්නෙ නෑනෙ.. මම දන්න දහං ගැට ඔක්කොම දැම්මත් පින්තූර පේන්නෙ නෑ.. ඒක ටිකක් බලන්න..

ඔන්න මම යනවා දෙවෙනි ලිපිය කියවන්ඩ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-57521590741707583212012-11-16T22:43:42.271+05:302012-11-16T22:43:42.271+05:30පැහැදිලිවම ආගමේ බලපෑමක් තිබුනා. බුදුදහම කියන්නේ ලෝ...පැහැදිලිවම ආගමේ බලපෑමක් තිබුනා. බුදුදහම කියන්නේ ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙච්ච අවිහිංසාවාදී ආගමක්. කාවවත් ආක්‍රමණය කරලා අනුන්ගේ දෙයින් සශ්‍රික වෙන්න උවමනාවක් කොහෙත්ම තියෙන්න නැතුව ඇති. අදට උනත් ආගම නිසා ඒ වගේ දේවල් වෙනවා. තමන්ගේ තැන රැක ගන්න කෑ ගහන එක උනත් ආගම් විරෝධී දෙයක් වෙලා. "බෞද්ධයින් හැසිරෙන්න ඕනේ මෙහෙමද" කියලයි අහන්නේ. ඉතින් බෞද්ධ විදියට හැසිරෙනවානම් කවදාවත් ජාතියක් වශයෙන් ලෞකිකව ඉදිරියට යන්න බැහැ කියන එකයි මගේ හැඟීම. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-40005846879385695642012-11-16T15:39:12.657+05:302012-11-16T15:39:12.657+05:30ක්සැන්ඩර්,
ආගමේ බලපෑම ගැන කතා කරන්ඩ අපි ඔතනින් ටි...ක්සැන්ඩර්,

ආගමේ බලපෑම ගැන කතා කරන්ඩ අපි ඔතනින් ටිකක් එහාට යන්න ඕනා.. දැන් බලන්න අපිත් ඔය යුරො0පීයො වගේම භූගෝලීය වශයෙන් ආශිර්වාද ලද කණ්ඩායමක්. අපිට බෝග තිබුනා, සත්තු හිටියා, අපේ ඵලදායීතාවයත් ඉහලයි. එහෙනම් ඇයි අපිට එතනින් එහාට ගිහින් යුරෝපීයො අපිව ආක්‍රමණය කළා වෙනුවට අපිට ඔවුන්ව ආක්‍රමණය කරන්ඩ බැරිවුනේ.. මේක මට හිතෙන දෙයක් විතරයි. මේක හරියි කියලා මම කියන්නෑ.. ඒත් වෙන හේතුවක් මට පේන්ඩත් නෑ.. අපි ආගමේ බලපෑම මත ලද දෙයින් තෘප්තිමත් සරළ දිවි පැවැත්මකට පුරුදු වෙලා හිටියා කියලයි මගේ මතය. අපි මූලික අවශ්‍යතාවයන් සපුරා ගත්තට පස්සෙ එතනින් එහාට යාමක් ගැන හිතලා නෑ. ඕකට අනිවාර්යයෙන්ම ආගමේ බලපෑම තියනවා. එහෙම නොවුනනම් අපිත් යුරෝපීයො වගේ නව නිශ්පාදන සමඟින් ඉදිරියට යනවා කියලයි මට හිතෙන්නෙ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-24186179676968165122012-11-16T12:48:11.608+05:302012-11-16T12:48:11.608+05:30මොකක්ද ආගම නිසා අපි පස්සට ගියා කියන තර්කය?
මම නම්...මොකක්ද ආගම නිසා අපි පස්සට ගියා කියන තර්කය?

මම නම් කියන්නේ ලංකාව දිළිඳු වුනේ ආක්රමණික ජාතින් විසින් ලංකාව තුල සිද්ධකල විනාශයන් ඔස්සේ ලංකාවට ස්වයං නැගිටීමක් කරන්න බැරිවුනා. මේ ගැන කතා කරද්දී වෙල්ලස්සේ ඉඳල අරක්කු රේන්ද ඔස්සේ අරක්කු පෙවීම දක්වාත් එතනින් එහාට ගිහිං බණ්ඩාරනායක ආණ්ඩුව දක්වාත් ඉන්පසු නිදහස් ආර්ථිකය ඔස්සේ නුතන වෙළඳපොල දක්වාත් කරුණු කියන්න වෙනවා. ඒ සේරටම ආගමේ බලපෑම අවමයි. වෙල්ලස්සට එහා ගිහිං සිංහලේ රාජවංශය ගැනත් එතන ඉඳන් විවිධ හැලහැප්පීම් ගැනත් කියලම වෙල්ලස්සට එන්නත් පුළුවන්. ඒ සේරගේම බලපෑම මත තමා අපි අද ඉන්න තැනට ඇවිත් තියෙන්නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-84836671515427999232012-11-13T11:21:13.955+05:302012-11-13T11:21:13.955+05:30ඔයාට කියන්න සෙන්නා මම මේ දැනුත් රේසින් කාර්වල ගණන්...ඔයාට කියන්න සෙන්නා මම මේ දැනුත් රේසින් කාර්වල ගණන් බල බලා හිටියෙ අනේ..හික්ස්..ඉක්මනටම එකක් ගන්න ඕන..
ඒ ගැන නම් කියලා වැඩක් නෑ...!!

ඔයාගේ ඊළඟ ලිපිය ලීවහම මම කියපු කාරණේ තව ටිකක් පැහැදිලි කරන්නම්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-15755440945042983822012-11-12T23:40:10.615+05:302012-11-12T23:40:10.615+05:30රූ, ඔහුගේ ගවේශණයට හේතුව, එක ශිශ්ටාචාරයක් අනිත් එකක...රූ, ඔහුගේ ගවේශණයට හේතුව, එක ශිශ්ටාචාරයක් අනිත් එකක් අභිබවා එදිරියට ගියේ කොහොමද කියලා හොයලා බලන එක. එතකොට යුරෝපීයන් මෙතරම්ම ලෝකය තමන්ට නතු කරගත්තෙ කොහොමද කියන එක හොයලා බලන එක. ඔහු දියුණු වීමේ වේගය වැඩි කරන්ඩ උත්සහයක් දරපු බවක් පේන්ඩ නෑ.

අවාසි වුන භූගෝලීය සාධක දැන් වාසි සහගත් වෙන්නෙ කොහොමද කියලා ටිකක් පැහැදිලි කරන්න. මට ඒක පැහැදිලි මදි සහ හේතුවක් හිතා ගන්ඩ අමාරු කාරණයක්.

අපේ රට ගැන කතා නොකර ඉමු නේද ? අදහසක් නැද්ද රේසින් කාර් එකක් එහෙම ගන්ඩ :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-72685508670382396992012-11-12T23:10:39.308+05:302012-11-12T23:10:39.308+05:30මහාචාර්යතුමාගේ මේ ගවේෂනයට හේතුව මානව වර්ගයාගේ ඉදිර...මහාචාර්යතුමාගේ මේ ගවේෂනයට හේතුව මානව වර්ගයාගේ ඉදිරියට යෑමේ වේගය වැඩි කරන්නද? නැත්නම් අසමානතාවය තුලින් තවත් දියුණුවීමට කරුණු සොයන්නද කියන එක මට එච්චර පැහැදිලි නැහැ..ඒත් තවත් කොටස/ස් තියන නිසා මේ ගැන හිතන්න තව කල් වැඩි වගේ..

කොහොම වුනත් භූගෝලීය සාධක කියන එකේ සෑහෙන සත්‍යතාවක් තියනවා..ඒත් ලෝකයේ ගමන් මග ගොවිතැනෙක් වෙනස් වෙලා වෙනම දිශානතියකට ගමන් කරන්න ගත්තාම ආපහු කලින් අවාසි වුනු භූගෝලීය සාධක දැන් වාසි සහගත වෙන්නත් ඉඩ තියනවා..
ලතින් ඇමරිකානු රටවල්වල ජීවන තත්වයේ දියුණුව ඒ අනුව විස්තර කරන්න පුළුවන්..

ඊළඟ විස්තරය කියවලාම තවත් හිතලා බලන්න ඕන..
අපේ රටට වැරදුනේ/හරිගියේ කොහොමද කියලා හොයලා බලන්න තාමත් එක පින්වතෙකුටවත් හිතුනෙ නැති හැටි..!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-44008135374633440032012-11-12T22:23:02.945+05:302012-11-12T22:23:02.945+05:30අන්න හරි, එතන තියනවා ලොකු බලපෑමක් බින්දි.. ස්තූතිය...අන්න හරි, එතන තියනවා ලොකු බලපෑමක් බින්දි.. ස්තූතියි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-71732744412538620892012-11-12T22:22:00.554+05:302012-11-12T22:22:00.554+05:30ස්තූතියි චමියා.. හිමීට කියවපන්කො..ස්තූතියි චමියා.. හිමීට කියවපන්කො..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-61122034954654800982012-11-12T21:24:11.187+05:302012-11-12T21:24:11.187+05:30මුහුදුගේ ප්‍රශ්නයට එක උත්තරයක් තමයි ඇමරිකාවේ තල්ලු...මුහුදුගේ ප්‍රශ්නයට එක උත්තරයක් තමයි ඇමරිකාවේ තල්ලුව . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-71681642757521974452012-11-12T08:48:31.316+05:302012-11-12T08:48:31.316+05:30එක පාරක් කියෙව්වා...ආයෙත් නිදහසේ කියවන්න ඕනේ...
වට...එක පාරක් කියෙව්වා...ආයෙත් නිදහසේ කියවන්න ඕනේ...
වටිනා තොරතුරු ටිකක් , චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-53569913064573298552012-11-12T00:19:17.323+05:302012-11-12T00:19:17.323+05:30මේක නම් මහචාර්ය ඩයමන්ඩ් ගෙන්ම අහන්ඩ ඕනා ප්‍රශ්නයක්...මේක නම් මහචාර්ය ඩයමන්ඩ් ගෙන්ම අහන්ඩ ඕනා ප්‍රශ්නයක් මුහුදු කොල්ලකාරයො. මට හිතෙන ටික කියන්නම්.

1. ඊශ්‍රායල් ජාතිය ලොව පුරාම විසිරිලා හිටපු ජාතියක්නෙ. ඒක නිසා ඊශ්‍රායලය අද ඔය තත්ත්වයේ තියෙන්නෙ ඔය කියන අවදි පහු කරගන ඇවිත්, අන් දේශයන් වලදි ඔවුන් උකහා ගත්ත දැනුමත් එක්ක නේද ?

2. ඊශ්‍රායලය කියන භූමිය, ඔය කියන Fertile Crescent වලට අයිති කොටසක්. එතකොට ඔවුන්ට නිතැතතින්ම අර මුලින්ම තිබුන භූමියේ වාසිය තිබුනා. ඒ ලබා ගත්තු දැනුමත් සමඟින් ඔවුන් ලොව පුරා විසිර ගොස් නැවත එම භූමියටම එනකොට හොඳ දැනුමකින් සන්නද්ද වෙලා නෙ එන්ඩ ඇත්තෙ.

3. ආගමික පසු බිමින් සළකලා බැලුවොත්, ඊශ්‍රායෙල් ජාතිය කියන්නෙ දෙවියන් වහන්සේගේ ජනතාව. තෝරාගත්තු ජනතාව. එහෙම ශක්තියක් බලයක් ඔවුන්ට නෑයි කියලා කාටද කියන්ඩ පුලුවන්.

ඊශ්‍රායෙල් ජනතාව ගැන දැන ගන්න මේකත් කියවනකො. කියවලා නැත්නම් සීරීස් එකම කියවන්ඩ..

http://dreamsofharee.blogspot.com/2012/07/1.html

ඔය මට හිතෙන දේවල් මුහුදු. ලොකූ තර්කයක් ගොඩ නගන්න මට මේ ගැන තියන දැණුම මදි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-82043407700833197552012-11-12T00:04:22.100+05:302012-11-12T00:04:22.100+05:30ආරම්බයේදිම එක් ශිශ්ටාචාරයක් අනෙකක් පසු කර යන්න ආගම...ආරම්බයේදිම එක් ශිශ්ටාචාරයක් අනෙකක් පසු කර යන්න ආගමේ බලපෑමක් එතරම් නොවුනට, දහසය වන සිය වසසේ ඇරබෙන රටවල් කොල්ල කෑමට නම් ඒකෙ සම්බන්ධයක් තියනවා කියලයි මට හිතෙන්නෙ. ඒ යුරෝපීයන් දිගටම නව නව දේවල් සොයන්න උත්සුක වීමත්, බෞද්ද හා ඒ හා බැඳුනු අනෙක් ආගම් වලින් අල්පේච්චතාවයට යොමු කිරීමත් නිසයි. ඒත් මහචාර්ය වරයා ඒ පිළිබඳ එතරම් අවධානයක් යොමු කරලා නැති බවකුයි පේන්න තියෙන්නෙ.
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-13222934540884898032012-11-11T23:26:40.528+05:302012-11-11T23:26:40.528+05:30මට මේ තියරිය ගැන තියෙන ලොකුම ප්රශ්නය තමයි යුදෙව් ...මට මේ තියරිය ගැන තියෙන ලොකුම ප්රශ්නය තමයි යුදෙව් ජාතිය. අතීතයේ පටන් ලෝකයේ අනික් ජාතින් ගෙන් පිඩනයට පත් වෙච්ච ජාතියක්. අද ලෝකයට බොහෝ නව නිර්මාණ, විද්‍යාවන් හඳුන්වල දීල තියෙන්නෙ උදෙව්වන්. ඒ වගේම අද ලෝකයේ බොහෝ බලවත් තැන් වල ඉන්නෙ යුදෙව්වන්. ඒ වගේම ඊශ්‍රායලය කියන්නෙ මේ වගේ කිසිම ස්වභාවික සම්පතක් නැති රටක්. නමුත් ඔවුන් අද න්‍යෂ්ටික බලයෙනුත් සවිමත්. ඒ අය ඒ තැනට ආවෙ කොහොමද කියන ප්‍රශ්නෙ නැගෙනව.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-59635436344928342712012-11-11T22:38:47.973+05:302012-11-11T22:38:47.973+05:30මම දාන්න හිටපු කමෙන්ට් එකේ අදහසක් සුමිත් බින්දිගේ ...මම දාන්න හිටපු කමෙන්ට් එකේ අදහසක් සුමිත් බින්දිගේ කමෙන්ට් එක යටින් දාල. තවත් මහාචාර්ය වරයෙක් කියල තියෙනවා ආසියාව හා අප්‍රිකාව දුප්පත් ආගම හා සංස්කෘතිය ඕනවට වඩා ඇදහීම නිසා කියල.

ඉතුරු කොටසත් කියවල බලමු අපේ රට මේ තත්වෙන් තියෙන්නේ ඇයි කියල.

මේකටනම් ගොඩාක් මහන්සි වෙලා තියෙනවා ඒ මහන්සියේ උපරිම ප්‍රතිපල ගන්න ඕනේ.. ඒ වගේම මේක ලියපු වගේ කාලයක් ගියා මට කියවන්න. උදේ පටන් ගත්තේ දැනුයි කියවල ඉවර වුනේ.හෙක් හෙක්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-86807356721684534162012-11-11T22:03:16.796+05:302012-11-11T22:03:16.796+05:30ඉමල්ක, මම හිතන්නෙ පිළිතුර ඒක නෙමේ. ඒක තමයි ප්‍රශ්ණ...ඉමල්ක, මම හිතන්නෙ පිළිතුර ඒක නෙමේ. ඒක තමයි ප්‍රශ්ණෙ. ආසියානු / අප්‍රිකාණු රටවලින් කොල්ල කන්න ඒ ගොල්ලන්ට පුලුවන් වුනේ ඇයි ? ඒ රටවල් ලේසියෙන්ම යටත් කර ගන්න පුලුවන් වුනේ ඇයි ? මහචාර්යය ඩයමන්ඩ්ගෙ සොයා ගැනීම් වලට අනුව පිළිතුර ඇරඹෙන්නෙ ශිශ්ටාචාරය ඇරඹෙන්නත් කලින්. භූගෝලීය තත්ත්වය එහෙම නැත්නම් භූගෝලීය වාසිය තමා ඔහුට අනුව පිළිතුර.

අගය කෙරීම ගැන ස්තූතියි. ඒක ඉස්සරහට ප්රෝයෝජනවත්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-74317098717563086772012-11-11T20:47:36.770+05:302012-11-11T20:47:36.770+05:30කැපවීමකින් කල තොරතුරු දිග හැරුමක් , විශිෂ්ටයි !කැපවීමකින් කල තොරතුරු දිග හැරුමක් , විශිෂ්ටයි !Imalka de silvahttps://www.blogger.com/profile/08604144066062353319noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-84847952666076502852012-11-11T20:45:09.547+05:302012-11-11T20:45:09.547+05:30Why,white man have so much cargo ? කෙටිම පිළිතුර :...Why,white man have so much cargo ? කෙටිම පිළිතුර : ආසියානු/ අප්‍රිකානු වැනි රටවල් වලින් කොල්ල කා ගත් දේවල් වලින් ඔවුන්ගේ රාජ්‍යයන් ගේ ආර්ථික තත්වය දියුණු වූ නිසා Imalka de silvahttps://www.blogger.com/profile/08604144066062353319noreply@blogger.com