tag:blogger.com,1999:blog-1170385239660767848.post1095030763406345042..comments2023-10-02T16:47:51.317+05:30Comments on කුරුන්ද | The Cinnamon Garden: Kedr - තරු ඇල්ලු මිනිසා - අවසාන කොටසසෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-1170385239660767848.post-30877979303474975342014-03-23T08:35:26.401+05:302014-03-23T08:35:26.401+05:30මොකද බන් කරන්නේ ඒකට ? අපි මෙහෙම ඉන්නත්, රුසියාව අර...මොකද බන් කරන්නේ ඒකට ? අපි මෙහෙම ඉන්නත්, රුසියාව අරෙහෙම ඉන්නත් එක හේතුවක් වෙන්න ඇති ඔය කියන කරුණ.

මහන්සිය අගය කළාට ස්තූතියි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-81134586271649433802014-03-20T16:46:11.666+05:302014-03-20T16:46:11.666+05:30සෙන්නයියේ,මේකේ පළවැනි කෑල්ල කියෝලා ටික දවසක් වුණත්...සෙන්නයියේ,මේකේ පළවැනි කෑල්ල කියෝලා ටික දවසක් වුණත් දෙවැනි කැල්ල කියවා ඉවරවුනේ අද.?එදා සෝවියට් දේශයේ නම් යුරි ගගාරින්ව කම්කරුවකුගේ පුතෙක් වුනත් ඔහුව තෝරා ගත්තා ඔහු සුදුස්සෙක් නිසා.එත් දැන් අපේ රටේ වගේනම් කොයිතරම් සුදුස්සෝ හිටියත් උඩ යන්න ඇමතියෙක්ගේ පුතෙක් කැමති වුනානම් ඌට තමයි ටිකට් එක ..(

බොහෝම ස්තුතියි සෙන්නයියේ උඹේ මේ මහන්සියට.විචරකතුමාගේ ලින්ක් වලින් හුගක් දේ බලාගත්තා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-44610332826056849572013-08-23T06:56:14.736+05:302013-08-23T06:56:14.736+05:30ස්තූතියි චන්දන..ස්තූතියි චන්දන..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-29055892523517427602013-08-22T22:12:06.429+05:302013-08-22T22:12:06.429+05:30ඔන්න අභ්‍යවකාශෙටත් ගියා.. :)ඔන්න අභ්‍යවකාශෙටත් ගියා.. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-86930300773639826292012-07-01T23:14:12.839+05:302012-07-01T23:14:12.839+05:30ආහ් දැනුයි දැක්කෙ. ස්තූතියි බුද්ධි.. හිමීට කියවන්ඩ...ආහ් දැනුයි දැක්කෙ. ස්තූතියි බුද්ධි.. හිමීට කියවන්ඩකො වෙලාවක් තියේනම්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-63884838220609407282012-06-29T10:50:58.204+05:302012-06-29T10:50:58.204+05:30දැනුයි කියෙව්වෙ.... වැඩ වැඩියි... පස්සෙ නැවත කියවන...දැනුයි කියෙව්වෙ.... වැඩ වැඩියි... පස්සෙ නැවත කියවන්න ඕනේ..... !! සතුතියිBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-29159069117237545702012-06-28T22:42:15.214+05:302012-06-28T22:42:15.214+05:30ස්තූතියි පුංචි..
කට්ටිය ගගාරින්ව බලන්ඩ කතාවෙලාද ම...ස්තූතියි පුංචි..

කට්ටිය ගගාරින්ව බලන්ඩ කතාවෙලාද මංදා එන්නෙ.. රූට පස්සෙ සිත් රූ, පොඩි කුමාරිහාමිට පස්සෙ, පුංචි කුමාරිහාමි.. හෙහ් හෙහ්.. :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-86320335290027558442012-06-27T20:25:04.976+05:302012-06-27T20:25:04.976+05:30ගොඩක් වටින් ලිපියක්. මමත් ආසාවෙන් කියෙව්වා.ගොඩක් වටින් ලිපියක්. මමත් ආසාවෙන් කියෙව්වා.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-46808123222821220272012-06-26T15:04:35.302+05:302012-06-26T15:04:35.302+05:30ස්තුතියි පොඩ්ඩි..ස්තුතියි පොඩ්ඩි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-31644951456153192252012-06-25T12:25:07.955+05:302012-06-25T12:25:07.955+05:30හරිම ලස්සන සටහනක්! බලාගෙන හිටියා වගේ ලියලා තියනවා....හරිම ලස්සන සටහනක්! බලාගෙන හිටියා වගේ ලියලා තියනවා. ඉන් අපේ හිත් තුල අපූරු සිතුවම් මැවෙනවා...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-66290886197507542262012-06-22T22:25:31.842+05:302012-06-22T22:25:31.842+05:30අම්මෝ උඹ කාලෙකින් බන්.. ආයේ දකින්ඩ ලැබිච්ච එක සතුට...අම්මෝ උඹ කාලෙකින් බන්.. ආයේ දකින්ඩ ලැබිච්ච එක සතුටක්.

ස්තූතියි අගය කිරීමට.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-49280528271321843342012-06-22T22:24:25.275+05:302012-06-22T22:24:25.275+05:30ස්තූතියි තරියාස්තූතියි තරියාසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-54893067461246375302012-06-22T13:01:24.865+05:302012-06-22T13:01:24.865+05:30වෙනදා වගේම අගේ ඇති වටින විස්තරයක් සහෝ.....වෙනදා වගේම අගේ ඇති වටින විස්තරයක් සහෝ.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-83944658824885880492012-06-21T13:12:59.467+05:302012-06-21T13:12:59.467+05:30@ ක්සැන්ඩර්. ඒ වචන ගැන දිග විස්තරයක් කල හැකියි. කර...@ ක්සැන්ඩර්. ඒ වචන ගැන දිග විස්තරයක් කල හැකියි. කරුමේ කියන්නේ සමහර කරුණු අපේ රටේ ඉහල ඇත්තෝ රාජ්‍ය රහස් ලෙස සලකන්න ඉඩ තියනවා. නමුත් ඒ තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාලයේ තියනවා. ඔය කරුණු ඇසුරෙන් සරල ලිපියක් පසුව ලියන්නම්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-64480959797419706862012-06-21T02:34:56.310+05:302012-06-21T02:34:56.310+05:30යූරි ගගාරින් යනු, තරු පසු පස හඹායාමට අප සැමට ආරාධන...යූරි ගගාරින් යනු, තරු පසු පස හඹායාමට අප සැමට ආරාධනා කළ මිනිසායි. - නීල් ආම්ස්ට්‍රෝන්ග්
නියමයි..
මාර වටිනවා!!!!!!
ජය වේවා!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-29331540726330668882012-06-20T15:14:46.096+05:302012-06-20T15:14:46.096+05:30ස්තූතියිට, ස්තූතියි ඩූඩ්.ස්තූතියිට, ස්තූතියි ඩූඩ්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-28938987201359871742012-06-20T15:13:24.039+05:302012-06-20T15:13:24.039+05:30ස්තූතියි බින්දි. ඔව් ඒකනම් හොඳයි තමා නේද ? මාත් කැ...ස්තූතියි බින්දි. ඔව් ඒකනම් හොඳයි තමා නේද ? මාත් කැමතියි.

වයසට් ගිහින් මැරුණා කියන එකනම් ඉතින් කට කතාවක් වෙන්ඩත් පුලුවන් නේද ? එහෙම වෙලානම් හොඳයි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-23359408053931784662012-06-20T11:53:00.246+05:302012-06-20T11:53:00.246+05:30මේ ලිපිය ලියපු Senna ටත් ප්‍රතිචාර වලින් එය පෝෂණය...මේ ලිපිය ලියපු Senna ටත් ප්‍රතිචාර වලින් එය පෝෂණය කරපු විචාරකටත් මෙගේ ස්තුතිය.

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-61026555781121129592012-06-19T16:22:27.463+05:302012-06-19T16:22:27.463+05:30ලස්සනට ලියලා තියෙනවා සෙන්නා. සාමාන්‍ය පවුලක ළමයෙක්...ලස්සනට ලියලා තියෙනවා සෙන්නා. සාමාන්‍ය පවුලක ළමයෙක් ඉස්සෙල්ලම අභ්‍යවකාශයට ගිය එක කොයිතරම් හොඳද . අර අන්තිමට කිව්වා දේ වෙලා ගගාරින් වයසට ගිහින් මිය ගියා නම් තමා හොඳBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-37533649671943074172012-06-18T13:35:11.503+05:302012-06-18T13:35:11.503+05:30මට මේ දවස්වල මාතෘකා පහක් තියනවා. අර කිව්ව එකත් එක්...මට මේ දවස්වල මාතෘකා පහක් තියනවා. අර කිව්ව එකත් එක්ක කෙටුම්පත් පහම පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒවායින් එකක් අත හැරුනට කිසි පාඩුවක් නැහැ. ඔයාලගෙන් කවුරුහරි ලියන්න. මම ඕනෙම උදව්වක් කරන්නම්.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-75313859373022194602012-06-18T11:41:09.407+05:302012-06-18T11:41:09.407+05:30ස්තූතියි ක්සැන්ඩර්.
හෙහ්.. පොර ලංකාවට වැටුනනම් බඩ...ස්තූතියි ක්සැන්ඩර්.

හෙහ්.. පොර ලංකාවට වැටුනනම් බඩුම තමා.. අනිව හම්බෙනවා ඉලපත් පාරක්... :-)

ඔවු ඒ ගැනත් ටිකක් හොයලා බලන්න.. මට හිතෙන්නෙ එතනත් පොඩි අභිරහසක් තියනවා වගේ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-24896755338009443862012-06-18T11:38:37.632+05:302012-06-18T11:38:37.632+05:30ක්සැන්ඩර්,
ඔය කියන භාණ්ඩෙ ගැන ලියන්න අපි විචාරක ම...ක්සැන්ඩර්,

ඔය කියන භාණ්ඩෙ ගැන ලියන්න අපි විචාරක මහතාටම ඉඩදෙමු.. මොකද අපි ලියනවට වැඩිය නිර්මාණශීලී ලෙස ඔහු ඒක ඉදිරිපත් කරාවි කියලා මම හිතනවා..අනිත් එක ඒක යුද්ධෙට සම්බන්ධ දෙයක් නිසා ඔහුට අපිට වැඩිය හොඳින් අදාල විස්තර කළ හැකිවේවි.

විචාරක මහතා, ඒ සම්බන්ද ඔබගේ ලිපිය එනතෙක් ආසාවෙන් බලා සිටිමු.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-39522970501916465132012-06-18T09:58:59.537+05:302012-06-18T09:58:59.537+05:30සුපිරියි... කියන්න වචන නෑ. එතකොට ගගාරින් නටපු හොඳ ...සුපිරියි... කියන්න වචන නෑ. එතකොට ගගාරින් නටපු හොඳ හොඳ නැටුම් ආණ්ඩුව වහලා. ම්ම්ම්... බැලුවම කොහෙත් එකයි.

අර ගෙවිලිය සෑහෙන්න බයවෙන්න ඇති. රුසියන් කතා කරන ඒලියන් කෙනෙක් දැකලා. ඇති ගගාරින් එතනින් කොහු පාරක්වත් කාල සෙත්ත පෝච්චි නොවුන.

ගගාරින් ගේ මරණය ගැන නම් ටිකක් හොයන්න බලන්න ඕනේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-980326073924374512012-06-18T09:55:35.279+05:302012-06-18T09:55:35.279+05:30ඔය දෙන්නම එහෙනම් මට ටිකක් කියලා ඉන්න. මොකද අපි තුන...ඔය දෙන්නම එහෙනම් මට ටිකක් කියලා ඉන්න. මොකද අපි තුන්දෙනාම එකම දේ ලියයිද කියලා මට හිතෙන්නේ. ආයුධ ගැන විචාරක මහතා ලියනවනම් මමත් මෙන්න එතනින් අයින් වෙනෝ!!ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1170385239660767848.post-73070223713097969352012-06-18T09:50:53.811+05:302012-06-18T09:50:53.811+05:30විචාරක මහත්තයාගේ අගේ තේරෙන්නේ මෙන්න මේ හමුදා භාෂිත...විචාරක මහත්තයාගේ අගේ තේරෙන්නේ මෙන්න මේ හමුදා භාෂිතය ගැන තියන තැන් වල. පැහැදිලි කිරීම ගැන ස්තුති කරන්න වචන මදි.

රොජර් කියන වචනේ හැදිච්ච හැටියක් එහෙමත් ඇති නේද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com